යම් ජන සමාජයක චින්තනය හැඩගැස්වීමෙහි ලා, භාෂාවේ බලපෑම සුළු පටු නොවේ. එසේම, එම භාෂාව සඳහා මාධ්‍ය වෙතින් ලැබෙන දායකත්වය ද එසේම නොසලකා හැරිය හැකි නොවේ. අතීතයේ භාවිතා වූ ඇතැම් යෙදුම්, වර්තමානයට ද එසේම උචිත වන්නේ ද යන පැනය, පාඨක අප නැඟිය යුත්තේ ඒ හෙයිනි. නිදසුන් ලෙසට,...
Features
කැන්දවින්න ප්‍රදේශයේ ඝාතන-දිවි නසා ගැනීම් සිද්ධිය
කැන්දවින්න ප්‍රදේශයේ තම බිරිඳ ඝාතනය කර, ඉන් අනතුරුව සැමියාද දිවි තොර කර ගැනීමේ පුවතක් විවිධ පුවත්පත (ජූනි 18, 2025) වාර්තා කර ඇති ආකාරය පහත දැක්වේ. මෙහිදී සියලු පුවත්පත් වාර්තා,* දිවි තොර කර ගැනීම සිදුවී ඇති ආකාරය දක්වා ඇත.* හදිසි උපකාරක අංක ඇතුලත් කර නැත.*මීට අමතරව...
LGBTQIA+ ප්‍රජාව පිළිබඳ නිවැරදි වාර්තාකරණයක් සඳහා,
පුද්ගල – ප්‍රථම භාෂාව යනු කුමක්ද?
කාන්තාවන්ට එරෙහිව සිදුවන ප්රචණ්ඩ ක්‍රියා වාර්තා කිරීමේදී වගකීම් සහගත මාධ්‍යයක් සලකා බැලිය යුතු කරුණු මොනවාද?
දිවි තොර කර ගැනීම් වගකීම් සහගතව වාර්තා කරමු!
කොච්චිකඩේ කම්මල්තොට මෝය කට අසල දී ත්‍රිරෝදයක් තුල මීගමුව පොලිසියේ සැරයන් රියැදුරෙකු දිවිනසා ගැනීමේ පුවතක් අරුණ පුවත්පත (ජූනි 16, 2025) වාර්තා කර ඇති ආකාරය පහත දැක්වේ. * දිවි තොර කර ගත් ආකාරය දක්වන ඡායාරූපයක් පළ කර ඇත.* දිවි තොර කර ගැනීම සිදුවී ඇති ආකාරය දක්වා ඇත.*...
ටිරාන් අද CID යට
2023 වර්ෂයේ දෙසැම්බර් මාසයේදී වැලිගම පිහිටි හෝටලයක් අසල දී සිදු වූ වෙඩි තැබීමකින් සැරයන්වරයෙකු මිය යෑමේ සිද්ධියකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා අද දින (මාර්තු 31, 2025) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස ටිරාන් අලස් වෙත දැනුම් දී ඇති බව මාධ්‍ය වාර්තා කර...
මෙම සිරස්තලය පුවතට සුදුසු ද?
පුවතකට සිරස්තල යෙදීමේදී හැකිතාක් අවම ඉඩක් ගන්නා වචන ගණනකින් අදහස ලබාදීමට උත්සාහ ගැනීම සහ එහිදී නිර්මාණශීලී වීම ගැටළුවක් නොවේ. නමුත්, එහිදී යොදාගන්නා භාෂාව සහ ඉන් ජනිත විය හැකි අදහස සම්බන්ධයෙන් සැළකිලිමත් විය යුතුයි. ඒ අනුව මාර්තු 28, 2025 දින ලංකාදීප පුවත්පතේ, “මැති...
ඉස්මතු වන වාර්ගිකත්වය අදාළ ද?
පුවතකට සෘජුවම අදාළ නොවන්නේ නම් පුද්ගලයින්ගේ වාර්ගිකත්වය පුවත තුළ සඳහන් නොකරන මෙන් දේශීය සහ ජාත්‍යන්තර මාධ්‍ය ආචාර ධර්මයන් තුළ දැක්වේ. කෙසේ නමුත්, "උස්වැටකෙයියාව මත් සාද බිමේ කොටින්ගේ හැඳුනුම්පතක්" යන සිරස්තලයෙන් යුතු ලංකාදීප (මාර්තු 26, 2025) පුවත තුළ අදාළ පුද්ගලයින්...
ප්‍රදීපා ධර්මදාස ද?”හිටපු මන්ත්‍රීගේ බිරිඳ” ද?
ප්‍රවීණ ගායිකාවක් වන ප්‍රදීපා ධර්මදාසට ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් උලෙළේ දී විවිධ ක්ෂේත්‍රයන්හි ජයග්‍රහණ හා සමාජ පිළිගැනීමට ලක් වූ කාන්තාවන් උදෙසා වූ සම්මානයක් හිමි වී ඇත. මෙම පුවත වාර්තා කල දිවයින පුවත්පත ඇයව "හිටපු මන්ත්‍රී ඩලස්ගේ බිරිඳ" ලෙස සිරස්තලය තුළ දක්වා ඇත....










