Features

අනුර කුමාර ජනපති වී ඊයේ (සැප්තැම්බර් 21, 2025) දිනට අවුරුද්දක් සම්පූර්ණ වෙයි. මෙම පුවත සමග ජනතාව, පවතින ආණ්ඩුවට ප්‍රශංසා කරන දර්ශන සමහර රූපවාහිනී මාධ්‍ය සැප්තැම්බර් 21, 2025 දින රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් ඔස්සේ වාර්තා කර තිබුණේ පහත අයුරිනි.

(YouTube වෙත එක්කොට තිබූ සැප්තැම්බර් 21, 2025 දින තෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන්...

read more
අයිස්කාරයා මාට්ටු ද?

අයිස්කාරයා මාට්ටු ද?

සැකකරු අත්අඩංගුවට ද? අද අපි එක් පුවත් සිරස්තලයක් ඔස්සේ වගකීම් සහගත මාධ්‍ය හැසිරවීමට ප්‍රබලවම බලපෑම් කරන කරුණු ද්විත්වයක් පිළිබඳව සාකච්ඡා කරමු. •ලංකාදීප(2025.09.22) "ලක්ෂ 15ක රන්බඩු දේපළ ඉස්සූ අයිස්කාරයා මාට්ටු" සමාජයේ සිටින මත්ද්‍රව්‍ය භාවිතා කරන කොටස් සම්බන්ධයෙන්...

read more
සියදිවි හානි කරගැනීම් වගකීම් සහගතව වාර්තා කරමු!

සියදිවි හානි කරගැනීම් වගකීම් සහගතව වාර්තා කරමු!

උඩුදුම්බර ගම්මානයේ පදිංචි තිදරු මවක්, ලියුකේමියා රෝගයෙන් තම සැමියා මියගිය නිසාවෙන් දරුවන්ගේ දිවි තොර කිරීමට තැත්කරමින්, තම දිවිය තොර කරගත් පුවත සිංහල භාෂා පුවත්පත් කිහිපයක වාර්තා කර තිබුණේ පහත අයුරිනි. මේ දිනවල මෙවැනි සිය දිවි නසා ගැනීමේ සිදුවීම් කිහිපයක්ම වාර්තා වී...

read more
පුද්ගල ප්‍රථම භාෂාවක් භාවිතා කරමු!

පුද්ගල ප්‍රථම භාෂාවක් භාවිතා කරමු!

ආබාධ සහිත පුද්ගලයින් හැඳින්වීමේදී ඔවුන්ගේ ආබාධය නොව පුද්ගල ප්‍රමුඛ භාෂාවක් භාවිතා කිරීමේ වැදගත්කම Ethics Eye හරහා බොහෝ විට මතු කර ඇත්තෙමු. පහත දැක්වෙන්නේ 2025.09.22(සඳුදා) සහ 2025.09.23(අඟහරුවාදා) යන දිනයන්හි අරුණ,දිනමිණ,මව්බිම යන පුවත් පුද්ගල ප්‍රථම භාෂාව භාවිතා කළ...

read more
සියදිවි හානි කරගැනීම් වගකීම් සහගතව වාර්තා කරමු!

සියදිවි හානි කරගැනීම් වගකීම් සහගතව වාර්තා කරමු!

2025.09.19 දින 'අද දෙරණ' Facebook පිටුවෙන් ලබාගත් දර්ශන ඇසුරෙනි.සිදුවීම : උඩුදුම්බර ගම්මානයේ පදිංචි තිදරු මවක්, ලියුකේමියා රෝගයෙන් තම සැමියා මියගිය පසු තම දරුවන්ගේ දිවි තොර කිරීමට තැත්කරමින්, තම දිවිය තොර කරගත් සිදුවීම. මෙම සිදුවීම වාර්තා කිරීමේදී මනෝ වෛද්‍ය උපදේශනය...

read more
සීනිමෝදර මරණවලට හේතුව?හෙරොයින් ද? අයිස් ද? සයනයිඩ් ද?

සීනිමෝදර මරණවලට හේතුව?හෙරොයින් ද? අයිස් ද? සයනයිඩ් ද?

සීනිමෝදරදී සිදු වූ ත්‍රිත්ව මරණ සහ හමු වූ මත්ද්‍රව්‍ය තොගය. මෙම පුවත් සැප්තැම්බර් 23, 2025 දින රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් සිරස්තල තුළ වාර්තා කර තිබුණේ පහත අයුරිනි. (YouTube වෙත එක්කොට තිබූ සැප්තැම්බර් 23, 2025 දින තෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල...

read more
මෙම වාර්තාකරණයන් දෙක අතරින් ඔබ තෝරාගන්නා වාර්තාකරණය කුමක් ද?

මෙම වාර්තාකරණයන් දෙක අතරින් ඔබ තෝරාගන්නා වාර්තාකරණය කුමක් ද?

ගාලු කොටුව ඕලන්ද ගොඩනැගිල්ලේ පිටුපස ඇති ගල් බැම්ම අසලින් ඊයේ පස්වරුවේ මුහුදට ගසාගෙන ගිය යුවලක් දැඩි පරීශ්‍රමයකින් බේරා ගැනීමට එහි පරිපාලන නිලධාරියා සහ ප්‍රදේශවාසීන් පිරිසක් සමත් වූ බව අද දෙරණ වෙබ් අඩවිය තුළත්, දෙරණ රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය තුළත්...

read more
මෙම වාර්තාකරණයන් සුදුසු ද?

මෙම වාර්තාකරණයන් සුදුසු ද?

දොරණාගොඩ ප්‍රදේශයේ තරුණියක් සිය දිවි හානි කරගැනීමේ පුවත 2025.09.25 දින දිනමිණ සහ අරුණ පුවත්පතේ වාර්තා වූයේ පහත අයුරිනි. පුවත් වාර්තා දෙකෙහිම සිරස්තලය තුළ ඇය දිවි තොර කරගත් ක්‍රමය,ස්ථානය පළ කර ඇත. නමුත් උපකාරක අංක පළ කර නැත. එසේ නම් මෙම වාර්තාකරණයන් සුදුසු වන්නේ ද? සිය...

read more
මත්ද්‍රව්‍ය අඩංගු කන්ටේනර ජාත්‍යන්තර බුද්ධි අංශ තොරතුරු ලැබී තිබියදීත් වරායෙන් නිදහස් කරලා? නාමල්ගෙන් චෝදනා?

මත්ද්‍රව්‍ය අඩංගු කන්ටේනර ජාත්‍යන්තර බුද්ධි අංශ තොරතුරු ලැබී තිබියදීත් වරායෙන් නිදහස් කරලා? නාමල්ගෙන් චෝදනා?

මිද්දෙණියේ දී සොයාගත් මත්ද්‍රව්‍ය සෑදීමට භාවිතා කරන ද්‍රව්‍ය අඩංගු කන්ටේනර ජාත්‍යන්තර බුද්ධි අංශ තොරතුරු ලැබී තිබියද, වරායෙන් නිදහස් කර ඇති බවට නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී රජයට චෝදනා කරයි. මෙම පුවත වාර්තා කල ආකාරය පහත දැක්වේ. (YouTube වෙත එක්කොට තිබූ 2025...

read more