Features

සියදිවි හානිකරගැනීම් සංවේදීව වාර්තා කරමු

සියදිවි හානිකරගැනීම් සංවේදීව වාර්තා කරමු

පසුගිය දින කිහිපයේ සිදුවූ සියදිවි හානිකරගැනීම් පිළිබඳ සිදුවීම් දෙකක් 2025.10.14 දින අරුණ සහ දිවයින පුවත්පත් වලද, 2025.10.15 දින දිනමිණ සහ දිවයින පුවත්පත්වලද වාර්තා වී ඇති අයුරු පහතින් දැක්වේ. සියදිවි නසාගැනීම් වාර්තාකරණය ඉතාමත් සංවේදීව සහ සැලකිලිමත්ව කළ යුතුය. ඒ,...

read more
අගතගාමී වාර්තාකරණයෙන් මිදෙමු!

අගතගාමී වාර්තාකරණයෙන් මිදෙමු!

මත් ද්‍රව්‍ය ජාවාරමක් පිළිබඳ ඔත්තු සැපයුවා යැයි සැකයට කාන්තාවක් ලිංගික අතවරයට ලක් කිරීමට උපදෙස් ලබා දීමේ පුවතක් දිණමින සහ අරුණ පුවත්පත් (15/10/2025) වාර්තා කර තිබින. මෙම වාර්තාකරණයන් දෙකටම පොදු ගැටලුකාරී මෙන්ම ඒ ඒ වාර්තාකරණයන්ට ආවේනික වූ ගැටලුකාරී තැන්ද තිබිණ....

read more
දිවි තොර කරගැනීමක් යැයි සැක පුවත් වුවද වගකීමෙන් වාර්තා කරමු!

දිවි තොර කරගැනීමක් යැයි සැක පුවත් වුවද වගකීමෙන් වාර්තා කරමු!

බාල වයස් දැරියක් දිවි තොර කර ගත් යැයි සැක පුවතක් ඊයේ (15/10/2025 ) දෙරණ ප්‍රධාන පුවත් තුළ වාර්තා කර තිබිණි. මෙහිදී, * දිවි තොර කර ගැනීම සිදුවී ඇති ආකාරය දක්වා ඇත.* හදිසි උපකාරක අංක ඇතුලත් කර නැත.*දිවි තොර කර ගැනීමට සැක අයගේ ඡායාරූප පළ කර ඇත. දිවි තොර කර ගැනීම්...

read more
සුදු කත ද? විදෙස් කත ද?

සුදු කත ද? විදෙස් කත ද?

රූමස්සල ප්‍රදේශයේදී, විදේශික කාන්තාවකට මුහුණපෑමට සිදුවූ ලිංගික හිංසනයක් පිළිබඳව 2025.10.16 ලංකාදීප පුවත්පත පළ කර තිබිණි. එම පුවතේ සිරස්තලය තුළ එම විදේශික කාන්තාව "සුදු කත" යනුවෙන්ද අන්තර්ගතය තුල “විදෙස් කතක්” ලෙසද හඳුන්වා තිබිණ. විදේශිකයන්ව ඔවුන්ගේ සමේ වර්ණය පදනම්...

read more
අගමැතිනි හරිනි අමරසූරියගේ ඉන්දීය නිල සංචාරය

අගමැතිනි හරිනි අමරසූරියගේ ඉන්දීය නිල සංචාරය

අගමැතිනි හරිනි අමරසූරිය සම්බන්ධයෙන් වාර්තා කිරීමේදී ඇතැම් මාධ්‍ය, ඇයගේ විවාහක අවිවාහක භාවය ඔස්සේ ඇයව හැඟවුම් කරනා "මෙනෙවිය" යන්න යොදාගැනීම කෙතරම් යෝග්‍ය ද යන්න අපි මින් පෙර කිහිප වරක්ම සංවාදයට බඳුන් කොට ඇත. කෙසේ නමුත්, ඇතැම් මාධ්‍ය නැවත නැවතත් අග්‍රාමාත්‍යවරිය...

read more
අධිකරණයට අපහාස කළා යැයි පැමිණිලි?

අධිකරණයට අපහාස කළා යැයි පැමිණිලි?

ජාතික ජනබලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීනි ලක්මාලි හේමචන්ද්‍ර විසින් අධිකරණ තීන්දුවක් සම්බන්ධයෙන් කල ප්‍රකාශයකින් අධිකරණයට අපහාස වූයැයි, නව ජනතා පෙරමුණ සහ අනෙක් පාර්ශ්ව කිහිපයක් අධිකරණ සේවා කොමිෂන් සභාවට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇත. මෙම පුවත ඔක්තෝම්බර්...

read more
වැලිගම ප්‍රාදේශීය සභා සභාපති නිල කාමරය තුළදීම වෙඩි තබා ඝාතනය කරයි.

වැලිගම ප්‍රාදේශීය සභා සභාපති නිල කාමරය තුළදීම වෙඩි තබා ඝාතනය කරයි.

වැලිගම ප්‍රාදේශීය සභා සභාපති ලසන්ත වික්‍රමසේකර නිල කාමරය තුළදීම වෙඩි තබා ඝාතනය කරයි. මෙම පුවත ඔක්තෝම්බර් 22, 2025 දින රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් සිරස්තල තුළ වාර්තා කර තිබුණේ පහත අයුරිනි. (YouTube වෙත එක්කොට තිබූ ඔක්තෝම්බර් 22, 2025 දින තෝරාගත් රූපවාහිනී...

read more
ඔබ තෝරාගන්නා වාර්තාකරණය?

ඔබ තෝරාගන්නා වාර්තාකරණය?

ගණේමුල්ල සංජීව ඝාතනය සම්බන්ධයෙන් රඳවාගෙන සිටින කෙහෙල්බද්දර පද්මේ සමඟ පැවැත්වූ සබඳතා පිළිබඳව නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලිගෙන් ප්‍රශ්න කර ඇති පුවත, 2025 ඔක්තෝබර් 23 දින අරුණ සහ දිනමිණ පුවත්පත්වල වාර්තා වී තිබුණේ මෙලෙසය. මෙම වාර්තාකරණ දෙක අතරින් ඔබ තෝරාගන්නා වාර්තාකරණය...

read more
වැලිගම ප්‍රාදේශීය සභා සභාපති ඝාතනයට විරෝධය පළ කරමින් විපක්ෂ මන්ත්‍රීවරුන් කළු ඇඳුමින්  පාර්ලිමේන්තුවට

වැලිගම ප්‍රාදේශීය සභා සභාපති ඝාතනයට විරෝධය පළ කරමින් විපක්ෂ මන්ත්‍රීවරුන් කළු ඇඳුමින් පාර්ලිමේන්තුවට

වැලිගම ප්‍රාදේශීය සභා සභාපති ලසන්ත වික්‍රමසේකර වෙඩි තබා ඝාතනය කිරීමට විරෝධය පළ කරමින් විපක්ෂ මන්ත්‍රීවරුන් පසුගියදා, කළු ඇඳුමින් සැරසී පාර්ලිමේන්තුවට පැමිණියහ. මෙම පුවත 2025 ඔක්තෝබර් 23 දින රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් සිරස්තලවල වාර්තා කර තිබුණේ පහත අයුරිනි....

read more
චීන්නු ද? චීන ජාතිකයින් ද?

චීන්නු ද? චීන ජාතිකයින් ද?

ඔක්තෝම්බර් 26, 2025 දින හිරු පුවත් සිරස්තලයේ චීන ජාතිකයන් හැඳින්වීමට “චින්නු” යන්න යොදාගෙන ඇති අයුරු පහත පෙන්වා ඇත. බොහෝ විට සිංහල මාධ්‍ය තුල “චීන්නු” යනුවෙන් භාවිතා වන්නේ සෘණාත්මක පසුබිමයක් තුලය. විශේෂයෙන්ම, නීති විරෝධී හෝ සමාජ විරෝධි ක්‍රියාවක් පිළිබඳව වාරතා...

read more