සියදිවි හානිකරගැනීම් පිළිබඳ පුවත් වාර්තා කිරීමේදී අනුගමනය කළ යුතු ආචාරධර්ම සහ මාර්ගෝපදේශ පිළිබඳව Ethics Eye මීට පෙර අවස්ථා කිහිපයකදීම අවධානය යොමු කර ඇත. 2025 ඔක්තෝබර් 27 වන දින දිනමිණ පුවත්පතේ පළ වූ මෙම පුවතෙහි ගැටලුකාරී ස්ථාන කිහිපයක් හඳුනාගත හැක. සියදිවි...
Features
“සුරූපී” අවශ්‍ය ද?
එකම පුවතක්, වාර්තාකරණ දෙකක්: 'සුරූපී' බව අදාළද? 2025.10.23 දින, දේශීය හා ජාත්‍යන්තර මාධ්‍ය ආයතන දෙකක් එකම සිදුවීමක් වාර්තා කළේ මෙලෙසිනි: දිනමිණ : ව්‍යාජ නිරූපණ රැකියාවක් සඳහා තායිලන්තයට ගෙන්වා ගත් 'සුරූපී' බෙලරුසියානු නිරූපණ ශිල්පිනියක්, ශරීර අවයව ගැනීම සඳහා ඝාතනය කර...
ආණ්ඩුවට විරුද්ධව විපක්ෂයෙන් නොවැම්බර් 21 නුගේගොඩදී විරෝධතා රැලියක්
ආණ්ඩුවට විරුද්ධව විපක්ෂයෙන් විරෝධතා රැලියක් නොවැම්බර් 21 වැනි දින නුගේගොඩදී පැවැත්වීමට තීරණය කර ඇත. මෙම පුවත 2025 ඔක්තෝබර් 27 දින රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් සිරස්තලවල වාර්තා කර තිබුණේ පහත අයුරිනි. (2025 ඔක්තෝබර් 27 දින YouTube වෙත එක්කොට තිබූ තෝරාගත්...
සතොස විසින් මිලදී ගැනීමේදී පවරා ඇති දැඩි කොන්දේසි ගැන ගොවීන්ගේ අප්‍රසාදය.
දේශීය ලොකු ලූණු සතොස විසින් මිලදී ගැනීමේදී පවරා ඇති දැඩි කොන්දේසි ගැන ගොවීන්ගේ අප්‍රසාදය. මෙම පුවත ඔක්තෝම්බර් 28, 2025 දින රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් තුළ වාර්තා කර තිබුණේ පහත අයුරිනි. (YouTube වෙත එක්කොට තිබූ ඔක්තෝම්බර් 28, 2025 දින තෝරාගත් රූපවාහිනී...
දිවි තොර කර ගත් ආකාරය වාර්තා කිරීම සුදුසු ද?
මෙම සතිය තුළ, අරුණ (28.10.2025) සහ ලංකාදීප (29.10.2025) පුවත්පත්වල ඝාතන-දිවි තොර කර ගැනීමක් සහ දිවි තොර කර ගැනීමක් යැයි සැක කෙරෙන පුවත් දෙකක් වාර්තා කර තිබූ ආකාරය පහතින් දැක්වේ. මෙම පුවත් දෙකෙහිම, දිවි තොර කරගැනීමේ සහ දිවි තොර කර ගත්තා යැයි සැක කරන ක්‍රමයද වාර්තා කර...
මත්ද්‍රව්‍යට එරෙහි රටම එකට ජාතික මෙහෙයුම හෙට සිට
මත්ද්‍රව්‍ය මැඩලීම සඳහා සංවිධානය කර ඇති රටම එකට ජාතික මෙහෙයුම හෙට (30/10/2025) ජනපති අනුරගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වේ. මෙම පුවත ඔක්තෝම්බර් 29, 2025 දින රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් තුළ වාර්තා කර තිබුණේ පහත අයුරිනි. (YouTube වෙත එක්කොට තිබූ ඔක්තෝම්බර් 29, 2025...
සැමවිමට උපකාරක අංක පළ කරමු!
2025, ඔක්තෝම්බර් 29 දින රැදවියකුගේ දිවි තොර කර ගැනීමක් සම්බන්ධ පුවතක් ස්වර්ණවාහිනී රාත්‍රී ප්‍රධාන පුවත් වාර්තා කර තිබිණි. මෙම වාර්තාකරණය, *හදිසි උපකාරක අංක ඇතුලත් කර නැත. මෙවැනි පුවත් වාර්තා කරන විට උපකාරක අංකයක් සඳහන් කිරීම වැදගත් වන්නේ ඇයි? එමඟින් දිවි තොර කර...
ඝාතන-දිවි තොර කර ගැනීම් වගකීමෙන් වාර්තා කරමු!
2025, ඔක්තෝම්බර් 27 දින ඝාතන-දිවි තොර කර ගැනීමක් සම්බන්ධ පුවතක් ස්වර්ණවාහිනී රාත්‍රී ප්‍රධාන පුවත් වාර්තා කර තිබිණි. මෙම වාර්තාකරණය, *දිවි තොර කර ගැනීම සිදුවී ඇති ආකාරය දක්වා ඇත.*හදිසි උපකාරක අංක ඇතුලත් කර නැත.*ඝාතන-දිවි තොර කරගත් අයගේ ඡායාරූප පළ කර ඇත. ඝාතන-දිවි තොර...
හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ රඳවා සිටි සිරකුටියේ අඩුපාඩු?
හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ රඳවා සිටි සිරකුටියේ අඩුපාඩු පිළිබඳ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ නිරීක්ෂණ. 2026 ජූනි 16 දින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් සිරස්තල ඔස්සේ. (2026 ජූනි 16 දින YouTube වෙත එක්කර තිබූ තෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත්...
අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි හිටපු ජනපති ගෝඨාභයගෙන් පෙත්සමක්
අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂගෙන් පෙත්සමක් 2026 ජූනි 16 දින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් සිරස්තල ඔස්සේ. (2026 ජූනි 16 දින YouTube වෙත එක්කර තිබූ තෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශන...










