මෙතෙක් රජයේ වෛද්‍යවරුන් සඳහා තිබූ අමතර රාජකාරි දීමනාව සහ නිවාඩු දින දීමනා අයවැයෙන් කප්පාදු කිරීම හේතුවෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සංකේත වැඩ වර්ජනයකට සූදානම් වන බව මාධ්‍ය වාර්තා කර තිබිණි. කෙසේ නමුත්, මාර්තු 04, 2025 දින ඇතැම් රූපවාහිනී පුවත් තුළින් වාර්තා වී...
Features
උපකාරක අංකයක් පළ කරමු, ජීවිතයක් රැක ගනිමු!
අද දින (අප්‍රේල් 7, 2025) අරුණ සහ ලංකාදීප පුවත්පත් තුළ පළ වූ වාර්තාවන් දෙකක් පහත දක්වා ඇත. අරුණ පුවත්පත තුළ දරුවන් සහ තරුණ, තරුණියන් අතර දිවි තොර කර ගැනීමේ ප්‍රවණතාවය වැඩි වීම පිළිබඳ විශේෂඥ අදහස් ඇතුළත් ලිපියක් පළ වී තිබුණි. ලංකාදීප පුවත්පත තුළ දිවි තොර කර ගැනීමට තැත්...
“රූමත්” හෝ “සුරූපී” බව පුවතට අදාළ ද?
අද දින (අප්‍රේල් 4, 2025) මව්බිම සහ ලංකාදීප පුවත්පත් තුළ වාර්තා වී තිබුණු පුවත් දෙකක් පහත දක්වා ඇත. 1) මෙම කාන්තාවන් "රූමත්" හෝ "සුරූපී" බව පුවතට අදාළ වන්නේ කෙසේ ද? කාන්තාවන්ගේ බාහිර රූපය එසේ ඉස්මතු කොට දක්වා ඇත්තේ පුවතට හැඟීම් කළඹවන සුළු (sensationalise) බවක් ලබාදීමට...
ජනපති ට්‍රම්ප්ගෙන් ලංකාවට 44% තීරු බදු
ට්‍රම්ප් පරිපාලනය විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ වලට 44%ක තීරු බදු පැනවීමට ගත් තීරණය මාධ්‍ය තුළ අවධානයට ලක්වී තිබිණි. මෙම පුවත අප්‍රේල් 3, 2025 දින රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් සිරස්තල තුළ වාර්තා වී තිබුණේ මෙසේය. (YouTube වෙත එක්කොට තිබූ, අප්‍රේල් 3,...
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩ වර්ජනයට සැරසෙයි?
මෙතෙක් රජයේ වෛද්‍යවරුන් සඳහා තිබූ අමතර රාජකාරි දීමනාව සහ නිවාඩු දින දීමනා අයවැයෙන් කප්පාදු කිරීම හේතුවෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මාර්තු 05 වන දින සංකේත වැඩ වර්ජනයකට සූදානම් වන බව මාධ්‍ය වාර්තා කර තිබිණි. එසේම, රජයට මෙම තීන්දු සංශෝධනය කිරීමට මාර්තු 06 වන දින...
”කුඩුකාරයන්” ලේබල් කිරීම් අනුමත කළ හැකිද?
මහජන සෞඛ්‍ය ගැටළුවක් වන මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් වාර්තා කිරීමේදී මාධ්‍ය අත රැඳි වගකීමක් ඇත. එහිදී, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ පුද්ගලයින් පිළිබඳ ගර්හාත්මක හෝ කොන් කරන ආකාරයේ යෙදුම් හෝ අදහස් පළ නොකරන ලෙසට ජ්‍යාත්තන්තර මාර්ගෝපදේශයන් මාධ්‍ය වෙත නිර්දේශ කරයි. එවැනි...
පෙට්‍රල් මිල අඩුවේ,ලාෆ් ගෑස් මිල වැඩිවේ.
ඊයේ දිනයේදී පෙට්‍රල් මිල අඩු වීමේ පුවතත්, Laugfs ගෑස් මිල වැඩිවීමේ පුවතත් මාධ්‍ය තුළ වාර්තා කර තිබිණි. මෙම පුවත රූපවාහිනී නාලිකා තුළ ආවරණය වී තිබූ ආකාරය පහත පරිදි දැක්විය හැක. (YouTube වෙත එක්කොට තිබූ, අප්‍රේල් 1, 2025 දින තෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත්...
ජාත්‍යන්තර කාන්තා දිනයට තව ඇත්තේ දින 5කි.
අවිස්සාවේල්ල ප්‍රදේශයේ මිතුරන් දෙදෙනෙකු අතර ඇති වූ ආරවුලකින් පසුව සිදු වූ ඝාතනය පිලිබඳ පුවත මව්බිම (මාර්තු. 03, 2025) තුළ වාර්තා වී තිබුණි. *පුවත් අන්තර්ගතය - "සෙනඟ අතරින් ඉදිරියට ගිය ඔවුන්ට රූමත් තරුණියක් නෙත ගැටුණේ අහම්බෙනි..." මෙම තරුණියගේ බාහිර රූපය මෙම ඝාතන පුවතට...
කොළඹ හෝටලයක දී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වීමේ පුවතක් මාධ්‍ය තුළ පුළුල් අවධානයකට ලක්විණි.
මේ පිළිබඳව අප්‍රේල් 01, 2025 දින පුවත්පත් තුළ වාර්තා වී තිබූ ආකාරයත්, එසේම එහිදී දිවි තොර කර ගැනීම් වගකීම් සහගතව වාර්තා කිරීම සම්බන්ධ මාධ්‍ය මාර්ගෝපදේශයන් උල්ලංඝනය වී තිබූ ආකාරයත් දැක්විය හැක. * දිවි තොර කර ගැනීමට පෙර ලියූ ලිපි ආදිය පළ කිරීම, අනුකාරක දිවි තොර කර...
“දූෂණය” වෙනුවට “ලිංගික අපරාධය”
අනුරාධපුර ප්‍රදේශයේ මවක් ලූපයක් ඉවත් කරගැනීමේ ප්‍රතිකාරයක් සඳහා මුණගැසීමට ගිය වෛද්‍යවරයකු එම කාන්තාව ලිංගික අපරාධයකට ලක් කිරීමේ පුවත අගෝස්තු 12, 2025 දින සිංහල භාෂා පුවත්පත් තුල පළව තිබුණු ආකාරය අප එදින පෙන්වා දුනි. 2025 අගෝස්තු 14 දින ද මෙම පුවත පිළිබඳ...










