Features

“ගුරා” වෙනුවට “ගුරුවරයා”

“ගුරා” වෙනුවට “ගුරුවරයා”

ජපානයේ ශිෂ්‍යත්ව ලබා දෙන බව පවසා, ජපන් භාෂා ගුරුවරයෙකු තමන්ගේ සිසුන් කිහිප දෙනෙකු රවටා මුදල් වංචා කළ පුවතක් 2025.11.04 දින දිනමිණ සහ ලංකාදීප පුවත්පත් තුළ පළ කර තිබූ ආකාරය පහත දැක්වේ. පුවත් වාර්තාකරණයේදී වඩාත් යෝග්‍ය වන්නේ එම පුවතට අදාල කරුණු ඉදිරිපත් කිරීමයි. එම...

read more
මාලිමා නාගරික මන්ත්‍රීවරියකගේ සැමියා කුඩු සමඟ අත්අඩංගුවට – පුවතක්

මාලිමා නාගරික මන්ත්‍රීවරියකගේ සැමියා කුඩු සමඟ අත්අඩංගුවට – පුවතක්

මාලිමා නාගරික මන්ත්‍රීවරියකගේ සැමියාට අයත් හෝටලයක හෙරොයින් කිලෝග්‍රෑම් 1ට අධික ප්‍රමාණයක් හමුවීම සමබන්ධයෙන් ඇගේ සැමියා පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමේ පුවතක් 2025 නොවැම්බර් 06 වන දින ප්‍රධාන සිංහල පුවත්පත් වල වාර්තා වූයේ පහත පරිදිය. (2025 නොවැම්බර් මස 06 දා තෝරාගත්...

read more
දිවි තොර කර ගැනීම් වගකීමෙන් වාර්තා කරමු!

දිවි තොර කර ගැනීම් වගකීමෙන් වාර්තා කරමු!

2025, නොවැම්බර් 06 දින දිවි තොර කර ගැනීමක් සම්බන්ධ පුවතක් හිරු රාත්‍රී ප්‍රධාන පුවත් වාර්තා කර තිබිණි. මෙම වාර්තාකරණයේ, *දිවි තොර කර ගැනීම සිදුවී ඇති ආකාරය දක්වා ඇත. *හදිසි උපකාරක අංක ඇතුලත් කර නැත. *දිවි තොර කරගත් අයගේ ඡායාරූප පළ කර ඇත. *දිවි තොර කර ගැනීමට පෙර ලියූ...

read more
දිවි තොර කර ගැනීම් පිළිබඳ පුවත් වගකීම් සහගතව වාර්තා කරමු!

දිවි තොර කර ගැනීම් පිළිබඳ පුවත් වගකීම් සහගතව වාර්තා කරමු!

පසුගියදා වාර්තා වුණු දිවි තොර කරගැනීමේ පුවතක් 2025.11.07 දින අරුණ, දිනමිණ, සහ මව්බිම පුවත්පත්වල වාර්තා වූයේ පහත ආකාරයටය. දිවි තොර කර ගැනීම් වාර්තා කිරීමේදී පිළිපැදිය යුතු අචාරධර්ම හා මාර්ගෝපදේශ පිළිබඳ අප මීට පෙර බොහෝ අවස්ථා වල අවධානය යොමු කර ඇත. මෙම පුවත වාර්තා...

read more
අත්අඩංගුවට පත්වූයේ “රූමතියක්” ද? “තරුණියක්” ද?

අත්අඩංගුවට පත්වූයේ “රූමතියක්” ද? “තරුණියක්” ද?

කොටහේන ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමක් සම්බන්දයෙන් පුද්ගලයන් කිහිපදෙනෙකු අත්අඩංගුවට පත්වූ පුවතක් 2025.11.10 වන දින ලංකාදීප සහ අරුණ පුවත්පත් වල පළ වූයේ පහත ආකාරයටය. මෙවැනි සිදුවීමක් වාර්තා කිරීමේදී, "රූමත්", "රුවැති" හෝ "රූමතියන්" යනුවෙන් හැඳින්වීමේ අදාළත්වය සහ අවශ්‍යතාව...

read more
අපයෝජන පිළිබඳ පුවත් සංවේදීව වාර්තා කරමු!

අපයෝජන පිළිබඳ පුවත් සංවේදීව වාර්තා කරමු!

ව්‍යභිචාර සිද්ධියකට අදාළ සැකකරුවෙක් වසර 20 කට පසු පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සිදුවීමක් 2025.11.10 දින අරුණ වාර්තා කල අයුරු පහත දැක්වේ. මාධ්‍ය වාර්තාකරණයේදී ව්‍යභිචාරය වාර්තා කළ යුත්තේ කෙසේද? ව්‍යාභිචාර සිද්ධීන් පිළිබඳ වාර්තා කිරීමේදී එම සිදුවීමට මුහුණ දුන් අයගේ...

read more
දිවි තොර කර ගැනීම් වගකීමෙන් වාර්තා කරමු!

දිවි තොර කර ගැනීම් වගකීමෙන් වාර්තා කරමු!

2025, නොවැම්බර් 11 දින දිවි තොර කර ගැනීමක් සම්බන්ධ පුවතක් දිනමිණ පුවත්පත වාර්තා කර තිබිණි. මෙම වාර්තාකරණයේ, *දිවි තොර කර ගැනීම සිදුවී ඇති ආකාරය දක්වා ඇත.*හදිසි උපකාරක අංක ඇතුලත් කර නැත.*දිවි තොර කරගත් අයගේ ඡායාරූප පළ කර ඇත. *දිවි තොර කර ගැනීම් වාර්තාකරණයේදී දිවි තොර...

read more
“රූමත්/සුරූපි”බව පුවතට අදාළ ද? අවශ්‍ය ද?

“රූමත්/සුරූපි”බව පුවතට අදාළ ද? අවශ්‍ය ද?

කොටහේන ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් පුද්ගලයන් කිහිපදෙනෙකු අත්අඩංගුවට පත්වූ පුවතක් 2025.11.10 වන දින ද, එම වෙඩි තැබීමට අත්අඩංගුවට පත් වූ අය පිළිබඳ තවත් පුවතක් 2025.11.11 වන දින ද ලංකාදීප පුවත්පතේ වාර්තා විය. එම පුවත් දෙකෙහිම සැකකාරිය, පළමු දිනයේ “රූමතියක”...

read more
දිවි තොර කර ගැනීම් වගකීමෙන් වාර්තා කරමු

දිවි තොර කර ගැනීම් වගකීමෙන් වාර්තා කරමු

පසු ගිය දිනවල මෙවැනි සිය දිවි නසා ගැනීම් කිහිපයක්ම වාර්තා වී තිබුණි . එවන් පුවත් ආචාර ධාර්මික ලෙස වාර්තා නොකල හොත්, දිවි තොර කරගැනීමට නැඹුරුතාවයක් ඇති අයට මෙවැනි වාර්තාකරණයන් දිවි තොර කර ගැනීමට උත්ප්‍රේරණයක් විය හැක. *දිවි තොර කර ගැනීමට හේතුව සරල කොට නොදැක්විය යුත්තේ...

read more
එකම පුවතක්, සිදුවීම් දෙකක් – පොදු ගැටලුවක්

එකම පුවතක්, සිදුවීම් දෙකක් – පොදු ගැටලුවක්

*2025.11.10: කොටහේන ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් පුද්ගලයන් කිහිපදෙනෙකු අත්අඩංගුවට *2025.11.11: එම වෙඩි තැබීමට අත්අඩංගුවට පත් වූ අය පිළිබඳ තවත් පුවතක් *2025.11.12: සමාජ මාධ්‍යයේ කාන්තාවන්ගේ ඡායාරූප අනවසරයෙන් භාවිතා කරමින්, ෆේස්බුක් පිටු සකසා ඒවා මුදලට...

read more