Features

අදාළ නොවන විටකදී කාන්තාවකගේ බාහිර ස්වරූපය ඉස්මතු කිරීම

අදාළ නොවන විටකදී කාන්තාවකගේ බාහිර ස්වරූපය ඉස්මතු කිරීම

යම් ප්‍රවෘත්තියකට සෘජුව අදාළ නොවන විටකදී පවා කාන්තාවකගේ බාහිර ස්වරූපය ඉස්මතු කිරීමේ භාවිතාවක් ඇතැම් මාධ්‍ය තුළ දක්නට ලැබේ. "රූමත්", "සුරූපී" වැනි යෙදුම් සහ එවැනි තවත් යෙදුම් උපයෝගී කරගනිමින් සිදුවන මෙම බාහිර ස්වරූපය ඉස්මතු කිරීමේ ගැටළුව වන්නේ, කාන්තාවන්ව හැඳින්වීම...

read more
නව COVID 19 ප්‍රභේදය ලංකාවට

නව COVID 19 ප්‍රභේදය ලංකාවට

නව COVID 19 ප්‍රභේදය ලංකාවේ ව්‍යාප්තිය සහ ඊට අදාළ පුවත් ජූනි 2, 2025 දින රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් තුළ වාර්තා කර තිබුණේ මෙසේය. (YouTube වෙත එක්කොට තිබූ ජූනි 2, 2025 දින තෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන්...

read more
මාධ්‍ය තුළට උචිත භාෂාවක්

මාධ්‍ය තුළට උචිත භාෂාවක්

මාධ්‍ය තුළ විවිධ ජාවාරම් කරන්නන් හැඳින්වීමට ඇතැම් විට භාවිත වන "ජාවාරමා" වැනි යෙදුම් ගැටළුකාරී නොවේදැයි Ethics Eye විසින් මින් පෙරද අසා ඇත. යම් කිසි පුවතක් වාර්තා කිරීමේදී මාධ්‍ය සැළකිලිමත් විය යුත්තේ, යම් පූර්ව විනිශ්චයක් ලබාදීමක් හෝ පූර්ව විනිශ්චය ඇති කරවීමක් නොකොට,...

read more
අදාළ නොවන සන්දර්භයන් තුළ වාර්ගිකත්වය ඉස්මතු නොකරමු!

අදාළ නොවන සන්දර්භයන් තුළ වාර්ගිකත්වය ඉස්මතු නොකරමු!

යම් පුවතකට සෘජුව අදාළ නොවන අවස්ථාවන්හිදී වාර්ගිකත්වය සඳහන් නොකළ යුතු බව, මාධ්‍ය ආචාර ධර්ම මාර්ගෝපදේශයන් හි දැක්වේ. පුවතට අදාළ නොවන සෘණාත්මක සන්දර්භයන් තුළ වාර්ගිකත්වයන් ඉස්මතු කොට දැක්වීමේ ගැටළුව වන්නේ, ඒ ඔස්සේ එම වාර්ගිකත්වයන් සෘණාත්මකව රූපණයු වීමට ඇති හැකියාවයි....

read more
ලේබල් කිරීම් නැතුව බැරි ද?

ලේබල් කිරීම් නැතුව බැරි ද?

මහජන සෞඛ්‍ය ගැටළුවක් වන මත්ද්‍රව්‍ය භාවිතය සහ ඊට ඇබ්බැහිවීම සම්බන්ධයෙන් වාර්තා කිරීමේදී මාධ්‍ය අත ඉතා විශාල වගකීමක් ඇත. මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වීම යනු සංකීර්ණ කරුණු කාරණා හේතුවෙන් සිදුවන, පුනරුත්ථාපනයෙන් විසඳිය හැකි තත්ත්වයක් මිස හුදු 'මතට ලොල්' වීමක් නොවේ....

read more
ආබාධිතයන් ද? ආබාධ සහිත පුද්ගලයන් ද?

ආබාධිතයන් ද? ආබාධ සහිත පුද්ගලයන් ද?

ආබාධ සහිත පුද්ගලයින් හැඳින්වීමේදී ඔවුන්ගේ ආබාධය නොව පුද්ගල ප්‍රමුඛ භාෂාවක් භාවිතා කිරීමේ වැදගත්කම Ethics Eye හරහා අපි බොහෝ විට මතු කර ඇත්තෙමු. පහත දක්වා ඇති සිරස්තල දෙස බලමු. අරුණ (මැයි. 28, 2025) *සිරස්තලය - "විශේෂ ආධාරක උපකරණ සඳහා ආබාධිතයන්ට දෙන ආධාර මුදල ඉහළට"...

read more
දිවි තොර කරගැනීම් වගකීම් සහගතව වාර්තා කරමු.

දිවි තොර කරගැනීම් වගකීම් සහගතව වාර්තා කරමු.

වයඹ අධ්‍යාපන පීඨයේ දෙවන වසරේ ඉගෙනුම ලබමින් සිටියදී සිසුවියක් දිවි තොර කර ගැනීම මාධ්‍ය ආවරණය කර තිබිණි. දිවි තොර කරගැනීම් සම්බන්ධ මාධ්‍ය මාර්ගෝපදේශයන් අනුගමනය නොකිරීමෙන් ඇතිවිය හැකි ගැටලු වන්නේ; දිවි තොර කර ගත් ආකාරය සඳහන් කිරීම ඔස්සේ, එම ආකාරය අනුගමනය කරනා අනුකාරක...

read more
“සුරූපී” – සුදුසු සිරස්තලයක් ද?

“සුරූපී” – සුදුසු සිරස්තලයක් ද?

කාන්තාවක් සම්බන්ධ වන යම් කිසි පුවතක් ඉදිරිපත් කිරීමේදී ඇතැම් මාධ්‍ය "සුරූපී", "රූමත්" වැනි විශේෂණ පද භාවිතා කරමින් එම කාන්තාවගේ බාහිර ස්වරූපය සඳහන් කිරීම Ethics Eye විසින් නිතර මතු කරන කරුණකිි. පහත සඳහන් පුවතෙහි දැක්වෙන ආකාරයට ‘රූපයට’ අමතරව වෙනත් නිර්ණායකන් කිහිපයක්...

read more