Features

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩ වර්ජනයට සැරසෙයි?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩ වර්ජනයට සැරසෙයි?

මෙතෙක් රජයේ වෛද්‍යවරුන් සඳහා තිබූ අමතර රාජකාරි දීමනාව සහ නිවාඩු දින දීමනා අයවැයෙන් කප්පාදු කිරීම හේතුවෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මාර්තු 05 වන දින සංකේත වැඩ වර්ජනයකට සූදානම් වන බව මාධ්‍ය වාර්තා කර තිබිණි. එසේම, රජයට මෙම තීන්දු සංශෝධනය කිරීමට මාර්තු 06 වන දින...

read more
”කුඩුකාරයන්” ලේබල් කිරීම් අනුමත කළ හැකිද?

”කුඩුකාරයන්” ලේබල් කිරීම් අනුමත කළ හැකිද?

මහජන සෞඛ්‍ය ගැටළුවක් වන මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් වාර්තා කිරීමේදී මාධ්‍ය අත රැඳි වගකීමක් ඇත. එහිදී, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ පුද්ගලයින් පිළිබඳ ගර්හාත්මක හෝ කොන් කරන ආකාරයේ යෙදුම් හෝ අදහස් පළ නොකරන ලෙසට ජ්‍යාත්තන්තර මාර්ගෝපදේශයන් මාධ්‍ය වෙත නිර්දේශ කරයි. එවැනි...

read more
පෙට්‍රල් මිල අඩුවේ,ලාෆ් ගෑස් මිල වැඩිවේ.

පෙට්‍රල් මිල අඩුවේ,ලාෆ් ගෑස් මිල වැඩිවේ.

ඊයේ දිනයේදී පෙට්‍රල් මිල අඩු වීමේ පුවතත්, Laugfs ගෑස් මිල වැඩිවීමේ පුවතත් මාධ්‍ය තුළ වාර්තා කර තිබිණි. මෙම පුවත රූපවාහිනී නාලිකා තුළ ආවරණය වී තිබූ ආකාරය පහත පරිදි දැක්විය හැක. (YouTube වෙත එක්කොට තිබූ, අප්‍රේල් 1, 2025 දින තෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත්...

read more
ජාත්‍යන්තර කාන්තා දිනයට තව ඇත්තේ දින 5කි.

ජාත්‍යන්තර කාන්තා දිනයට තව ඇත්තේ දින 5කි.

අවිස්සාවේල්ල ප්‍රදේශයේ මිතුරන් දෙදෙනෙකු අතර ඇති වූ ආරවුලකින් පසුව සිදු වූ ඝාතනය පිලිබඳ පුවත මව්බිම (මාර්තු. 03, 2025) තුළ වාර්තා වී තිබුණි. *පුවත් අන්තර්ගතය - "සෙනඟ අතරින් ඉදිරියට ගිය ඔවුන්ට රූමත් තරුණියක් නෙත ගැටුණේ අහම්බෙනි..." මෙම තරුණියගේ බාහිර රූපය මෙම ඝාතන පුවතට...

read more
කොළඹ හෝටලයක දී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වීමේ පුවතක් මාධ්‍ය තුළ පුළුල් අවධානයකට ලක්විණි.

කොළඹ හෝටලයක දී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වීමේ පුවතක් මාධ්‍ය තුළ පුළුල් අවධානයකට ලක්විණි.

මේ පිළිබඳව අප්‍රේල් 01, 2025 දින පුවත්පත් තුළ වාර්තා වී තිබූ ආකාරයත්, එසේම එහිදී දිවි තොර කර ගැනීම් වගකීම් සහගතව වාර්තා කිරීම සම්බන්ධ මාධ්‍ය මාර්ගෝපදේශයන් උල්ලංඝනය වී තිබූ ආකාරයත් දැක්විය හැක. * දිවි තොර කර ගැනීමට පෙර ලියූ ලිපි ආදිය පළ කිරීම, අනුකාරක දිවි තොර කර...

read more
“දූෂණය” වෙනුවට “ලිංගික අපරාධය”

“දූෂණය” වෙනුවට “ලිංගික අපරාධය”

අනුරාධපුර ප්‍රදේශයේ මවක් ලූපයක් ඉවත් කරගැනීමේ ප්‍රතිකාරයක් සඳහා මුණගැසීමට ගිය වෛද්‍යවරයකු එම කාන්තාව ලිංගික අපරාධයකට ලක් කිරීමේ පුවත අගෝස්තු 12, 2025 දින සිංහල භාෂා පුවත්පත් තුල පළව තිබුණු ආකාරය අප එදින පෙන්වා දුනි.    2025 අගෝස්තු 14 දින ද මෙම පුවත පිළිබඳ...

read more
‘මාට්ටු’ යන්න මාධ්‍ය වාර්තාකරණයට නුසුදුසු වන්නේ ඇයි? 

‘මාට්ටු’ යන්න මාධ්‍ය වාර්තාකරණයට නුසුදුසු වන්නේ ඇයි? 

2025 අගෝස්තු 14 දින තුල පමණක් දිනමිණ,දිවයින,අරුණ,ලංකාදීප,මව්බිම සහ අද පුවත්පත්හි "මාට්ටු" ලෙස සිරස්තලයෙහි භාවිතා කළ වාර ගණන පහත දක්වා ඇත.    ඉන් දිනමිණ පුවත්පත පමණක් 04 වතාවක් 'මාට්ටු' භාවිතා කර තිබුණු අතර අනෙක් සියලුම පුවත්පත් 'මාට්ටු' ලෙස සඳහන් කර...

read more
“චීන්නු” වෙනුවට “චීන ජාතිකයින්”

“චීන්නු” වෙනුවට “චීන ජාතිකයින්”

අගෝස්තු 14, 2025 දින දිනමිණ, මව්බිම, අරුණ පුවත්පත් වල  සිරස්තලයේ චීන ජාතිකයන් හැඳින්වීමට “චින්නු” යන වචනය යොදාගෙන ඇති අයුරු පහත පෙන්වා ඇත.    බොහෝ විට සිංහල පුවත් තුල “චීන්නු” යන්න යොදන්නේ සෘණාත්මක සන්දර්භයක් තුලය.  විශේෂයෙන්ම,  නීති...

read more
“සුද්දෝ” ද? “විදේශිකයෝ” ද? 

“සුද්දෝ” ද? “විදේශිකයෝ” ද? 

පුවත්පත - ලංකාදීප (අගෝස්‍තු 13, 2025)  සිරස්තලය - "සුද්දෝ ගමට වහවැටී ට්‍රැක්ටරයේ ගමනේ"  පුවත් අන්තර්ගතය - "අලුත්ගම සංචාරක කලාපයට විවේකය ගත කිරීමට පැමිණ සිටින විදෙස් සංචාරකයන් කණ්ඩායමක්...."  සමේ වර්ණය පදනම් කරගනිමින් විදේශිකයින්ව "සුද්දා" වැනි යෙදුම්...

read more
“සුරූපිනිය” – අදාළ ද? 

“සුරූපිනිය” – අදාළ ද? 

* අරුණ- අගෝස්තු 13,2025 * සිරස්තලය - "ප්‍රංශ සුරූපිනිය බසයේ දමා ගිය බෑගය යළි ඇය අතටම"   ‘සුරූපිනිය’ - අදාළද? අනුමත කල හැකිද?  මෙය අදාළ නොවේ.  එය අදාළ නොවන්නේ ඇයි?  ප්‍රංශ සුරූපිනිය යනුවෙන් විස්තර කිරීම හරහා සිදුවන්නේ ප්‍රධාන සිදුවීමට අදාළ...

read more