Features

ටිරාන් හා දේශබන්දු රු. කෝටි තිහක අල්ලස් ඉල්ලූ බවට හරක්කටාගෙන් ප්‍රකාශයක්

ටිරාන් හා දේශබන්දු රු. කෝටි තිහක අල්ලස් ඉල්ලූ බවට හරක්කටාගෙන් ප්‍රකාශයක්

හිටපු අමාත්‍ය ටිරාන් අලස් සහ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඉල්ලා සිටි රු. කෝටි තිහක අල්ලස් ගෙවීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඔහුව තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවාගෙන සිටින බව 'හරක්කටා' මාධ්‍යවේදීන් ඉදිරියේ කළ ප්‍රකාශයක් අද දින (මැයි 15, 2025) සිංහල පුවත්පත් තුළ...

read more
සුද්දි – සුදුසු ද?

සුද්දි – සුදුසු ද?

සංචාරක මඟපෙන්වන්නෙකු විසින් විදේශීය කාන්තාවකට සිදු වූ යැයි කියන අපරාධයක් මැයි 14, 2025 සිංහල පුවත්පත් දෙකක වාර්තා වී තිබුණේ පහත අයුරිනි. *දිවයින - "ඇල්ලට ආ සුද්දිව සුද්ද කර ප්‍රපාතයට තල්ලු කරලා" *මව්බිම - "මත් බීමක් දී සංචාරක කතගේ දේපළ සොරාගත් වියපත් මඟපෙන්වන්නා...

read more
නීතියට පෙර මාධ්‍ය තුළින් වැරදිකරුවන් කිරීමක්?

නීතියට පෙර මාධ්‍ය තුළින් වැරදිකරුවන් කිරීමක්?

යම් කිසි අපරාධයක් සඳහා චෝදනා ලැබූවෙකු ඊට වැරදිකරුද, නිවැරදිකරුද කියා තීරණය කළ යුත්තේ, නීතිමය ක්‍රියාමාර්ග ඔස්සේ අධිකරණයයි. එසේ තහවුරු කරන තුරු අදාළ සැකකරු නිවැරදිකරු බවට පූර්ව නිගමනයක් (Presumption of innocence) ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව තුළම තිබේ. එසේ නම්, යම් අපරාධයක්...

read more
භාරවුනාද? අත්අඩංගුවට ගත්තද?

භාරවුනාද? අත්අඩංගුවට ගත්තද?

කිරිබත්ගොඩ නගරයේ ඉදිකිරීම් සඳහා රජයට පවරාගෙන තිබූ ඉඩමකට කූට ලේඛන සකස් කිරීමේ නඩුවට අදාළව අධිකරණය මඟහරිමින් සිටියදී අධිකරණයෙන් විවෘත වරෙන්තු නිකුත්කොට තිබූ එම නඩුවේ හයවැනි සැකකරු වන හිටපු රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර යන අය නීතිඥයකුගේ මාර්ගයෙන් ඊයේ (07 වැනිදා) මහර...

read more
ඝාතනයක් ගැන අසංවේදී සිරස්තලයක්

ඝාතනයක් ගැන අසංවේදී සිරස්තලයක්

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ සැමියෙකු විසින් බිරිඳ ඝාතනය කිරීමේ පුවතක් වාර්තා වී තිබුණේ පහත අයුරිනි. *සති අග අරුණ (මැයි 04, 2025) - "කපා කපා කෑලි කපා බිරිඳ ග්‍රෑන්ඩ්පාස් ඇළට දමා" *මව්බිම (මැයි 07, 2025) - "විමලාවතීගේ සිරුර පොහොර උර තුනක" ඔබ තෝරාගන්නා...

read more
ප්‍රශංසනීය වාර්තාකරණයක්!

ප්‍රශංසනීය වාර්තාකරණයක්!

සබරගමු විශ්වවිද්‍යාලයේ සිසුවකු දිවි තොර කර ගැනීමේ සිදුවීම හා විශ්වවිද්‍යාල තුළ ඇති නවක වධය සම්බන්ධ පුවත්, ඉරිදා දිවයින (මැයි 4, 2025) අගයකලයුතු ආකාරයෙන් වාර්තා කර තිබිණි. එම ලිපිය *හදිසි උපකාරක අංක සඳහන් කර තිබිණි. *සිසුවා දිවි තොර කර ගැනීමට පෙර ලියන ලද ලිපිය හිතාමතාම...

read more
ගුරා” ද? “ගුරුවරයා” ද?

ගුරා” ද? “ගුරුවරයා” ද?

ජාත්‍යන්තර පාසලක ගුරුවරයෙකු මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගැනීමේ පුවතක් මැයි 05, 2025 දින පුවත්පත් කිහිපයක වාර්තා වී තිබුණි. 1) සැකකරු හැඳින්වීමට "ගුරා" වැනි යෙදුම් භාවිතා කිරීම ඔස්සේ, සමස්ත ගුරු වෘත්තිය පිළිබඳව ගර්හාත්මක ආකල්පයක් ජනිත නොවන්නේද? 2) අදාළ සැකකරු හැඳින්වීම...

read more
ලිංගික අපරාධයක් හෝ අපයෝජනයක් සම්බන්ධයෙන් වාර්තා කිරීම

ලිංගික අපරාධයක් හෝ අපයෝජනයක් සම්බන්ධයෙන් වාර්තා කිරීම

ලිංගික අපරාධයක් හෝ අපයෝජනයක් සම්බන්ධයෙන් වාර්තා කිරීමේදී එය "දූෂණයක්" හෝ "කෙළෙසීමක් " ලෙසින් හඳුන්වා දීමෙන්, එම ලිංගික අපරාධයට මුහුණ දුන් අය, අපවිත්‍ර වී ඇති බවක්, කිළිටි වී ඇති බවක් නොහැඟවෙන්නේ ද?එයින් ලිංගික අපරාධයකට හෝ අපයෝජනයකට මුහුණ දුන් අය පිළිබඳව සමාජය තුළ ඇති...

read more