චීන ජාතිකයින් සම්බන්ධ සෘණාත්මක පසුතලයක් ඇති පුවත් වාර්තා තුළ, ඔවුන්ව හැඳින්වීමට "චීනා" සහ "චීනුන්" වැනි යෙදුම් භාවිතා කිරීමෙන් පොදුවේ චීන ජාතිකයන් කෙරෙහි අවමානාත්මක හා කොන් කිරීමේ ආකල්පයක් සමාජය තුළ ජනිත නොවෙන්නේ ද, එසේම එවැනි ආකල්ප ඔස්සේ චීන ජාතිකයින් කෙරෙහි විදේශ...
Features
සෑම විටම පුද්ගල-ප්‍රථම භාෂාවක් භාවිතා කරමු!
අයවැය 2025
රජයට එරෙහිව සමාජ මධ්‍යයේ සටහන් තැබූ පුද්ගලයෙකුට ජවිපෙන් තර්ජන?
රජයේ ඇතැම් ක්‍රියා විවේචනය කරමින් ෆේස්බුක් සමාජ මාධ්‍ය තුළ සටහන් තැබූ අයෙකුට ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් හා තවත් සාමාජිකයෙකු නිවසට පැමිණ තර්ජනය කල බවට පෙබ. 16, 2025 දින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් තුළ වාර්තා වී තිබුණි. මෙම පුවත...
සුළං විදුලිබල ව්‍යාපෘතියෙන් ආදානි ඉවත්වෙයි.
ආදානි සමාගම ශ්‍රී ලංකාවේ මන්නාරම ප්‍රදේශයේ ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ සුළං විදුලිබල ව්‍යාපෘතියෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව මාධ්‍ය වාර්තා කර තිබිණි. මෙම පුවත පෙබ. 13 ප්‍රධාන පුවත් සිරස්තල තුළ ආවරණය කර තිබූ හා ආවරණය කර නොතිබූ අන්දම පහත පරිදි දැක්විය හැක. (YouTube...
පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් සංවිධානය කර තිබූ ගොවි සම්මන්ත්‍රණයකට මාලිමාවෙන් විරෝධය
පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින්, ගොවි ගැටලු සාකච්ඡා කිරීම සඳහා, අඟුණකොළ පැලැස්ස ප්‍රදේශයේ සංවිධානය කර තිබූ සම්මන්ත්‍රණයකට, ජාතික ජන බලවේගයේ නියෝජිතයින් පිරිසක් පැමිණ විරෝධය දැක්වීම සමගින් උණුසුම් තත්ත්වයක් හටගත් බව මාධ්‍ය වාර්තා කර තිබිණි. එසේම ඒ නිසා, සම්මන්ත්‍රණය...
ඉදිරියටත් විදුලිය කපනවාද? නැද්ද?
දිවයින පුරා සැලසුම් කළ විදුලි කප්පාදුව පෙබ. 13, 2025 දිනට ද සිදු කරන්නේද යන්න පිළිබඳව තීන්දුවක්, පෙබ. 13, 2025 දින ලබාදෙන බව, පෙබ. 12, 2025 දින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් තුළ වාර්තා වී තිබුණි. කෙසේ නමුත් එම පුවත, ඇතැම් රූපවාහිනී නාලිකාවන් ආවරණය කර නොතිබුණි....
දිවයින පුරා විදුලිය බිඳ වැටීම! වරද කාගේද?
පෙබ. 09, 2025 දින පැය කිහිපයක කාලයක්, රට පුරා විදුලිය බිඳවැටුණු අතර, ඉන් පසුවද විවිධ ප්‍රදේශ තුළ විදුලිය බිඳ වැටීම් සිදුවූ බව මාධ්‍ය වාර්තා කර තිබිණි. මේ අතර, පෙබ. 10, 2025 දින රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් විකාශයන් තුළ, මෙම රට පුරා විදුලිය බිඳවැටීම...
විදුලිය බිඳ වැටීමට හේතුව වඳුරෙක්ද?
පෙබ. 09, 2025 දින පැය කිහිපයක කාලයක්, රට පුරා විදුලිය බිඳවැටුණු බව මාධ්‍ය වාර්තා කර තිබිණි. එදින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන් තුළ, මෙසේ දිවයින පුරා විදුලිය බිඳවැටීමට හේතුව, බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිවද උපුටා දක්වමින් පහත පරිදි ආවරණය කර තිබිණි....
රජයේ සහතික මිල සම්බන්ධයෙන්, ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් දැක් වූ අදහස්
රජය විසින් මහ කන්නයේ වී මිලදී ගන්නා සහතික මිල, පෙබ. 05, 2025 දින නිවේදනය කරන්නට යෙදිණි. මේ අතර රජයේ සහතික මිල සම්බන්ධයෙන්, ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් ද අදහස් දක්වන ලදී. අනුරාධ තෙන්නකෝන් විසින්, වී සඳහා ලබා දුන් සහතික මිලට එකඟ වන බව පවසන දර්ශන විවිධ...










