රජය විසින් සහතික මිලට වී මිලදී ගැනීම ආරම්භ කිරීම, ගොවීන් විසින් වී අලෙවි කර ඇත්තේ කාහටද යනාදී, වී අලෙවිය සම්බන්ධ කරුණු පිළිබඳව, පෙබ. 06, 2025 දින රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් විකාශයන් තුළ ආවරණය වී තිබිණි. එහිදී විවිධ රූපවාහිනී නාලිකාවන් හි ප්‍රධාන පුවත්...
Features
රජය වී සඳහා අවම මිල ප්‍රකාශ කරයි.ගොවීන් හා ගොවි සංවිධාන දැක් වූ අදහස්
මෙවර මහ කන්නයේ වී, රජය විසින් මිලදී ගන්නා සහතික මිල පෙබ. 05, 2025 දින ප්‍රකාශයට පත් කෙරිණි. එසේම වී මණ්ඩලයෙන් වී මිලදී ගනු ලබන සහතික මිලක් රජය විසින් නියම කිරීම සම්බන්ධයෙන්, ගොවීන් සහ ගොවි සංවිධාන ද අදහස් දක්වා තිබිණි. ඒ අතර ධනාත්මක අදහස් මෙන්ම සෘණාත්මක අදහස් දක්නට...
යාපනයේ පැවති නිදහස් සැමරුම් සහ යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් විසින් පැවැත් වූ විරෝධතාව
පෙබරවාරි 04, 2025 දින ශ්‍රී ලංකාවේ නිදහස් දිනය වෙනුවෙන් යාපනයේ ද නිදහස් දින උත්සව පැවැත්වුණු බව මාධ්‍ය වාර්තා කර තිබිණි. මේ අතර, යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් විසින් නිදහස් දිනයට විරුද්ධව කළු කොඩි ඔසවා විරෝධතාවය දැක්වීමක් සංවිධානය කර තිබූ බව ද එසේම මාධ්‍ය තුළින් වාර්තා...
ජනපති උතුරේ සංචාරයේ නිරතව සිටියදී, යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට, උතුරු පළාතේ රැකියා විරහිත උපාධිධාරීන් විරෝධතාවය
ජනපති අනුර කුමාර දිසානායක උතුරේ සංචාරයේ නිරතව සිටියදී, යාපනය සම්බන්ධීකරණ කමිටු රැස්වීම ඔහුගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි. මෙම යාපනය සම්බන්ධීකරණ කමිටු රැස්වීම පැවැත්වෙන අතරතුර, යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට, උතුරු පළාතේ රැකියා විරහිත උපාධිධාරීන් විරෝධතාවයක...
ඇගේ ඡායාරූපය අවශ්‍යද?
රත්නපුර ඇලපාත ප්‍රදේශයේ සිදුවූ ඝාතන-දිවි තොර කර ගැනීමට තැත් කිරීම මාධ්‍ය තුළත්, සමාජ මාධ්‍ය තුළත් අවධානයට ලක්වී තිබිණි. මෙය වාර්තා කළ මාධ්‍ය තුළ, ඝාතන-දිවි තොර කර ගැනීම් වාර්තාකරණය සම්බන්ධයෙන් පවතින මාධ්‍ය මාර්ගෝපදේශයන් උල්ලංඝනය වී තිබූ ආකාරය, අපි මින් පෙරද පෙන්වා දී...
උපකාරක අංකයක් පළ කරමු, ජීවිතයක් රැක ගනිමු!
ඝාතන-දිවි තොර කර ගැනීම් සාමාන්‍යයෙන් දක්නට නොලැබෙන දුලබ සිදුවීම් ලෙස හැඳින්වේ. එසේ වුවද, මාධ්‍ය තුළත්, සමාජය තුළත්, ඝාතන දිවි තොර කර ගැනීම සඳහා සාපේක්ෂව ඉහළ අවධානයක් ලැබෙන බව නොසලකා හැරිය නොහැක. එනිසාවෙන්ම, අනුකාරක සිදුවීම් සඳහා මග පෑදීම වැළැක්වීම උදෙසා, ඝාතන-දිවි තොර...
ලිංගික අපරාධ වගකීමෙන් යුතුව වාර්තා කරමු!
ශ්‍රී ලාංකික දේවගැතිවරයෙකු විසින් බාලවයස් අපයෝජනයන් සිදුකිරීම සම්බන්ධ විශේෂාංග ලිපියක්, දිවයින ඉරිදා සංග්‍රහය (ජන. 26, 2025) තුළ පළ වී තිබුණේ පහත ආකාරයෙනි. එසේම, මෙම පුවත, The Guardian විසින් වාර්තා කොට තිබූ ආකාරයද, සන්සන්දනාත්මකව පහත ලෙසින් දැක්විය හැක. ඔබ සිතන ලෙසට,...
සමය වර්ණය පදනම් කරගනිමින් විදේශිකයින්ව කොන් නොකරමු!
සංචාරක කර්මාන්තය යනු ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ආදායම් ඉපයීමේ මාර්ගයන්ගෙන් එකකි. එම පසුතලය තුළදී, මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයින් සමය වර්ණය පදනම් කර ගනිමින් කොන් කිරීමට ලක් කිරීමේ ආකල්පයක් සමාජය තුළ මුල් බැස නොගැනීම වැදගත් වේ. එහිදී විදෙස් සංචාරකයින් හැඳින්වීමට මාධ්‍ය...
“සුරූපී” – අවශ්‍ය ද? අදාළ ද?
ඊශ්‍රායල-හමාස් සටන් විරාම ගිවිසුමේ දෙවන සිරකරු හුවමාරුව යටතේ, නිදහස් කිරීමට නියමිත ඊශ්‍රායල සෙබළියන් සිව් දෙනෙකුගේ නම් ප්‍රසිද්ධියට පත් කිරීම, හිරු මාධ්‍ය ජාලයේ හිරු නිව්ස් වෙබ් අඩවිය සහ, හිරු ටීවී ප්‍රධාන පුවත් විකාශය වාර්තා කරන්නේ මෙලෙසිනි. * හිරු නිව්ස් වෙබ් අඩවිය...
රජයේ වී සහතික මිල ප්‍රමාද වීම ගැන ගොවි සංවිධාන අප්‍රසාදය පළ කරයි.
වී සඳහා රජය තවමත් සහතික මිලක් නියම කොට නොතිබීම හේතුවෙන්, පෞද්ගලික අංශ ඉතා අඩු මුදලට ගොවීන්ගෙන් වී මිලදී ගන්නා බවට රජයට චෝදනා එල්ල කරන ගොවි සංවිධාන, වී සඳහා සහතික මිලක් කඩිනමින් නියම නොකළහොත්, ඒ සඳහා අරගලයක් දියත් කරන බවට අනතුරු හඟවා සිටී. මෙම පුවත, ජන. 26, 2025 දින...










