පවතින ආපදා තත්ත්වය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙර අනතුරු ඇඟවීම් කළ බවට පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන්ගේ ප්‍රකාශය 2025 දෙසැම්බර් 04 වන දින රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් තුළ වාර්තා කර තිබුණේ පහත අයුරිනි. (YouTube වෙත එක්කොට තිබූ 2025 දෙසැම්බර්...
TV Coverage
මාතල ලග්ගලදී පා.ම නාමල් රාජපක්ෂ ආපදාවෙන් විපතට පත්වූවන් බැලීමට යාමේදී ඇතිවූ සිදුවීම
මාතල ලග්ගලදී පා.ම නාමල් රාජපක්ෂ ආපදාවෙන් විපතට පත්වූවන් බැලීමට යාමේදී ඇතිවූ සිදුවීම 2025.12.17 රූපවාහිනි රාත්‍රී සිංහල ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයන්...
මන්ත්‍රී අශෝක රන්වලගේ රිය අනතුරේදී රාජකාරි පැහැර හැරි සපුගස්කන්ද පොලිස් නිලධාරීන්ට එරෙහිව විනය පියවර
මන්ත්‍රී අශෝක රන්වලගේ රිය අනතුරේදී රාජකාරි පැහැර හැරි සපුගස්කන්ද පොලිස් නිලධාරීන්ට එරෙහිව විනය පියවර ගැනීමේ සිදුවීම සම්බන්ධ පුවත.2025.12.18 රූපවාහිනි රාත්‍රී සිංහල ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයන්...
අයවැයෙන් හෙද සේවයට ලබාදෙන දීමනා කප්පාදු කිරීම ඇතුළු ගැටළු කිහිපයක් මුල් කොට ගනිමින් හෙද හෙදියන්ගේ විරෝධතාවයන්
2025 අයවැයෙන් හෙද සේවයට ලබාදෙන දීමනා කප්පාදු කිරීම ඇතුළු ගැටළු කිහිපයක් මුල් කොට ගනිමින්, පෙබ. 27, 2025 දින දිවයින පුරා ප්‍රධාන රෝහල් ඉදිරිපිට හෙද හෙදියන්ගේ විරෝධතාවයන් පැවැත්වුණු බව ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබිණි. ඒ සම්බන්ධයෙන් එදින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල...
එක් පුවතක්, වාර්තාකරණයන් දෙකක්
'ගණේමුල්ල සංජීව' ඝාතනයේ ප්‍රධාන සැකකරු හා ඝාතනය කිරීමට අදාළ ගිනි අවිය අධිකරණය තුළට රැගෙන ආ බව කියන, මේ වන විට සැඟව සිටින ඉෂාරා සෙව්වන්දි නමැති දෙවැනි සැකකාරියගේ සීසීටීවී දර්ශන පෙළක් පොලීසියට ලැබීම හා සම්බන්ධ පුවත පෙබ. 26 දින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන පුවත්...
මිද්දෙණියේ වෙඩි තැබීම
මිද්දෙණිය පොලිස් වසමේ ගල්පොත්තයාය ප්‍රදේශයේදී 18 දා රාත්‍රි වෙඩි තැබීමේ සිද්ධියෙන් පසු කජ්ජා නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයා සහ ඔහුගේ දියණිය ජීවිතක්ෂයටද, ඔහුගේ පුතුට බරපතල ලෙස තුවාලද සිදුවූ බව එදින මාධ්‍ය වාර්තා කර තිබිණි (පසුව ඔහුද දැඩි සත්කාර ඒකකයේ දී...
උස්වැටකෙයියාවේ මිනිස් ඝාතනය සම්බන්ධයෙන් සැක පිට 8 දෙනෙකු අත්අඩංගුවට
උස්වැටකෙයියාවේ මිනිස් ඝාතනය සම්බන්ධයෙන් සැක පිට 8 දෙනෙකු අත්අඩංගුවට ගැනුණු බව රූපවාහිනී ප්‍රධාන පුවත් විකාශයන් පහත පරිදි වාර්තා කරයි. ඔබ සිතනා ලෙසට, 1) එකම සිදුවීමක් සඳහා සැක පිට 8 දෙනෙකු අත්අඩංගුවට ගැනී තිබෙන පසුබිමක, එම සැකකරුවන්ගේ ස්ත්‍රී පුරුෂ භාවයන් මෙම පුවතට...
නව රජය විසින් දළදාව ප්‍රදර්ශනය කිරීමට ගත් තීරණයට ප්‍රශංසා ගලා එන බව ඇතැම් මාධ්‍ය වාර්තා කරයි.
නව රජය විසින් දළදාව ප්‍රදර්ශනය කිරීමට ගත් තීරණයට ප්‍රශංසා ගලා එන බව ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබිණි. එහිදී, පෙබ. 24 දින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන පුවත් සිරස්තල තුළ මෙම පුවත වාර්තා කර තිබූ, සහ වාර්තා කර නොතිබූ රූපවාහිනී නාලිකා මෙසේ දැක්විය හැක. (YouTube වෙත එක් කොට තිබූ,...
පාතාලය සහ ජාතික ආරක්ෂාව පිළිබඳ පක්ෂ සහ විපක්ෂ අදහස්
අලුත් කඩේ මහේස්ත්‍රාත් අධිකරණය තුළදී "ගණේමුල්ලේ සංජීව" නමැත්තා ඝාතනය කිරීම ඇතුළු, පාතාලයට සම්බන්ධ බවට පැවසෙන ඝාතන සිදුවීම් කිහිපයක්ම පසුගිය දිනවල සිදුවූ බව මාධ්‍ය වාර්තා කර තිබිණි. ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන්, මෙසේ විපක්ෂයෙන් සහ ආණ්ඩු පක්ෂයෙන් ඉදිරිපත් වූ අදහස් පිළිබඳව,...
නව රජයේ 2025 ශ්‍රි ලංකා අයවැය ගැන Fitch Ratings ප්‍රසාදය
2025ට ඉදිරිපත් කරන ලද අයවැය ලේඛනයෙන් රටේ මූල්‍ය ආදායම ඉහල නැංවීම සඳහා ශක්තිමත් ක්‍රියාවලියක් ඇති බව ෆිච් රේටින්ස් (Fitch Ratings) ආයතනය ප්‍රසාදය පළ කර ඇති බවට පෙබ. 20 සහ 21, 2025 යන දිනවලදී මාධ්‍ය තුළ වාර්තා වී තිබුණි. මෙම පුවත ආවරණය කර තිබූ හා ආවරණය කර නොතිබූ...










