Ethics Eye

ගුරා” ද? “ගුරුවරයා” ද?

ජාත්‍යන්තර පාසලක ගුරුවරයෙකු මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගැනීමේ පුවතක් මැයි 05, 2025 දින පුවත්පත් කිහිපයක වාර්තා වී තිබුණි.

1) සැකකරු හැඳින්වීමට “ගුරා” වැනි යෙදුම් භාවිතා කිරීම ඔස්සේ, සමස්ත ගුරු වෘත්තිය පිළිබඳව ගර්හාත්මක ආකල්පයක් ජනිත නොවන්නේද?

2) අදාළ සැකකරු හැඳින්වීම සඳහා, දිවයින සහ ලංකාදීප සිරස්තල තුළ දක්වා ඇති “ගුරා” යන්න වෙනුවට මව්බිම සිරස්තලයේ ඇති “ගුරුවරයෙකු” යන්න උචිත නොවන්නේ ද? 

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

Share This