Ethics Eye

විදුලි බිල වැඩි වීම විවිධ පාර්ශවයන්ගෙන් විරෝධය-මෙම පුවත් රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් ඔස්සේ

විදුලි ගාස්තු 15% කින් ඉහළට නැංවීම පිලිබඳ විවිධ පාර්ශවයන්ගේ විරෝධය දැක්වෙන පුවත් ජූනි 12, 2025 දින රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් තුළ වාර්තා කර/නොකර තිබුණේ පහත අයුරිනි.

(YouTube වෙත එක්කොට තිබූ ජූනි 12, 2025 දින තෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන් ඇසුරිණි.)

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

Share This