Ethics Eye

හිටපු හමුදා ප්‍රධානීන්ට සහ කරුණා අම්මාන්ට එක්සත් රාජධාාණියෙන් සම්බාධක.

හිටපු හමුදා ප්‍රධානීන් වන ශවේන්ද්‍ර සිල්වා, වසන්ත කරන්නාගොඩ, ජගත් ජයසූරිය හා හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් (කරුණා අම්මාන්) යන පුද්ගලයින්ට එක්සත් රාජධානිය විසින් සම්බාධක පනවා ඇති බවට මාධ්‍ය වාර්තා කර තිබිණි.

මාර්තු 25, 2025 රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් විකාශයන් තුළ මෙම පුවත ආවරණය කර තිබූ ආකාරය පහත සටහනේ දක්වා ඇත.

(YouTube වෙත එක් කොට තිබූ, මාර්තු 25, 2025 දින තෝරාගත් රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් විකාශයන් ඇසුරිණි.)

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

Share This