Ethics Eye

එකම පුවතක්,වාර්තාකරණයන් දෙකක්

එකම පාසලක පාසල් දැරියන් තිදෙනකු සිය සුඛෝභෝගී නිවෙසට වරින් වර රැගෙන ගොස් අපහරණය කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් 30 හැවිරිදි විවාහක මෘදුකාංග ඉංජිනේරුවකු අත්අඩංගුවට ගත් පුවතක් ජූනි 30, 2025 දින සිංහල භාෂා පුවත්පත් තුල පහත ආකාරයෙන් පළව තිබිණි.

*පුවත්පත: දිනමිණ
සිරස්තලය: “සිසුවියන් 3ක් ගෙදර ගෙනා පරිගණක ඉංජිනේරුවා අත්අඩංගුවේ”

*පුවත්පත: අරුණ
සිරස්තලය: “දැරියන් තිදෙනකු නිවසට රැගෙන ගොස් අතවර කළැයි මෘදුකාංග ඉංජිනේරු දැලේ”

ඔබ සිතන ලෙසට,

දිනමිණ සිරස්තලය තුලින් ලිංගික අතවරයේ බරපතළ භාවය නිසි ලෙස සන්නිවේදනය වන්නේද?

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

Share This