ඝාතනයක් ගැන අසංවේදී සිරස්තලයක්
ග්රෑන්ඩ්පාස් පොලිස් වසමේ සැමියෙකු විසින් බිරිඳ ඝාතනය කිරීමේ පුවතක් වාර්තා වී තිබුණේ පහත අයුරිනි.
*සති අග අරුණ (මැයි 04, 2025) – “කපා කපා කෑලි කපා බිරිඳ ග්රෑන්ඩ්පාස් ඇළට දමා“
*මව්බිම (මැයි 07, 2025) – “විමලාවතීගේ සිරුර පොහොර උර තුනක“
ඔබ තෝරාගන්නා සිරස්තලය?


0 Comments