Ethics Eye

ටිරාන් අද CID යට

2023 වර්ෂයේ දෙසැම්බර් මාසයේදී වැලිගම පිහිටි හෝටලයක් අසල දී සිදු වූ වෙඩි තැබීමකින් සැරයන්වරයෙකු මිය යෑමේ සිද්ධියකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා අද දින (මාර්තු 31, 2025) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස ටිරාන් අලස් වෙත දැනුම් දී ඇති බව මාධ්‍ය වාර්තා කර තිබිණි.

මෙම පුවත වාර්තා කර තිබූ හා නොතිබූ පුවත්පත් පහත ලෙස පෙළගැස්විය හැක.

* හිටපු අමාත්‍ය ටිරාන් අලස් යනු, මව්බිම පුවත්පත අයත් සීමාසහිත සිලෝන් පුවත්පත් (පුද්.) සමාගමේ 49.99% ක සෘජු කොටස් හිමිකාරීත්වය සහිත හිමිකරුවෙකු වේ. ඒ බව, ශ්‍රී ලංකාවේ මාධ්‍ය හිමිකාරීත්වයන් සම්බන්ධව පළ කර ඇති Media Ownership Monitor – Sri Lanka 2018 (http://sri-lanka.mom-gmr.org) ඔස්සේ පැවසේ.

(මාර්තු 31, 2025 දින තෝරාගත් සිංහල පුවත්පත් ඇසුරිණි.) 

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

Share This