Ethics Eye

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩ වර්ජනයට සැරසෙයි?

මෙතෙක් රජයේ වෛද්‍යවරුන් සඳහා තිබූ අමතර රාජකාරි දීමනාව සහ නිවාඩු දින දීමනා අයවැයෙන් කප්පාදු කිරීම හේතුවෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මාර්තු 05 වන දින සංකේත වැඩ වර්ජනයකට සූදානම් වන බව මාධ්‍ය වාර්තා කර තිබිණි.

එසේම, රජයට මෙම තීන්දු සංශෝධනය කිරීමට මාර්තු 06 වන දින තුන්වැනි අයවැය ලේඛනය කියවීම දක්වා කල් දී තිබෙන බවත්, එසේ නොකරහොත් මාර්තු 07 වැනි දින සිට දැඩි තීන්දු ගන්න බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කර තිබිණි.

මේ සම්බන්ධයෙන් මාර්තු 03, 2025 දින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන් හි සිරස්තල තුළ වාර්තා වී තිබූ ආකාරයත්, ඇතැම් පුවත් විකාශයන් තුළ මෙම පුවත වාර්තා වී නොතිබුණ ආකාරයත් පහත අයුරින් දැක්විය හැක.

(YouTube වෙත එක්කොට තිබූ, මාර්තු 03, 2025 දින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන් ඇසුරිණි.)

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

Share This