Ethics Eye

AIDS ද? HIV ද?

HIV ආසාදිතයන්, AIDS රෝගීන් සම්බන්ධයෙන් වන කොන් කිරීම්, ගර්හාත්මක ආකල්පයන් හානිදායක වේ. එහෙයින්, HIV සහ AIDS පිළිබඳව වාර්තා කිරීමේදී එවැනි ආකල්පයන් තවත් තීව්‍ර නොකිරීමට මාධ්‍ය වග බලා ගත යුතු වේ.

සැබවින්ම HIV යනු, ආසාදනය විය හැකි වෛරසය වන අතර, AIDS යනු, එම වෛරසය මඟින් ප්‍රතිශක්තිය දුර්වල කිරීම නිසා ඇති වන රෝගී තත්ත්වයයි.

එබැවින් HIV ආසාදිතයන් හෝ AIDS රෝගීන් සම්බන්ධයෙන් වාර්තා කිරීමේදී, ඔවුන්ගේ අයිතීන් සහ පෞද්ගලිකත්වය සම්බන්ධයෙන් මාධ්‍ය සැලකිලිමත් වීම වැදගත් වේ.

වගකීම් සහගත මාධ්‍ය වාර්තාකරණයක නියැලෙමු! 

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

Share This