අපරාධ හා සම්බන්ධ සෘණාත්මක පසුබිම් තුළ, සැකකරුවන්ගේ වාර්ගිකත්වය ඉස්මතු කිරීම අවශ්‍ය ද?
ඒ තුළින් එම වාර්ගිකත්වයට අයත් පුද්ගලයන් පිළිබඳ හානිකර ඒකාකෘති කිරීම් සමාජගත වීමේ අවදානමක් ඇති නොකරන්නේ ද?
සදාචාරාත්මක වාර්තාකරණයක් උදෙසා අදාළ නොවන අවස්ථාවලදී වාර්ගිකත්වය ඉස්මතු නොකරමු.


0 Comments