Ethics Eye TV Coverage

ආණ්ඩුවට විරුද්ධව විපක්ෂයෙන් නොවැම්බර් 21 නුගේගොඩදී විරෝධතා රැලියක්

ආණ්ඩුවට විරුද්ධව විපක්ෂයෙන් විරෝධතා රැලියක් නොවැම්බර් 21 වැනි දින නුගේගොඩදී පැවැත්වීමට තීරණය කර ඇත.

මෙම පුවත 2025 ඔක්තෝබර් 27 දින රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් සිරස්තලවල වාර්තා කර තිබුණේ පහත අයුරිනි.

(2025 ඔක්තෝබර් 27 දින YouTube වෙත එක්කොට තිබූ තෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන් ඇසුරිනි.)

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

Share This