ඔබ තෝරාගන්නා වාර්තාකරණය?
ගණේමුල්ල සංජීව ඝාතනය සම්බන්ධයෙන් රඳවාගෙන සිටින කෙහෙල්බද්දර පද්මේ සමඟ පැවැත්වූ සබඳතා පිළිබඳව නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලිගෙන් ප්‍රශ්න කර ඇති පුවත, 2025 ඔක්තෝබර් 23 දින අරුණ සහ දිනමිණ පුවත්පත්වල වාර්තා වී තිබුණේ මෙලෙසය.
මෙම වාර්තාකරණ දෙක අතරින් ඔබ තෝරාගන්නා වාර්තාකරණය කුමක්ද?


0 Comments