Ethics Eye

”චීනා” ගැටලුකාරී වන්නේ ඇයි?

”චීනා” භාවිතය බොහෝ විට ඍණාත්මක සන්දර්භයන් තුළ සිදුවන වන අතර, ඒ හරහා සමස්ත චීන ජාතියම කෙරෙහි අවමන් සහගත ආකල්ප තීව්‍ර වීමක් සිදුවිය හැක.

”මාට්ටු” ගැටලුකාරී වන්නේ ඇයි?

මෙවැනි යෙදුම් මඟින් නීතිමය ක්‍රියාදාමය පසෙක ලා ප්‍රවෘත්තියකට අනවශ්‍ය නාටකීය බවක් එක්විය හැකි‍ අතර අදාළ සැකකරුවන් දැනටමත් වරදකරුවන් ලෙස සිතීමට පාඨකයා තුළ පෙළඹවීමක් ඇති විය හැකිය. 

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

Share This