Ethics Eye

”චීනුන්” ගැටලුකාරී වන්නේ ඇයි?

”චීනුන්” භාවිතය බොහෝ විට ඍණාත්මක සන්දර්භයන් තුළ සිදුවන වන අතර, ඒ හරහා සමස්ත චීන ජාතියම කෙරෙහි අවමන් සහගත ආකල්ප තීව්‍ර වීමක් සිදුවිය හැක.

මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැනගැනීමට පහත වීඩියෝව නරඹන්න

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

Share This