Ethics Eye TV Coverage

දිට්වා ගැන පාඨලී චම්පිකගෙන් හෙළිදරව්වක්?

උපුටා ගැනීම: “කල් තියා දැනුවත් කර තිබියදී දිට්වා ආපදාවෙන් සිදු වූ හානි අවම කර ගැනීමට තිබූ අවස්ථාව මඟ හැරීම හරහා ජනාධිපතිවරයා සහ ලාල්කාන්ත අමාත්‍යවරයා මනුෂ්‍ය ඝාතන වරදක් සිදු කර ඇතැයි එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා චෝදනා කරනවා. ඔහු මේ බව කියා සිටියේ මහනුවර පැවති ඒකාබද්ධ විපක්ෂයේ ජනහමුවකට එක්වෙමින්.” – නිවේදක, 2026, ජූනි 14 දින දෙරණ රාත්‍රී 6:55 පුවත්.

2026 ජූනි 14 දින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් සිරස්තල ඔස්සේ.

(2026 ජූනි 14 දින YouTube වෙත එක්කර තිබූ තෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශන ඇසුරිනි.)

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

Share This