Ethics Eye Newspaper coverage

දිවි තොර කරගැනීම් පිළිබඳ වාර්තාකරණය ඉතා සංවේදීව සිදු කළ යුතු අතර, එමඟින් අවදානමේ සිටින පුද්ගලයන්ට ඇති විය හැකි හානිය අවම කරගත හැක.

2026 මැයි 15 වන දින බියගම ප්‍රදේශයේ 14 හැවිරිදි පාසල් සිසුවෙක් සිය නිවසේදී මියගොස් සිටි බවට වාර්තා වී ඇත. මෙවැනි සිදුවීම් වාර්තා කිරීමේදී අනවශ්‍ය විස්තර වලින් වළකිමින් වගකීම් සහගත භාවිතය අත්‍යවශ්‍ය වේ.

හදිසි උපකාරක අංක:

*CCCline – 1333
*ශ්‍රී ලංකා සුමිත්‍රයෝ – 070 730 8308
*ජාතික මානසික සෞඛ්‍ය ආයතනය – 1926 (දුරකථන / SMS)

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

Share This