Ethics Eye TV Coverage

නව රජය විසින් දළදාව ප්‍රදර්ශනය කිරීමට ගත් තීරණයට ප්‍රශංසා ගලා එන බව ඇතැම් මාධ්‍ය වාර්තා කරයි.

නව රජය විසින් දළදාව ප්‍රදර්ශනය කිරීමට ගත් තීරණයට ප්‍රශංසා ගලා එන බව ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබිණි.

එහිදී, පෙබ. 24 දින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන පුවත් සිරස්තල තුළ මෙම පුවත වාර්තා කර තිබූ, සහ වාර්තා කර නොතිබූ රූපවාහිනී නාලිකා මෙසේ දැක්විය හැක.

(YouTube වෙත එක් කොට තිබූ, පෙබ. 24 දින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන පුවත් විකාශයන් ඇසුරිණි.)

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

Share This