Ethics Eye

මා දැල් ධීවරයින්ගේ විරෝධතාවය සිව් වැනි දිනටත්.

ජනපති ලේකම් කාර්යාලය ඉදිරිපිට සිදු කරන මා දැල් ධීවරයින්ගේ විරෝධතාවය සිව් වැනි දිනටත්. එමෙන්ම යාන්ත්‍රික පරිසර විනාශයට බලපාන මා දැල් ක්‍රමවේදයට එරෙහිව තවත් ධීවරයන් පිරිසක් විරෝධතාවයක.

මෙම පුවත් 2026 පෙබරවාරි 08 දින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන් තුළ වාර්තා කර තිබුණේ පහත ආකාරයෙනි.

(2026 පෙබරවාරි 08 දින YouTube වෙත එක්කර තිබූ තෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශන ඇසුරිනි.)

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

Share This