Ethics Eye

“මාට්ටු” මාධ්‍යට උචිත ද?

පුවතකට සිරස්තල යෙදීමේදී හැකිතාක් අවම ඉඩක් ගන්නා වචන ගණනකින් අදහස ලබාදීමට උත්සාහ ගැනීම සහ එහිදී නිර්මාණශීලී වීම ගැටළුවක් නොවේ. නමුත්, එහිදී යොදාගන්නා භාෂාව සහ ඉන් ජනිත විය හැකි ආකල්පය සම්බන්ධයෙන් සැළකිලිමත් විය යුතුයි.

යම් වැරදි සඳහා සැකකරුවන්ව අත්අඩංගුවට පත් වූ අවස්ථාවන් කිහිපයක්, විවිධ පුවත්පත් තුල වාර්තා කර තිබූ ආකාරයන් පහත දක්වා ඇත.

මෙහි සෑම සිරස්තලයක් තුළම “මාට්ටු” යන්න සඳහන් වී ඇති බව නිරීක්ෂණය කල හැක. එහෙත් ඒ වෙනුවට මේ සියල්ලකම අන්තර්ගතයන් තුළ යොදා ඇති අත්අඩංගු” යන්න මාධ්‍යට වඩා උචිත භාෂාවක් නොවේද?

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

Share This