Ethics Eye

මෙහෙකරුවා ද? සේවකයා ද?

සමාජ චින්තනය හැඩගැස්වීමෙහි ලා භාෂාව ඉටු කරන මෙහෙවට සුළුකොට තැකිය හැකි නොවේ.

එසේම, එම භාෂාව සමාජය තුළට ගෙන යෑමට මාධ්‍ය අත රැඳි වගකීම ද එසේම සුළු කොට තැකිය හැකි නොවේ.

එහිදී, යම් යම් අතීතයේ භාවිත වූ පසුගාමී යෙදුම්, මාධ්‍ය විසින් තවදුරටත් භාවිතා කළ යුතු ද යන පැනය මතුවේ. නිදසුනක් ලෙසට, වර්තමානයේ පවතින සේවානියුක්ත-සේවායෝජක යන වෘත්තිය සම්බන්ධතාවයන් සඳහා, “මෙහෙකරුවා”, මෙහෙකාරිය” වැනි යෙදුම් කෙතරම් දුරට ගැලපෙන්නේ ද?

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

Share This