මේ ඔබේ පවුලේ කෙනෙකු නම් ඔබ මේ වාර්තාකරණය අනුමත කරනවා ද?
පානදුර ප්‍රදේශයේ තරුණියක් දිවි තොර කර ගැනීමේ පුවතක් අරුණ පුවත්පත (මැයි 26, 2025) වාර්තා කර ඇති ආකාරය විමසා බැලිය හැක.
* එම තරුණියගේ ඡායාරූපයක් පළ කර ඇත.
* දිවි තොර කර ගැනීම සිදුවී ඇති ආකාරය දක්වා ඇත.
* සිත් තැවුලට පත් 23 හැවිරිදි “රූමත් තරුණියක්” ලෙස හඳුන්වා ඇත.
* හදිසි උපකාරක අංක ඇතුලත් කර නැත.
උපකාරක අංකයක් පළ කරමු, ජීවිතයක් රැක ගනිමු!
හදිසි උපකාරක අංක:
CCC line – 1333
ශ්‍රී ලංකා සුමිත්‍රයෝ – 0707308308
ශාන්ති මාර්ගම් – 0717639898
ජාතික මානසික සෞඛ්‍ය ආයතනය-1926 (දුරකථන ඇමතුම් හෝ කෙටි පණිවුඩ මාර්ගයෙන් සම්බන්ධ කරගත හැක)


0 Comments