තවත් පාතාල මිනීමැරුමක්?
කොළඹ-මීගමුව මාර්ගයේ ලියනගේමුල්ල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ජුකී මැෂින් අලුත්වැඩියා කරනු ලබන ස්ථානයක සිදුවූ වෙඩිතැබීමක් ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබිණි. මෙම සිද්ධිය වාර්තා කළ හා නොකළ නාලිකා පහත ලෙස පෙළගැස්විය හැක. (YouTube වෙත එක්කොට තිබූ, අප්‍රේල් 8, 2025 දින තෝරාගත්...
හෙට ජාත්‍යන්තර කාන්තා දිනයයි.
පුවත් වාර්තාකරණයේදී, කාන්තාව සම්බන්ධයෙන් හැඟීම් කළඹවන සුළු (sensational), ඇයව ලිංගික වස්තුවක් ලෙස පෙන්වා දෙන (sexual objectification) ආකාරයේ ප්‍රවේශයන් කෙතරම් අගති සහිත ද කියා විමසීමට සුදුසුම දිනයද එයයි. නිදසුනක් ලෙසට, පුද්ගලයන් දෙදෙනකුගේ සිරුරු කළු ගඟෙන් සහ නිවසකින්...
පොලිසිය විසින් දේශබන්දු අත්අඩංගුවට ගැනීමට සොයයි.
හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීම සඳහා ඔහු සැඟවී සිටිය හැකි තැන් පරීක්ෂා කිරීමට මෙහෙයුම් දියත් කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සඳහා මහජන සහය ද පතන බව අද මාධ්‍ය වාර්තා කර තිබිණි. මෙම පුවත ආවරණය හා ආවරණය කර නොතිබූ පුවත්පත් පහත පරිදි දැක්විය හැක. *...
චාමරගේ එක නඩුවකට ඇප අනිත් නඩුවකට තවමත් රිමාන්ඩ්
පළාත් සභාවට රුපියල් ලක්ෂ 173කට අධික පාඩුවක් සිදුකළේ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබිණි. ඒත් සමගම ඌව පළාත් මහ ඇමති ලෙස කටයුතු කල කාලසීමාවේ පළාත් සභා...
දළදා වන්දනාව නමින් සිදු කෙරෙනවායැයි කියන වංචනික මුදල් ජාවාරමක් හා සම්බන්ධ ප්‍රකාශයක් ලබා දීම සඳහා CIDයට
සිරි දළදා වන්දනාව නමින් සිදු කෙරෙනවායැයි කියන වංචනික මුදල් ජාවාරමක් හා සම්බන්ධ ප්‍රකාශයක් ලබා දීම සඳහා CIDයට පැමිණි සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙක් වන සුදත්ත තිලක්සිරි සම්බන්ධයෙන් ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබිණි. මෙම සිද්ධිය වාර්තා කළ හා නොකළ නාලිකා පහත ලෙස පෙළගැස්විය හැක....
දිවි තොර කර ගැනීම්:වගකීම් සහගත වාර්තාකරණය ගැන වගකීම් විරහිත වාර්තාකරණයක්?
දිවිතොර කර ගැනීම් වගකීම් සහගතව වාර්තා කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් සඳහා පැවැත්වුණු වැඩමුළුවක් පිළිබඳව අරුණ පුවත්පත ( මාර්තු 06, 2025) මුල් පිටුව තුළ වාර්තා කර තිබිණි. මේ අතරම, එදින අරුණ පුවත්පතේම තවත් පිටුවක ඝාතන-දිවි තොර කර ගැනීමේ තැතක් සම්බන්ධයෙන් පුවතක් ද වාර්තා...
වැලිකඩ පොලිස් භාරයේ සිටියදී 26 හැවිරිදි තරුණයෙකු මිය යෑමේ පුවත
වැලිකඩ පොලිස් භාරයේ සිටියදී 26 හැවිරිදි තරුණයෙකු මිය යෑමේ පුවත මාධ්‍යයෙත්, සමාජ මාධ්‍යයෙත් අවධානයට ලක් වී තිබුණි. අප්‍රේල් 6 වන දින රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන් තුළ මෙම සිද්ධිය පිළිබඳ පුවත් වාර්තා කළ හා නොකළ නාලිකා පහත ලෙස පෙළගැස්විය හැක. (YouTube වෙත එක්කොට...
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ වැඩ වර්ජනය කල් දමයි ද? අත්හරී ද?
මෙතෙක් රජයේ වෛද්‍යවරුන් සඳහා තිබූ අමතර රාජකාරි දීමනාව සහ නිවාඩු දින දීමනා අයවැයෙන් කප්පාදු කිරීම හේතුවෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සංකේත වැඩ වර්ජනයකට සූදානම් වන බව මාධ්‍ය වාර්තා කර තිබිණි. කෙසේ නමුත්, මාර්තු 04, 2025 දින ඇතැම් රූපවාහිනී පුවත් තුළින් වාර්තා වී...
උපකාරක අංකයක් පළ කරමු, ජීවිතයක් රැක ගනිමු!
අද දින (අප්‍රේල් 7, 2025) අරුණ සහ ලංකාදීප පුවත්පත් තුළ පළ වූ වාර්තාවන් දෙකක් පහත දක්වා ඇත. අරුණ පුවත්පත තුළ දරුවන් සහ තරුණ, තරුණියන් අතර දිවි තොර කර ගැනීමේ ප්‍රවණතාවය වැඩි වීම පිළිබඳ විශේෂඥ අදහස් ඇතුළත් ලිපියක් පළ වී තිබුණි. ලංකාදීප පුවත්පත තුළ දිවි තොර කර ගැනීමට තැත්...
“රූමත්” හෝ “සුරූපී” බව පුවතට අදාළ ද?
අද දින (අප්‍රේල් 4, 2025) මව්බිම සහ ලංකාදීප පුවත්පත් තුළ වාර්තා වී තිබුණු පුවත් දෙකක් පහත දක්වා ඇත. 1) මෙම කාන්තාවන් "රූමත්" හෝ "සුරූපී" බව පුවතට අදාළ වන්නේ කෙසේ ද? කාන්තාවන්ගේ බාහිර රූපය එසේ ඉස්මතු කොට දක්වා ඇත්තේ පුවතට හැඟීම් කළඹවන සුළු (sensationalise) බවක් ලබාදීමට...
ජනපති ට්‍රම්ප්ගෙන් ලංකාවට 44% තීරු බදු
ට්‍රම්ප් පරිපාලනය විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ වලට 44%ක තීරු බදු පැනවීමට ගත් තීරණය මාධ්‍ය තුළ අවධානයට ලක්වී තිබිණි. මෙම පුවත අප්‍රේල් 3, 2025 දින රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් සිරස්තල තුළ වාර්තා වී තිබුණේ මෙසේය. (YouTube වෙත එක්කොට තිබූ, අප්‍රේල් 3,...
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩ වර්ජනයට සැරසෙයි?
මෙතෙක් රජයේ වෛද්‍යවරුන් සඳහා තිබූ අමතර රාජකාරි දීමනාව සහ නිවාඩු දින දීමනා අයවැයෙන් කප්පාදු කිරීම හේතුවෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මාර්තු 05 වන දින සංකේත වැඩ වර්ජනයකට සූදානම් වන බව මාධ්‍ය වාර්තා කර තිබිණි. එසේම, රජයට මෙම තීන්දු සංශෝධනය කිරීමට මාර්තු 06 වන දින...
”කුඩුකාරයන්” ලේබල් කිරීම් අනුමත කළ හැකිද?
මහජන සෞඛ්‍ය ගැටළුවක් වන මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් වාර්තා කිරීමේදී මාධ්‍ය අත රැඳි වගකීමක් ඇත. එහිදී, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ පුද්ගලයින් පිළිබඳ ගර්හාත්මක හෝ කොන් කරන ආකාරයේ යෙදුම් හෝ අදහස් පළ නොකරන ලෙසට ජ්‍යාත්තන්තර මාර්ගෝපදේශයන් මාධ්‍ය වෙත නිර්දේශ කරයි. එවැනි...
පෙට්‍රල් මිල අඩුවේ,ලාෆ් ගෑස් මිල වැඩිවේ.
ඊයේ දිනයේදී පෙට්‍රල් මිල අඩු වීමේ පුවතත්, Laugfs ගෑස් මිල වැඩිවීමේ පුවතත් මාධ්‍ය තුළ වාර්තා කර තිබිණි. මෙම පුවත රූපවාහිනී නාලිකා තුළ ආවරණය වී තිබූ ආකාරය පහත පරිදි දැක්විය හැක. (YouTube වෙත එක්කොට තිබූ, අප්‍රේල් 1, 2025 දින තෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත්...
ජාත්‍යන්තර කාන්තා දිනයට තව ඇත්තේ දින 5කි.
අවිස්සාවේල්ල ප්‍රදේශයේ මිතුරන් දෙදෙනෙකු අතර ඇති වූ ආරවුලකින් පසුව සිදු වූ ඝාතනය පිලිබඳ පුවත මව්බිම (මාර්තු. 03, 2025) තුළ වාර්තා වී තිබුණි. *පුවත් අන්තර්ගතය - "සෙනඟ අතරින් ඉදිරියට ගිය ඔවුන්ට රූමත් තරුණියක් නෙත ගැටුණේ අහම්බෙනි..." මෙම තරුණියගේ බාහිර රූපය මෙම ඝාතන පුවතට...
කොළඹ හෝටලයක දී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වීමේ පුවතක් මාධ්‍ය තුළ පුළුල් අවධානයකට ලක්විණි.
මේ පිළිබඳව අප්‍රේල් 01, 2025 දින පුවත්පත් තුළ වාර්තා වී තිබූ ආකාරයත්, එසේම එහිදී දිවි තොර කර ගැනීම් වගකීම් සහගතව වාර්තා කිරීම සම්බන්ධ මාධ්‍ය මාර්ගෝපදේශයන් උල්ලංඝනය වී තිබූ ආකාරයත් දැක්විය හැක. * දිවි තොර කර ගැනීමට පෙර ලියූ ලිපි ආදිය පළ කිරීම, අනුකාරක දිවි තොර කර...
“දූෂණය” වෙනුවට “ලිංගික අපරාධය”
අනුරාධපුර ප්‍රදේශයේ මවක් ලූපයක් ඉවත් කරගැනීමේ ප්‍රතිකාරයක් සඳහා මුණගැසීමට ගිය වෛද්‍යවරයකු එම කාන්තාව ලිංගික අපරාධයකට ලක් කිරීමේ පුවත අගෝස්තු 12, 2025 දින සිංහල භාෂා පුවත්පත් තුල පළව තිබුණු ආකාරය අප එදින පෙන්වා දුනි. 2025 අගෝස්තු 14 දින ද මෙම පුවත පිළිබඳ...
‘මාට්ටු’ යන්න මාධ්‍ය වාර්තාකරණයට නුසුදුසු වන්නේ ඇයි?
2025 අගෝස්තු 14 දින තුල පමණක් දිනමිණ,දිවයින,අරුණ,ලංකාදීප,මව්බිම සහ අද පුවත්පත්හි "මාට්ටු" ලෙස සිරස්තලයෙහි භාවිතා කළ වාර ගණන පහත දක්වා ඇත. ඉන් දිනමිණ පුවත්පත පමණක් 04 වතාවක් 'මාට්ටු' භාවිතා කර තිබුණු අතර අනෙක් සියලුම පුවත්පත් 'මාට්ටු' ලෙස සඳහන් කර...
“චීන්නු” වෙනුවට “චීන ජාතිකයින්”
අගෝස්තු 14, 2025 දින දිනමිණ, මව්බිම, අරුණ පුවත්පත් වල සිරස්තලයේ චීන ජාතිකයන් හැඳින්වීමට “චින්නු” යන වචනය යොදාගෙන ඇති අයුරු පහත පෙන්වා ඇත. බොහෝ විට සිංහල පුවත් තුල “චීන්නු” යන්න යොදන්නේ සෘණාත්මක සන්දර්භයක් තුලය. විශේෂයෙන්ම, නීති...
“සුද්දෝ” ද? “විදේශිකයෝ” ද?
පුවත්පත - ලංකාදීප (අගෝස්‍තු 13, 2025) සිරස්තලය - "සුද්දෝ ගමට වහවැටී ට්‍රැක්ටරයේ ගමනේ" පුවත් අන්තර්ගතය - "අලුත්ගම සංචාරක කලාපයට විවේකය ගත කිරීමට පැමිණ සිටින විදෙස් සංචාරකයන් කණ්ඩායමක්...." සමේ වර්ණය පදනම් කරගනිමින් විදේශිකයින්ව "සුද්දා" වැනි යෙදුම්...
Verité Research, as the name implies, is an independent think tank with research at its core. We carry out this research along four areas –economics, politics, media, and law. Leveraging this research, we provide strategic analysis and advice to governments, organisations, and the private sector in Sri Lanka and beyond.
Contact information
Verité Media, Verité Research Pvt. Ltd
No. 5A, Police Park Place,
Colombo 00500
Email: media@veriteresearch.org
Phone: +94 76 148 8544
© Verité Research Private Limited. All Rights Reserved.




















