2024 Election Update: Elpitiya Pradeshiya Sabha election

චීන්නු ද? චීන ජාතිකයන් ද?

චීන්නු ද? චීන ජාතිකයන් ද?

චීන ජාතිකයින්ව හැඳින්වීමට මාධ්‍ය සිරස්තල ඇතැම් විට "චීන්නු", "චීනුන්" වැනි යෙදුම් උපයෝගී කර ගැනීමේ ගැටළුව සම්බන්ධයෙන් අපි බොහෝ විට පෙන්වා දී ඇත්තෙමු. "චීන්නු", "චීනුන්" වැනි යෙදුම් සමාජය තුළ කටවහරේ භාවිතා වන්නේ -විශේෂයෙන්ම සෘණාත්මක පසුතලයන් තුළ- අවමානාත්මක ස්වරයකින්...

“කුඩ්ඩන්”? ගැටලුකාරී ඇයි?

“කුඩ්ඩන්”? ගැටලුකාරී ඇයි?

මත්ද්‍රව්‍ය සම්බන්ධ ගැටළු පිළිබඳව වගකීමෙන් වාර්තා කරමු! මාධ්‍ය වෙත මූලාශ්‍ර සපයන ලාභ නොලබන ආයතනයක් වන Reporting on Addiction (RoA) විසින් මත්ද්‍රව්‍ය භාවිතය, ඇබ්බැහිවීම, සහ පුනරුත්ථාපනය පිළිබඳ වගකීමෙන් වාර්තා කිරීමට උචිත වන භාෂාව හා දෘශ්‍ය මාධ්‍ය ගැන නිර්දේශ ඉදිරිපත්...

එකම දිනයේ, එකම පුවත්පතක “මාට්ටු”

එකම දිනයේ, එකම පුවත්පතක “මාට්ටු”

පුවතකට සිරස්තල යෙදීමේදී හැකිතාක් අවම ඉඩක් ගන්නා වචන ගණනකින් අදහස ලබාදීමට උත්සාහ ගැනීම සහ එහිදී නිර්මාණශීලී වීම ගැටළුවක් නොවේ. නමුත්, එහිදී යොදාගන්නා භාෂාව සහ ඉන් ජනිත විය හැකි ආකල්පය සම්බන්ධයෙන් සැළකිලිමත් විය යුතුයි. යම් වැරදි සඳහා සැකකරුවන්ව අත්අඩංගුවට පත් වූ...

“කෙලෙසූ” වෙනුවට “අපයෝජනය කළ”?

“කෙලෙසූ” වෙනුවට “අපයෝජනය කළ”?

බාලවයස්කාර දියණියක් බරපතල ලෙස අපයෝජනය කිරීම ඇතුළු චෝදනා තුනකට වරදකරු කරනු ලැබූ පුද්ගලයෙක් වසර 60ක සිරදඬුවමක් නියම කිරීමේ පුවතක් ජූනි 27, 2025 දින සිංහල භාෂා පුවත්පත් තුල පහත ආකාරයෙන් පළව තිබිණි. *පුවත්පත: මව්බිම සිරස්තලය: "ළදරු පාසල් දැරියක කෙලෙසූ 68 හැවිරිදි බාප්පා...

එ.ජා. මානව හිමිකම් මහ කොමසාරිස් ශ්‍රී ලංකා සංචාරය: සිංහල භාෂා පුවත්පත් මුල් පිටු ඇසුරින්

එ.ජා. මානව හිමිකම් මහ කොමසාරිස් ශ්‍රී ලංකා සංචාරය: සිංහල භාෂා පුවත්පත් මුල් පිටු ඇසුරින්

ජූනි 27, 2025 දින, මව්බිම, ලංකාදීප සහ අරුණ පුවත්පත් මුල් පිටු තුළ එ.ජා. මානව හිමිකම් මහ කොමසාරිස්, වොල්ක්ර් ටර්ක් ශ්‍රී ලංකා සංචාරය පිළිබඳව පළවූ සිරස්තල පුවත් මෙසේ දැක්විය...

June 16, 2025 –  June 20, 2025

June 16, 2025 – June 20, 2025

The TV coverage of the issues The data on television coverage is based on the monitoring of the primetime news telecasts of selected Sinhala language TV channels uploaded to YouTube. 

Major stories in the Sinhala and Tamil press: Jun.16 – 22

Major stories in the Sinhala and Tamil press: Jun.16 – 22

Signposts the differences and nuances in reporting between Sinhala and Tamil language newspapers. Over the past week the Sinhala and Tamil press converged in relation to four main stories. The four stories were on the: (i) NPP taking control of the Colombo Municipal...

මෙහෙකරුවා ද? සේවකයා ද?

මෙහෙකරුවා ද? සේවකයා ද?

සමාජ චින්තනය හැඩගැස්වීමෙහි ලා භාෂාව ඉටු කරන මෙහෙවට සුළුකොට තැකිය හැකි නොවේ. එසේම, එම භාෂාව සමාජය තුළට ගෙන යෑමට මාධ්‍ය අත රැඳි වගකීම ද එසේම සුළු කොට තැකිය හැකි නොවේ. එහිදී, යම් යම් අතීතයේ භාවිත වූ පසුගාමී යෙදුම්, මාධ්‍ය විසින් තවදුරටත් භාවිතා කළ යුතු ද යන පැනය මතුවේ....

“මාට්ටු” මාධ්‍යට උචිත ද?

“මාට්ටු” මාධ්‍යට උචිත ද?

පුවතකට සිරස්තල යෙදීමේදී හැකිතාක් අවම ඉඩක් ගන්නා වචන ගණනකින් අදහස ලබාදීමට උත්සාහ ගැනීම සහ එහිදී නිර්මාණශීලී වීම ගැටළුවක් නොවේ. නමුත්, එහිදී යොදාගන්නා භාෂාව සහ ඉන් ජනිත විය හැකි ආකල්පය සම්බන්ධයෙන් සැළකිලිමත් විය යුතුයි. යම් වැරදි සඳහා සැකකරුවන්ව අත්අඩංගුවට පත් වූ...

දුම්රිය අනතුරු පිළිබඳ පුවත්

දුම්රිය අනතුරු පිළිබඳ පුවත්

රේල් පීල්ලක් කැඩීම නිසා සිදුවීමට ගිය දුම්රිය අනතුර පුද්ගලයකු වළක්වීමේ පුවත සහ සංඥා පද්ධතියේ දෝෂයක් නිසා වෙනත් දුම්රියක් එම නවතා තිබූ දුම්රියේ ගැටීම රියදුරු විසින් වළක්වීමේ පුවත ජූනි 5, 2025 දින රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් තුළ වාර්තා කර තිබුණේ පහත අයුරිනි....

උපකාරක අංක සඳහන් කරමු, ජීවිතයක් රැක ගනිමු!

උපකාරක අංක සඳහන් කරමු, ජීවිතයක් රැක ගනිමු!

කුලියාපිටිය කාර්මික විද්‍යාලයේ සිසුවියක් දිවි තොර කර ගැනීමට තැත් කිරීමේ පුවතක් මාධ්‍ය ජුනි 04 හා 05 දිනයන්හි වාර්තාකර තිබිණි. දිවි තොර කර ගැනීම් ගැන වාර්තා කිරීමේදී උපකාරක අංක සඳහන් කල යුත්තේ ඇයි? එමඟින් දිවි තොර කර ගැනීමට පෙලඹවීමක් ඇති අයෙකුට, උපදේශනයට යොමු වීමටත්, ඒ...

ලිංගික අපරාධ සම්බන්ධ පුවත් වගකීමෙන් වාර්තා කරමු!

ලිංගික අපරාධ සම්බන්ධ පුවත් වගකීමෙන් වාර්තා කරමු!

ලිංගික ප්‍රචණ්ඩත්වය සහ ලිංගික අපරාධ සම්බන්ධ වාර්තාකරණයේදී සැළකිල්ලට ගත යුතු වැදගත් නිර්දේශයක් වන්නේ කුමක්ද? ලිංගික අපරාධය සිදු වූ ආකාරය දීර්ඝ වශයෙන් විස්තර නොකීරීම. මෙමඟින් බලාපොරොත්තු වන්නේ කුමක්ද? ලිංගික ප්‍රචණ්ඩත්වයට මුහුණ දුන් අයෙකු නැවත කම්පනයට පත්වීමට ඇති අවදානම...

හැඟීම් කළඹවන සුළු වාර්තාකරණයෙන් බැහැර වෙමු!

හැඟීම් කළඹවන සුළු වාර්තාකරණයෙන් බැහැර වෙමු!

වවුනියාවේ පුලියන්කුලම ප්‍රදේශයේ සැමියෙකු විසින් තම බිරිඳ ඝාතනය කර, ඉන්පසු ඔහු පොලිසියට භාර වීමේ පුවතක් මාධ්‍ය තුළ වාර්තා වී තිබිණි. මෙම එකම සිදුවීම සම්බන්ධයෙන්, අරුණ පුවත්පතේ එකම දිනයක (ජුනි 04, 2025) පළ වී තිබුණු පුවත් වාර්තාවන් දෙකක් පහත දක්වා ඇත. * පිටුව 3 -...

“දූෂණය” හෝ “කෙළෙසීම”

“දූෂණය” හෝ “කෙළෙසීම”

දූෂණය හෝ කෙළෙසීම වැනි යෙදුම් බොහෝ කාලයක් පුරාවට ලිංගික අපරාධයන් හැඳින්වීමට යොදාගැනුණු බැව් සැබවි. නීති පොත් තුළ පවා තවමත් ලිංගික අපරාධයන් සම්බන්ධයෙන් සඳහන් වන්නේ 'දූෂණය' යනුවෙනි. කෙසේ වෙතත්, දූෂණය හෝ කෙළෙසීම වැනි යෙදුම් ඉවතලන්නට කාලය පැමිණි ඇති බව අප පවසනුයේ, එම...

අදාළ නොවන විටකදී කාන්තාවකගේ බාහිර ස්වරූපය ඉස්මතු කිරීම

අදාළ නොවන විටකදී කාන්තාවකගේ බාහිර ස්වරූපය ඉස්මතු කිරීම

යම් ප්‍රවෘත්තියකට සෘජුව අදාළ නොවන විටකදී පවා කාන්තාවකගේ බාහිර ස්වරූපය ඉස්මතු කිරීමේ භාවිතාවක් ඇතැම් මාධ්‍ය තුළ දක්නට ලැබේ. "රූමත්", "සුරූපී" වැනි යෙදුම් සහ එවැනි තවත් යෙදුම් උපයෝගී කරගනිමින් සිදුවන මෙම බාහිර ස්වරූපය ඉස්මතු කිරීමේ ගැටළුව වන්නේ, කාන්තාවන්ව හැඳින්වීම...

Verité Research, as the name implies, is an independent think tank with research at its core. We carry out this research along four areas –economics, politics, media, and law. Leveraging this research, we provide strategic analysis and advice to governments, organisations, and the private sector in Sri Lanka and beyond.

Contact information

Verité Media, Verité Research Pvt. Ltd

No. 5A, Police Park Place,

Colombo 00500

 

Email: media@veriteresearch.org

Phone: +94 76 148 8544 

© Verité Research Private Limited. All Rights Reserved.