2024 Election Update: Elpitiya Pradeshiya Sabha election

දිවි තොර කර ගැනීම් හෝ ඊට තැත් කිරීම් වාර්තා කිරීම

දිවි තොර කර ගැනීම් හෝ ඊට තැත් කිරීම් වාර්තා කිරීම

දිවි තොර කර ගැනීම් හෝ ඊට තැත් කිරීම් වාර්තා කිරීමේදී, එවැන්නක් තවත් එක් පුවතක් ලෙසින් නොසලකමින්, ප්‍රවේසම් සහගතව වාර්තා කළ යුතු බව අපි Ethics Eye තුලින් නිරන්තරයෙන් පෙන්වාදෙන්නෙමු. මන්ද යත්, නිසි ප්‍රවේසමකින් තොරව, මාධ්‍ය මාර්ගෝපදේශයන් නොතකමින් එවැනි පුවත් වාර්තා...

ස්විස් තානාපති නිල නිවසේ රන් භාණ්ඩ සොරකමක්

ස්විස් තානාපති නිල නිවසේ රන් භාණ්ඩ සොරකමක්

කොල්ලුපිටිය තර්ස්ටන් පාරේ පිහිටි ස්විට්සර්ලන්ත තානාපතිනියගේ නිල නිවසේ රන් භාණ්ඩ සොරකමක්, ඉරිදා මව්බිම පුවත්පතේ වාර්තාවී තිබුණේ පහත අයුරිනි. එහිදී නිවසේ සේවය කරන සේවිකාවන් දෙදෙනෙකු, අරක්කැමියා, පෞද්ගලික ආරක්ෂක නිලධාරින් ඇතුළු කිහිප දෙනෙකුම සඳහන් කර ඇත. නමුත්, ඒ අතරින්...

යුධ ජයග්‍රහණ සහ සැමරීම

යුධ ජයග්‍රහණ සහ සැමරීම

ශ්‍රී ලංකාවේ යුධ ගැටුම් අවසන් වී වසර 16ක් පිරීම නිමිත්තෙන් 1) යුධ විරුවන් සැමරීම, 2) යුධ හමුදාවේ මියගිය පිරිස් සිහි කිරීම, සහ 3) මියගිය සිවිල් වැසියන් සිහි කිරීම උදෙසා වැඩසටහන් රැසක් දිවයින පුරා සංවිධානය කර තිබිණි. යුධ විරුවන් සැමරීම, යුධ හමුදාවේ මියගිය පිරිස් සිහි...

හැඟීම් කළඹවන සුළු සිරස්තල අවශ්‍යද?

හැඟීම් කළඹවන සුළු සිරස්තල අවශ්‍යද?

සංවේදී සිදුවීම් - විශේෂයෙන්ම දරුවන්ගේ මරණ - වාර්තා කිරීමේදී, ඇතැම් මාධ්‍ය හැඟීම් කළඹවන සුළු (භාවාතිශය/sensational) ප්‍රවේශයක් ගනු දක්නට ලැබේ. හැඟීම් කළඹවන සුළු වාර්තාකරණයන් තුළින්, පාඨකයන්ට පුවතට අදාළ කරුණු පමණක් ග්‍රහණය කරගැනීමේ අවස්ථාව ගිලිහී යෑමට ඉඩ සැලසේ. එය...

කොටෙහේන ප්‍රදේශයේ පාසල් සිසුවියක දිවි තොර කර ගැනීම

කොටෙහේන ප්‍රදේශයේ පාසල් සිසුවියක දිවි තොර කර ගැනීම

කොටෙහේන ප්‍රදේශයේ පාසල් සිසුවියක දිවි තොර කර ගැනීමේ සිදුවීමට අදාළ පුවත මැයි 15 දින රූපවාහිනී පුවත් තුළ සහ මැයි 16, 2025 දින පුවත්පත් තුළ වාර්තා කර තිබිණි. දිවි තොර කර ගැනීම් සම්බන්ධ පුවත් සමග හදිසි උපකාරක අංක පළ කිරීම, දිවි තොර කරගැනීමට නැඹුරුවක් දක්වන පුද්ගලයන්ගේ...

උපකාරක අංකයක් සඳහන් කරමු, ජීවිතයක් රැක ගනිමු!

උපකාරක අංකයක් සඳහන් කරමු, ජීවිතයක් රැක ගනිමු!

දිවි තොර කර ගැනීම් හැකිතාක් දුරට මාධ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව, සමාජ සෞඛ්‍ය ගැටලුවක් ලෙසින් වාර්තා කිරීම, අනුකාරක දිවි තොර කර ගැනීම් අවම කිරීම සඳහා අත්‍යවශ්‍ය වේ. කෙසේ නමුත් කෙතරම් දුරට මාධ්‍ය මෙය තමන්ගේ වගකීමක් ලෙසින් ගන්නේද යන්න පැනයකි. නිදසුනක් ලෙසට, කොට්ටාවේ විහාර...

ටිරාන් හා දේශබන්දු රු. කෝටි තිහක අල්ලස් ඉල්ලූ බවට හරක්කටාගෙන් ප්‍රකාශයක්

ටිරාන් හා දේශබන්දු රු. කෝටි තිහක අල්ලස් ඉල්ලූ බවට හරක්කටාගෙන් ප්‍රකාශයක්

හිටපු අමාත්‍ය ටිරාන් අලස් සහ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඉල්ලා සිටි රු. කෝටි තිහක අල්ලස් ගෙවීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඔහුව තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවාගෙන සිටින බව 'හරක්කටා' මාධ්‍යවේදීන් ඉදිරියේ කළ ප්‍රකාශයක් අද දින (මැයි 15, 2025) සිංහල පුවත්පත් තුළ...

සුද්දි – සුදුසු ද?

සුද්දි – සුදුසු ද?

සංචාරක මඟපෙන්වන්නෙකු විසින් විදේශීය කාන්තාවකට සිදු වූ යැයි කියන අපරාධයක් මැයි 14, 2025 සිංහල පුවත්පත් දෙකක වාර්තා වී තිබුණේ පහත අයුරිනි. *දිවයින - "ඇල්ලට ආ සුද්දිව සුද්ද කර ප්‍රපාතයට තල්ලු කරලා" *මව්බිම - "මත් බීමක් දී සංචාරක කතගේ දේපළ සොරාගත් වියපත් මඟපෙන්වන්නා...

නීතියට පෙර මාධ්‍ය තුළින් වැරදිකරුවන් කිරීමක්?

නීතියට පෙර මාධ්‍ය තුළින් වැරදිකරුවන් කිරීමක්?

යම් කිසි අපරාධයක් සඳහා චෝදනා ලැබූවෙකු ඊට වැරදිකරුද, නිවැරදිකරුද කියා තීරණය කළ යුත්තේ, නීතිමය ක්‍රියාමාර්ග ඔස්සේ අධිකරණයයි. එසේ තහවුරු කරන තුරු අදාළ සැකකරු නිවැරදිකරු බවට පූර්ව නිගමනයක් (Presumption of innocence) ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව තුළම තිබේ. එසේ නම්, යම් අපරාධයක්...

භාරවුනාද? අත්අඩංගුවට ගත්තද?

භාරවුනාද? අත්අඩංගුවට ගත්තද?

කිරිබත්ගොඩ නගරයේ ඉදිකිරීම් සඳහා රජයට පවරාගෙන තිබූ ඉඩමකට කූට ලේඛන සකස් කිරීමේ නඩුවට අදාළව අධිකරණය මඟහරිමින් සිටියදී අධිකරණයෙන් විවෘත වරෙන්තු නිකුත්කොට තිබූ එම නඩුවේ හයවැනි සැකකරු වන හිටපු රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර යන අය නීතිඥයකුගේ මාර්ගයෙන් ඊයේ (07 වැනිදා) මහර...

ඝාතනයක් ගැන අසංවේදී සිරස්තලයක්

ඝාතනයක් ගැන අසංවේදී සිරස්තලයක්

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ සැමියෙකු විසින් බිරිඳ ඝාතනය කිරීමේ පුවතක් වාර්තා වී තිබුණේ පහත අයුරිනි. *සති අග අරුණ (මැයි 04, 2025) - "කපා කපා කෑලි කපා බිරිඳ ග්‍රෑන්ඩ්පාස් ඇළට දමා" *මව්බිම (මැයි 07, 2025) - "විමලාවතීගේ සිරුර පොහොර උර තුනක" ඔබ තෝරාගන්නා...

ප්‍රශංසනීය වාර්තාකරණයක්!

ප්‍රශංසනීය වාර්තාකරණයක්!

සබරගමු විශ්වවිද්‍යාලයේ සිසුවකු දිවි තොර කර ගැනීමේ සිදුවීම හා විශ්වවිද්‍යාල තුළ ඇති නවක වධය සම්බන්ධ පුවත්, ඉරිදා දිවයින (මැයි 4, 2025) අගයකලයුතු ආකාරයෙන් වාර්තා කර තිබිණි. එම ලිපිය *හදිසි උපකාරක අංක සඳහන් කර තිබිණි. *සිසුවා දිවි තොර කර ගැනීමට පෙර ලියන ලද ලිපිය හිතාමතාම...

ගුරා” ද? “ගුරුවරයා” ද?

ගුරා” ද? “ගුරුවරයා” ද?

ජාත්‍යන්තර පාසලක ගුරුවරයෙකු මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගැනීමේ පුවතක් මැයි 05, 2025 දින පුවත්පත් කිහිපයක වාර්තා වී තිබුණි. 1) සැකකරු හැඳින්වීමට "ගුරා" වැනි යෙදුම් භාවිතා කිරීම ඔස්සේ, සමස්ත ගුරු වෘත්තිය පිළිබඳව ගර්හාත්මක ආකල්පයක් ජනිත නොවන්නේද? 2) අදාළ සැකකරු හැඳින්වීම...

ලිංගික අපරාධයක් හෝ අපයෝජනයක් සම්බන්ධයෙන් වාර්තා කිරීම

ලිංගික අපරාධයක් හෝ අපයෝජනයක් සම්බන්ධයෙන් වාර්තා කිරීම

ලිංගික අපරාධයක් හෝ අපයෝජනයක් සම්බන්ධයෙන් වාර්තා කිරීමේදී එය "දූෂණයක්" හෝ "කෙළෙසීමක් " ලෙසින් හඳුන්වා දීමෙන්, එම ලිංගික අපරාධයට මුහුණ දුන් අය, අපවිත්‍ර වී ඇති බවක්, කිළිටි වී ඇති බවක් නොහැඟවෙන්නේ ද?එයින් ලිංගික අපරාධයකට හෝ අපයෝජනයකට මුහුණ දුන් අය පිළිබඳව සමාජය තුළ ඇති...

ආබාධ සහිත අයවලුන් හැඳින්වීමට පුද්ගල ප්‍රථම භාෂාවක් භාවිතා කරමු!

ආබාධ සහිත අයවලුන් හැඳින්වීමට පුද්ගල ප්‍රථම භාෂාවක් භාවිතා කරමු!

*පුවත්පත - ඉරිදා මව්බිම (මැයි. 4, 2025) *සිරස්තලය - "අබාධිත අයට ඡන්දය තුළට විශේෂ පහසුකම්" *අන්තර්ගතය - "පූර්ණ හෝ අර්ධ දෘශ්‍යාබාධ සහිත ඡන්ද හිමියන්ට" *පුවත්පත - මව්බිම (මැයි. 5, 2025) *සිරස්තලය - "අබාධිත පුද්ගලයන් ඡන්දය දීමට උනන්දු නොවන්නේ ඇයි?" *අන්තර්ගතය - "ආබාධ සහිත...

සබරගමු විශ්වවිද්‍යාලයේ සිසුවෙකු දිවි තොර කර ගැනීමේ පුවත

සබරගමු විශ්වවිද්‍යාලයේ සිසුවෙකු දිවි තොර කර ගැනීමේ පුවත

සබරගමු විශ්වවිද්‍යාලයේ සිසුවෙකු දිවි තොර කර ගැනීමේ පුවතක් මාධ්‍ය තුළ පුළුල් අවධානයකට ලක්විණි. මේ පිළිබඳව මැයි 01, 2025 දින රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් තුළ වාර්තා වී තිබූ ආකාරයත්, එහිදී දිවි තොර කර ගැනීම් වගකීම් සහගතව වාර්තා කිරීම සම්බන්ධ මාධ්‍ය මාර්ගෝපදේශයන්...

Verité Research, as the name implies, is an independent think tank with research at its core. We carry out this research along four areas –economics, politics, media, and law. Leveraging this research, we provide strategic analysis and advice to governments, organisations, and the private sector in Sri Lanka and beyond.

Contact information

Verité Media, Verité Research Pvt. Ltd

No. 5A, Police Park Place,

Colombo 00500

 

Email: media@veriteresearch.org

Phone: +94 76 148 8544 

© Verité Research Private Limited. All Rights Reserved.