2024 වැඩි වශයෙන් උල්ලංඝනය වී තිබූ මාධ්ය ආචාර ධර්ම තුන
“නරක වැඩ” ද? ලිංගික හිරිහැර ද?
කතරගම පිහිටි විහාරස්ථාන භූමියකදී දරුවන්ට හා කාන්තාවන්ට ලිංගික හිරිහැර සිදු කිරීම සම්බන්ධයෙන් සැක පිට හිමි නමක අත්අඩංගුවට ගත් බව අරුණ පුවත්පත (පෙබ. 19, 2025) වාර්තා කර තිබිණි. 1) පුවතක මුලින්ම ග්රහණය වන සිරස්තලය තුළ "නරක වැඩ" යන්න යෙදීම ඔස්සේ සිදුවී ඇත්තේ ලිංගික...
“චීනා” මාධ්යයට උචිත ද?
චීන ජාතිකයින් සම්බන්ධ සෘණාත්මක පසුතලයක් ඇති පුවත් වාර්තා තුළ, ඔවුන්ව හැඳින්වීමට "චීනා" සහ "චීනුන්" වැනි යෙදුම් භාවිතා කිරීමෙන් පොදුවේ චීන ජාතිකයන් කෙරෙහි අවමානාත්මක හා කොන් කිරීමේ ආකල්පයක් සමාජය තුළ ජනිත නොවෙන්නේ ද, එසේම එවැනි ආකල්ප ඔස්සේ චීන ජාතිකයින් කෙරෙහි විදේශ...
උපකාරක අංකයක් පළ කරමු, ජීවිතයක් රැක ගනිමු.
පසුගිය ජූනි 12 වන දින අලුත්ගම දුම්රිය ස්ථානයේදී සිදුවූ දිවි තොර කර ගැනීමට තැත් කිරීමක් පිළිබඳ පුවතක් ප්රවෘත්ති වෙබ් අඩවි දෙකක වාර්තා කර තිබුණි. හදිසි උපකාරක අංක:*CCCline - 1333*ශ්රී ලංකා සුමිත්රයෝ - 0707308308*ජාතික මානසික සෞඛ්ය ආයතනය -...
සිරස්තලයේ ”චීන්නු” අන්තර්ගතයේ ”චීන ජාතිකයන්”
ගෞරවනීය සහ නිවැරදි භාෂා භාවිතයක්: “චීනා” වෙනුවට “චීන ජාතිකයන්” යන යෙදුම භාවිතා කිරීම ප්රශංසනීයයි! 2026 ජුනි 15 තෝරාගත් සිංහල පුවත්පත්...
දිට්වා ගැන පාඨලී චම්පිකගෙන් හෙළිදරව්වක්?
උපුටා ගැනීම: “කල් තියා දැනුවත් කර තිබියදී දිට්වා ආපදාවෙන් සිදු වූ හානි අවම කර ගැනීමට තිබූ අවස්ථාව මඟ හැරීම හරහා ජනාධිපතිවරයා සහ ලාල්කාන්ත අමාත්යවරයා මනුෂ්ය ඝාතන වරදක් සිදු කර ඇතැයි එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා චෝදනා කරනවා. ඔහු මේ බව කියා සිටියේ...
චෙම්මනි සමූහ මිනීවලෙන් සොයාගත් මිනිස් ඇටසැකිලි සංඛ්යාව 355 දක්වා ඉහළට
(2026 ජූනි 15 දින තෝරාගත් සිංහල සහ දෙමළ පුවත්පත් මුල් පිටු ඇසුරෙන්.)
අපරාධ හා සම්බන්ධ සෘණාත්මක පසුබිම් තුළ, සැකකරුවන්ගේ වාර්ගිකත්වය ඉස්මතු කිරීම අවශ්ය ද?
ඒ තුළින් එම වාර්ගිකත්වයට අයත් පුද්ගලයන් පිළිබඳ හානිකර ඒකාකෘති කිරීම් සමාජගත වීමේ අවදානමක් ඇති නොකරන්නේ ද? සදාචාරාත්මක වාර්තාකරණයක් උදෙසා අදාළ නොවන අවස්ථාවලදී වාර්ගිකත්වය ඉස්මතු...
විශේෂයෙන්ම ප්රවෘත්තිමය ලෙස වැදගත් නොවේ නම් වාර්ගිකත්වය සඳහන් කළ යුතුද?
ආබාධ සහිතව ජීවත් වන්නවුන් අප සමාජයේම කොටසකි. ඔවුන්ව කොන් නොකිරීමකට වග බලා ගැනීම අප සමාජයේම වගකීමකි. ආබාධ සහිත පුද්ගලයන් පිළිබඳ වාර්තා කිරීමේදී සෑම විටම පුද්ගල-ප්රථම භාෂාවක් භාවිතා කරමු!
මාධ්යයේ සදාචාරාත්මක වගකීම ඉටු කරමින් මානූෂීය ගෞරවය සුරකිමු!
‘ආබාධිතයා’ ලෙස භාවිතා කිරීමෙන් පුද්ගලයාව ලේබල් කිරීමක් සිදු කරයි. එසේනම් නිවැරදි භාවිතය කුමක්ද?
ත්රස්තවාදය වැළැක්වීමේ පනතට එරෙහි විරෝධය තෝරාගත් සිංහල සහ දෙමළ ප්රධාන පුවත් ඔස්සේ.
(2026 ජුනි 10 දින YouTube වෙත එක් කොට තිබූ තෝරා ගත් රූපවාහිනී රාත්රී සිංහල සහ දෙමළ ප්රධාන පුවත් විකාශයන්...
”චීනා” ද? ”චීන ජාතිකයා” ද?
ගෞරවනීය සහ නිවැරදි භාෂා භාවිතයක්: “චීනා” වෙනුවට “චීන ජාතිකයන්” යන යෙදුම භාවිතා කිරීම ප්රශංසනීයයි! 2026 ජුනි 12 තෝරාගත් සිංහල පුවත්පත්...
දිවි තොර කර ගැනීම් වගකීමෙන් වාර්තා කරමු!
ත්රස්තවාදය වැළැක්වීමේ පනතට එරෙහි විරෝධය2026 ජුනි 10 දින රූපවාහිනී රාත්රී ප්රධාන සිංහල පුවත් විකාශයන් ඔස්සේ.(2026 ජුනි 10 දින YouTube වෙත එක් කොට තිබූ තෝරා ගත් රූපවාහිනී රාත්රී සිංහල ප්රධාන පුවත් විකාශයන් ඇසුරිණි.)
සුරේෂ් සලේ වෙනුවෙන් පැවැත්වෙන සත්යග්රහයට එල්ල වූ දෝෂාරෝපණ .2026 ජුනි 10 දින රූපවාහිනී රාත්රී ප්රධාන සිංහල පුවත් විකාශයන් ඔස්සේ.(2026 ජුනි 10 දින YouTube වෙත එක් කොට තිබූ තෝරා ගත් රූපවාහිනී රාත්රී සිංහල ප්රධාන පුවත් විකාශයන් ඇසුරිණි.)
පාස්කු ප්රහාර විමර්ශන තත්ත්වය සහ හිටපු බුද්ධි අංශ ප්රධානි සලේ වෙනුවෙන් කළ සත්යග්රහය අත්හිටුවීම
(2026 ජූනි 11 පළ වූ සිංහල හා දෙමළ මුල් පිටු සිරස්තල ඇසුරෙන්)
මාධ්ය න්යායන් 3ක වෙනස හඳුනාගනිමු.
මෙම මාධ්ය න්යායන් පිළිබඳ තවත් විස්තර පහත සබැඳි ඔස්සේ
පාස්කු ප්රහාරය සම්බන්ධව පා.ම. නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී කළ ප්රකාශය.
2026 ජුනි 09 දින රූපවාහිනී රාත්රී ප්රධාන සිංහල පුවත් විකාශයන් ඔස්සේ. (2026 ජුනි 09 දින YouTube වෙත එක් කොට තිබූ තෝරා ගත් රූපවාහිනී රාත්රී සිංහල ප්රධාන පුවත් විකාශයන්...
සිරිල් ගාමිණී ප්රනාන්දු පියතුමා සුරේෂ් සලේ ගැන කළ ප්රකාශය (2026 ජූනි 09 දින තෝරාගත් සිංහල සහ දෙමළ පුවත්පත් මුල් පිටු ඇසුරෙන්.)
Verité Research, as the name implies, is an independent think tank with research at its core. We carry out this research along four areas –economics, politics, media, and law. Leveraging this research, we provide strategic analysis and advice to governments, organisations, and the private sector in Sri Lanka and beyond.
Contact information
Verité Media, Verité Research Pvt. Ltd
No. 5A, Police Park Place,
Colombo 00500
Email: media@veriteresearch.org
Phone: +94 76 148 8544
© Verité Research Private Limited. All Rights Reserved.




















