2024 Election Update: Elpitiya Pradeshiya Sabha election

ඇයි “රූමත්”?

ඇයි “රූමත්”?

ජාත්‍යන්තර පාසලක ගුරුවරියකගේ ඡායාරූපය යොදා, ඇය ලිංගික ශ්‍රමිකයෙකු ලෙසින් හඳුන්වමින් ව්‍යාජ ෆේස්බුක් ගිණුමක් පවත්වා ගෙන ගිය අයෙකු අත්අඩංගුවට පත්වීමේ පුවත ලංකාදීප සහ දිනමිණ (අගෝ. 08, 2024) පුවත්පත් තුළ වාර්තා වී ඇති ආකාරය.

No butterflies or eunuchs

No butterflies or eunuchs

An incident involving transgender persons was covered in contrasting ways by Dinamina and Divaina.

Which newspaper reported it ethically?

ජූලි 02, 2024 දින රාත්‍රියේ පහළොස් හැවිරිදි සිසුවෙකු සහ සිසුවියක මිය යෑමේ පුවත – රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් විකාශයන් තුළ ආවරණය

ජූලි 02, 2024 දින රාත්‍රියේ පහළොස් හැවිරිදි සිසුවෙකු සහ සිසුවියක මිය යෑමේ පුවත – රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් විකාශයන් තුළ ආවරණය

ජූලි 02, 2024 දින රාත්‍රියේ පහළොස් හැවිරිදි සිසුවෙකු සහ සිසුවියක මිය යෑමේ පුවතට මාධ්‍ය තුළත්, සමාජ මාධ්‍ය තුළත් ප්‍රමුඛ අවධානයක් හිමි වී තිබිණි. මෙහිදී මෙම මරණයන් දිවි තොර කර ගැනීමක්ද නැතිද යන්න පිළිබඳව පරීක්ෂණ සිදුවන බව ඇතැම් මාධ්‍ය දක්වා තිබූ අතර, තවත් මාධ්‍ය මෙය දිවි තොර කරගැනීමක්ය යන කෝණයෙන් වාර්තා කොට තිබිණි.

ඇතැම් මාධ්‍ය මෙම මරණයන් පිළිබඳව වාර්තා කිරීමේ තිබූ මාධ්‍ය ආචාර ධාර්මික ගැටළුකාරීත්වය පිළිබඳවද බොහෝ දෙනෙකු අදහස් පළ කොට තිබිණි.

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් “ක්ලබ් වසන්ත” ඝාතන සිදුවීමේ සැකකරුවෙකු බවට පැවසෙන, ඝාතනය සිදුවූ ව්‍යාපාරික ස්ථානයේ හිමිකරු, ඔහු ඝාතනයට සම්බන්ධ වූ ආකාරය පිළිබඳව පොලිස් නිලධාරීන් ඉදිරිපිටදී පාපොච්චාරණයක් සිදු කරන වීඩියෝව රූගත කොට මාධ්‍ය සහ සමාජ මාධ්‍ය තුළින් බෙදාහැරීම කෙතරම් නිත්‍යනුකූල ද, කෙතරම් ආචාර ධාර්මික ද?

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් “ක්ලබ් වසන්ත” ඝාතන සිදුවීමේ සැකකරුවෙකු බවට පැවසෙන, ඝාතනය සිදුවූ ව්‍යාපාරික ස්ථානයේ හිමිකරු, ඔහු ඝාතනයට සම්බන්ධ වූ ආකාරය පිළිබඳව පොලිස් නිලධාරීන් ඉදිරිපිටදී පාපොච්චාරණයක් සිදු කරන වීඩියෝව රූගත කොට මාධ්‍ය සහ සමාජ මාධ්‍ය තුළින් බෙදාහැරීම කෙතරම් නිත්‍යනුකූල ද, කෙතරම් ආචාර ධාර්මික ද?

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් “ක්ලබ් වසන්ත” ඝාතන සිදුවීමේ සැකකරුවෙකු බවට පැවසෙන, ඝාතනය සිදුවූ ව්‍යාපාරික ස්ථානයේ හිමිකරු, ඔහු ඝාතනයට සම්බන්ධ වූ ආකාරය පිළිබඳව පොලිස් නිලධාරීන් ඉදිරිපිටදී පාපොච්චාරණයක් සිදු කරන වීඩියෝවක් ඇතැම් මාධ්‍ය තුළත්, සමාජ මාධ්‍ය තුළත් ඉහළ අවධානයක් දිනාගෙන තිබිණි.

මෙහිදී බොහෝ දෙනෙකු විමසා තිබුණේ සිදුවෙමින් පවතින විමර්ශනයකට අදාළ පාපොච්චාරණයක් මෙසේ රූගත කොට මාධ්‍ය සහ සමාජ මාධ්‍ය තුළින් බෙදාහැරීම කෙතරම් නිත්‍යනුකූල ද, කෙතරම් ආචාර ධාර්මික ද යන්නයි.

සෑමවිටම ආබාධ සහිත අයවලුන් හැඳින්වීමට පුද්ගල ප්‍රථම භාෂාවක් භාවිතා කරමු!

සෑමවිටම ආබාධ සහිත අයවලුන් හැඳින්වීමට පුද්ගල ප්‍රථම භාෂාවක් භාවිතා කරමු!

සති අග අරුණ (ජූලි 07, 2024) සහ අරුණ කතුවැකිය (ජූලි 08, 2024) තුළ, ආබාධ සහිත අයවලුන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට පහසුකම් සැපයීම පිළිබඳව සිදු කෙරෙන සාකච්ඡාව – මෙහිදී පුද්ගල ප්‍රථම භාෂාවක් භාවිතා වූයේ නම්, ආබාධ සහිත වූවන් කෙරෙහි සමාජය දක්වන ආකල්ප දියුණු කිරීමට එය විශාල දායකත්වයක් නොවනු ඇතිද?

අදාළ නොවන වාර්ගිකත්වයන් සඳහන් නොකරමු!

අදාළ නොවන වාර්ගිකත්වයන් සඳහන් නොකරමු!

දෙස් විදෙස් මාධ්‍ය මාර්ගෝපදේශයන් ඔස්සේ සඳහන් කෙරෙන්නේ, පුවතකට සෘජුවම අදාළ නොවන්නේ නම්, වාර්ගිකත්වයන් පිළිබඳව සඳහන් නොකරන ලෙසටයි.

අන්සතු ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් ඔස්ට්‍රියාව කරා යාමට පැමිණි තරුණයෙකු කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බවට වන පුවතක් දිනමිණ සහ අරුණ පුවත් වාර්තාවන් තුළින් ආවරණය වී ඇත්තේ පහත අයුරිනි.

දිනමිණ මගින් දැන්වීමක් බව නොදක්වමින් මෙය පළ කොට තිබීම මැතිවරණ ආචාර ධර්ම උල්ලංඝනයක් නොවන්නේ ද?

දිනමිණ මගින් දැන්වීමක් බව නොදක්වමින් මෙය පළ කොට තිබීම මැතිවරණ ආචාර ධර්ම උල්ලංඝනයක් නොවන්නේ ද?

ජූලි 31, 2024 දින දිනමිණ, ලංකාදීප, මව්බිම, දිවයින, අරුණ සහ අද පුවත්පත් මුල් පිටු තුළ, “ජනාධිපති රනිල් තමයි” යන සිරස්තලය සමගින් වාර්තාවක් පළ වී තිබිණි.
කෙසේ වුවත්, දිනමිණ හැර අනෙකුත් සෑම පුවතකම මෙය දැන්වීමක් යැයි සඳහන් කර තිබුණි. එනමුත් දිනමිණ එය දැන්වීමක් බව කෙසේවත් සඳහන් කර නොතිබුණි.

විදේශිකයෙකු හෝ පිරිසක් යම් වරදකට සැකකරුවන් හෝ වැරදිකරුවන් වන්නේ නම්, ඔවුන් අවමානාත්මකව හැඳින්වීමේ ගැටළුවක් නැතිද?

විදේශිකයෙකු හෝ පිරිසක් යම් වරදකට සැකකරුවන් හෝ වැරදිකරුවන් වන්නේ නම්, ඔවුන් අවමානාත්මකව හැඳින්වීමේ ගැටළුවක් නැතිද?

එකම පුවත්පතේ, එකම දිනයක, එකම පිටුවක චීන ජාතිකයින් සම්බන්ධ වන පුවත් සිරස්තල දෙකක, එකක “චීන ජාතිකයන්” යනුවෙනුත්, අනෙක් සිරස්තලයේ “චීනුන්” යනුවෙනුත් දැක්වීමෙන් අදහස් වන්නේ, යම් කිසි විදේශිකයෙකු හෝ පිරිසක් යම් වරදකට සැකකරුවන් හෝ වැරදිකරුවන් වන්නේ නම්, ඔවුන් අවමානාත්මකව හැඳින්වීමේ ගැටළුවක් නැති බවද?

“කාන්තා වෙසින් ආ පිරිමියෙක්” – සාවද්‍ය සිරස්තලයක් යෙදීමෙන්, නිරවද්‍යභාවය පිළිබඳ මූලික මාධ්‍ය ආචාර ධර්මයක් දිනමිණ පුවත්පත කඩ කොට නැතිද?

“කාන්තා වෙසින් ආ පිරිමියෙක්” – සාවද්‍ය සිරස්තලයක් යෙදීමෙන්, නිරවද්‍යභාවය පිළිබඳ මූලික මාධ්‍ය ආචාර ධර්මයක් දිනමිණ පුවත්පත කඩ කොට නැතිද?

* පුවත්පත: දිනමිණ (අගෝ. 07, 2024) * සිරස්තලය: "කාන්තා වෙසින් ඇවිල්ලා පිරිමියෙක් බොක්සිං ගහලා" * අන්තර්ගතය: ඉමානි කලීෆා සංක්‍රාන්ති ලිංගිකයෙකු නොවේ යැයි සඳහන් වේ. ඔබේ අදහසට අනුව, 1) මතභේදයට තුඩුදුන්, ඇල්ජීරියාව නියෝජනය කරමින් ඔලිම්පික් බොක්සිං තරග බිමට පැමිණි ඉමානි...

මෙම පුවත් වාර්තා සිරස්තල දෙක අතුරින්, බාලවයස් ලිංගික අපයෝජන සිදුවීමක නිසි බරපතළභාවය සැහැල්ලු කොට නොදක්වා වාර්තා කොට ඇති බවට ඔබ තෝරාගන්නේ කුමක් ද?

මෙම පුවත් වාර්තා සිරස්තල දෙක අතුරින්, බාලවයස් ලිංගික අපයෝජන සිදුවීමක නිසි බරපතළභාවය සැහැල්ලු කොට නොදක්වා වාර්තා කොට ඇති බවට ඔබ තෝරාගන්නේ කුමක් ද?

ලිංගික අපරාධ, විශේෂයෙන්ම බාලවයස් ලිංගික අපයෝජනයන් පිළිබඳව වාර්තා කිරීමේදී, මාධ්‍ය විසින් “වින කිරීමක්”, “හදි කිරීමක්” වැනි යෙදුම් භාවිතා කරන බව අපට නිරීක්ෂණය කළ හැක.
ඒ ඔස්සේ බාලවයස් ලිංගික අපයෝජන සිදුවීමක නිසි බරපතළභාවය සන්නිවේදනය වන්නේදැයි පාඨක අප ඇසිය යුතු වේ. බාලවයස් ලිංගික අපයෝජනයක බරපතළභාවය නිසි ලෙසින් සිරස්තල ඔස්සේ නොදැක්වීම, එවැනි වරදක් සමාජය තුළ සාමාන්‍යකරණය වීමට හේතුවක් නොවන්නේදැයි එසේම අප ඇසිය යුතුයි.
ඒ අනුව, මෙම පුවත් වාර්තා සිරස්තල දෙක අතුරින්, බාලවයස් ලිංගික අපයෝජන සිදුවීමක නිසි බරපතළභාවය සැහැල්ලු කොට නොදක්වා වාර්තා කොට ඇති බවට ඔබ තෝරාගන්නේ කුමක් ද?

සර්වජන බලය දේශපාලන සන්ධානයේ ජනපති අපේක්ෂකයා ලෙස දිලිත් ජයවීර නම් කිරීමේ පුවතට එක් එක් නාලිකාවක පුවත් විකාශයන් තුළ වෙන් වී තිබූ කාලය

සර්වජන බලය දේශපාලන සන්ධානයේ ජනපති අපේක්ෂකයා ලෙස දිලිත් ජයවීර නම් කිරීමේ පුවතට එක් එක් නාලිකාවක පුවත් විකාශයන් තුළ වෙන් වී තිබූ කාලය

සර්වජන බලය දේශපාලන සන්ධානය නියෝජනය කරමින් ඉදිරිපත් වන ජනාධිපති අපේක්ෂකයා ලෙසින් දිලිත් ජයවීර නම් කිරීමේ ජාතික මහා සමුළුව, අගෝ. 04, 2024 දින සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

අගෝ. 04, 2024 දින රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් විකාශයන් සැලකිල්ලට ගත් විට, සර්වජන බලය දේශපාලන සන්ධානයේ ජනපති අපේක්ෂකයා ලෙස දිලිත් ජයවීර නම් කිරීමේ පුවතට එක් එක් නාලිකාවක පුවත් විකාශයන් තුළ වෙන් වී තිබූ කාලයත්, එහිදී දිලිත් ජයවීර විසින් කළ කතාවට පුවත් විකාශයන් තුළ වෙන් වී තිබූ කාලයත් පහත පරිදි දත්ත සටහනකින් පෙන්වා දිය හැක.

Who watches the watcher?

Who watches the watcher?

In the media space, the state’s dual role as both an owner and a regulator means it is a player in the game as well as a referee and a rule-maker.

Process, Progress and the Public

Process, Progress and the Public

The transparency of media ownership becomes a conversation of public interest against the backdrop of the Sri Lankan government’s expressed recognition regarding the importance of improved media freedom and access to information.

Greater stake, greater say?

Greater stake, greater say?

Sri Lanka is currently ranked 127 of 180 countries in Reporters without Border’s World Press Freedom Index. Political control over media ownership remains a major concern, and contributes towards this relatively low ranking. Our findings discuss the issue of political affiliations of the media, and ask how such affiliations might undermine impartiality and pluralism.

Verité Research, as the name implies, is an independent think tank with research at its core. We carry out this research along four areas –economics, politics, media, and law. Leveraging this research, we provide strategic analysis and advice to governments, organisations, and the private sector in Sri Lanka and beyond.

Contact information

Verité Media, Verité Research Pvt. Ltd

No. 5A, Police Park Place,

Colombo 00500

 

Email: media@veriteresearch.org

Phone: +94 76 148 8544 

© Verité Research Private Limited. All Rights Reserved.