* ”චීනා,චීනුන්” භාවිතය.
මාධ්‍ය තුළ සෘණාත්මක සන්දර්භයක නිරතුරුවම භාවිත වීමේදී චීන ජාතිකයන් කෙරෙහි අවමන් සහගත ආකල්ප ඇති කළ හැක. * ''චීන ජාතිකයා,චීන ජාතිකයන්'' භාවිතය. විධිමත්, ගෞරවාන්විත සහ වෘත්තීය යෙදුමක් වන අතර එමඟින් වාර්තාකරණයේ මධ්‍යස්ථභාවය මනාව ආරක්ෂා වේ. ගෞරවනීය මාධ්‍ය වාර්තාකරණයක...
දෙවුන්දර පෙරහැරේ කාවඩි නැටුම.
2026, ජූලි 26 දින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් සිරස්තල ඔස්සේ. (YouTube වෙත එක් කොට ඇති 2026, ජූලි 26 දින තෝරා ගත් රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් විකාශයන්...
ගෞරවනීය මාධ්‍ය වාර්තාකරණයක නියැලෙමු!
වගකීම් සහගත මාධ්‍ය වාර්තාකරණයක නියැලෙමු.
පුද්ගල- ප්‍රථම භාෂා භාවිතය ගැන වැඩිදුර විස්තර පහත reel එක ඔස්සේ
පුද්ගල ප්‍රථම භාෂාවක් භාවිත කරමු!
දිවි තොර කරගැනීම් වගකීමෙන් වාර්තා කරමු!
2026.07.21 දින තෝරාගත් සිංහල පුවත්පත් ඇසුරින්. සිරස්තලයේ දිවි තොර කරගැනීමේ පුවතක් ලෙස වාර්තා නොකළ යුත්තේ ඇයි? එම පුවතට ප්‍රමුඛතාවයක් හිමිවන අතර එමඟින් දිවිතොර කරගැනීමේ නැඹුරුතාවයක් ඇති අයෙකුට උත්ප්‍රේරකයක් සැපයිය හැකිය. පර්යේෂණවලට අනුව, මෙවැනි පුවත් නිරන්තරයෙන්...
කළු ජූලියට වසර 43යි. සිංහල සහ දෙමළ පුවත්පත් මුල් පිටු ඇසුරෙන්.
(2024 ජූලි 24 දින තෝරාගත් සිංහල සහ දෙමළ පුවත්පත් මුල් පිටු ඇසුරෙන්.)
විපක්ෂයේ නායකයින්ගේ හමුව.
2026, ජූලි 23 දින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් සිරස්තල ඔස්සේ. (YouTube වෙත එක් කොට ඇති 2026, ජූලි 23 දින තෝරා ගත් රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් විකාශයන්...
* ”චීන්නු/චීනෙකු” භාවිතය.මාධ්‍ය තුළ සෘණාත්මක සන්දර්භයක නිරතුරුවම භාවිත වීමේදී චීන ජාතිකයන් කෙරෙහි අවමන් සහගත ආකල්ප ඇති කළ හැක.
* ''චීන ජාතිකයන්'' භාවිතය.විධිමත්, ගෞරවාන්විත සහ වෘත්තීය යෙදුමක් වන අතර එමඟින් වාර්තාකරණයේ මධ්‍යස්ථභාවය මනාව ආරක්ෂා වේ. ගෞරවනීය මාධ්‍ය වාර්තාකරණයක...
කළු ජූලියට අදට වසර 43යි. සිංහල සහ දෙමළ පුවත්පත් මුල් පිටු ඇසුරෙන්
(2026 ජූලි 23 දින තෝරාගත් සිංහල සහ දෙමළ පුවත්පත් මුල් පිටු ඇසුරෙන්.
නිවැරදි වාර්තාකරණය වන්නේ?
2026.07.22 දින තෝරාගත් සිංහල පුවත්පත් ඇසුරින්. ''චීන්නු'' ගැටලුකාරී වන්නේ ඇයි? ''චීන්නු'' භාවිතය බොහෝ විට ඍණාත්මක සන්දර්භයන් තුළ සිදුවන වන අතර, ඒ හරහා සමස්ත චීන ජාතිකයන් කෙරෙහිම අවමන් සහගත ආකල්ප තීව්‍ර වීමක් සිදුවිය හැක. ''මාට්ටු'' ගැටලුකාරී වන්නේ ඇයි? මෙවැනි යෙදුම්...
July 20, 2026 – July 26, 2026
This week’s memes
July 20, 2026 – July 26, 2026
This week’s cartoons
EU delegation’s visit to the Chemmani mass grave site
How TV channels covered the EU delegations visit
Major stories in the Sinhala and Tamil press: July 20 – July 26
Highlights the differences and nuances in reporting between Sinhala and Tamil newspapers Over the past week, the Sinhala and Tamil press converged in relation to six main stories. The six stories were on the: (i) proposal to extend the retirement age of judges; (ii)...
වෘත්තීය ජනමාධ්‍යවේදය පිළිබඳ අත්පොත
මෙම අත්පොත කාන්තාවන් සහ ගැහැණු ළමයින් පිළිබඳ මාධ්‍ය වාර්තා කරන ආකාරය පිළිබඳ මහජන අවබෝධය, ආකල්ප සහ කතිකාවක් හැඩගස්වයි. නිවැරදි, සාධාරණ සහ ගෞරවනීය බව සහතික කිරීම සඳහාත්, මාධ්‍යවේදීන්ට පුනරාවර්තන වාර්තාකරණ රටා හඳුනා ගැනීමට සහ වෘත්තීය විනිශ්චය ශක්තිමත් කිරීමට උපකාර කිරීම...
වත්මන් කථානායකට එරෙහිව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිලගෙන් චෝදනා.
2026 ජූලි 20 දින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් ඔස්සේ. (2026 ජූලි 20 දින YouTube වෙත එක්කර තිබූ තෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශන...
සදාචාරාත්මක මාධ්‍ය වාර්තාකරණයක නියැලෙමු!
සදාචාරාත්මක මාධ්‍ය වාර්තාකරණයක නියැළෙමු
සිදුවීම: හිටපු පොලිස්පති සී.ඩී.වික්‍රමරත්නගේ හදිසි මරණය
2026.07.19 වන ඉරිදා දින තෝරාගත් සිංහල පුවත්පත් ඇසුරෙන්. දිවි තොර කරගැනීමක් හෝ දිවි තොර කරගැනීමක් යැයි සැක පළ කරන පුවතක් පිළිබඳව වාර්තා කිරීමේදී උපකාරක සේවා අංකයක් පළ කිරීම වැදගත් වන්නේ ඇයි? දිවි තොර කර ගැනීමේ අවදානම් තත්ත්වයක සිටින අයෙකුට අවශ්‍ය වෘත්තිමය සහාය...
Verité Research, as the name implies, is an independent think tank with research at its core. We carry out this research along four areas –economics, politics, media, and law. Leveraging this research, we provide strategic analysis and advice to governments, organisations, and the private sector in Sri Lanka and beyond.
Contact information
Verité Media, Verité Research Pvt. Ltd
No. 5A, Police Park Place,
Colombo 00500
Email: media@veriteresearch.org
Phone: +94 76 148 8544
© Verité Research Private Limited. All Rights Reserved.




















