2024 Election Update: Elpitiya Pradeshiya Sabha election

Major stories in the Sinhala and Tamil press: Sep.29 – Oct.12

Major stories in the Sinhala and Tamil press: Sep.29 – Oct.12

Highlights the differences and nuances in reporting between Sinhala and Tamil newspapers. Over the past two weeks the Sinhala and Tamil press converged in relation to five main stories. The five stories were on the: (i) proposal to amend the Penal Code to prohibit...

ලිංගික අපරාධ සැහැල්ලු කොට වාර්තා නොකරමු!

ලිංගික අපරාධ සැහැල්ලු කොට වාර්තා නොකරමු!

"නරක වැඩ" ද? ලිංගික හිරිහැර ද? කතරගම පිහිටි විහාරස්ථාන භූමියකදී දරුවන්ට හා කාන්තාවන්ට ලිංගික හිරිහැර සිදු කිරීම සම්බන්ධයෙන් සැක පිට හිමි නමක අත්අඩංගුවට ගත් බව අරුණ පුවත්පත (පෙබ. 19, 2025) වාර්තා කර තිබිණි. 1) පුවතක මුලින්ම ග්‍රහණය වන සිරස්තලය තුළ "නරක වැඩ" යන්න යෙදීම...

විදෙස් ජාතීන් හැඳින්වීමට කොන් කරන සුළු යෙදුම් භාවිතා නොකරමු!

විදෙස් ජාතීන් හැඳින්වීමට කොන් කරන සුළු යෙදුම් භාවිතා නොකරමු!

චීන ජාතිකයින් සම්බන්ධ සෘණාත්මක පසුතලයක් ඇති පුවත් වාර්තා තුළ, ඔවුන්ව හැඳින්වීමට "චීනා" සහ "චීනුන්" වැනි යෙදුම් භාවිතා කිරීමෙන් පොදුවේ චීන ජාතිකයන් කෙරෙහි අවමානාත්මක හා කොන් කිරීමේ ආකල්පයක් සමාජය තුළ ජනිත නොවෙන්නේ ද, එසේම එවැනි ආකල්ප ඔස්සේ චීන ජාතිකයින් කෙරෙහි විදේශ...

රජයට එරෙහිව සමාජ මධ්‍යයේ සටහන් තැබූ පුද්ගලයෙකුට ජවිපෙන් තර්ජන?

රජයට එරෙහිව සමාජ මධ්‍යයේ සටහන් තැබූ පුද්ගලයෙකුට ජවිපෙන් තර්ජන?

රජයේ ඇතැම් ක්‍රියා විවේචනය කරමින් ෆේස්බුක් සමාජ මාධ්‍ය තුළ සටහන් තැබූ අයෙකුට ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් හා තවත් සාමාජිකයෙකු නිවසට පැමිණ තර්ජනය කල බවට පෙබ. 16, 2025 දින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් තුළ වාර්තා වී තිබුණි. මෙම පුවත...

සුළං විදුලිබල ව්‍යාපෘතියෙන් ආදානි ඉවත්වෙයි.

සුළං විදුලිබල ව්‍යාපෘතියෙන් ආදානි ඉවත්වෙයි.

ආදානි සමාගම ශ්‍රී ලංකාවේ මන්නාරම ප්‍රදේශයේ ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ සුළං විදුලිබල ව්‍යාපෘතියෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව මාධ්‍ය වාර්තා කර තිබිණි. මෙම පුවත පෙබ. 13 ප්‍රධාන පුවත් සිරස්තල තුළ ආවරණය කර තිබූ හා ආවරණය කර නොතිබූ අන්දම පහත පරිදි දැක්විය හැක. (YouTube...

පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් සංවිධානය කර තිබූ ගොවි සම්මන්ත්‍රණයකට මාලිමාවෙන් විරෝධය

පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් සංවිධානය කර තිබූ ගොවි සම්මන්ත්‍රණයකට මාලිමාවෙන් විරෝධය

පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින්, ගොවි ගැටලු සාකච්ඡා කිරීම සඳහා, අඟුණකොළ පැලැස්ස ප්‍රදේශයේ සංවිධානය කර තිබූ සම්මන්ත්‍රණයකට, ජාතික ජන බලවේගයේ නියෝජිතයින් පිරිසක් පැමිණ විරෝධය දැක්වීම සමගින් උණුසුම් තත්ත්වයක් හටගත් බව මාධ්‍ය වාර්තා කර තිබිණි. එසේම ඒ නිසා, සම්මන්ත්‍රණය...

ඉදිරියටත් විදුලිය කපනවාද? නැද්ද?

ඉදිරියටත් විදුලිය කපනවාද? නැද්ද?

දිවයින පුරා සැලසුම් කළ විදුලි කප්පාදුව පෙබ. 13, 2025 දිනට ද සිදු කරන්නේද යන්න පිළිබඳව තීන්දුවක්, පෙබ. 13, 2025 දින ලබාදෙන බව, පෙබ. 12, 2025 දින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් තුළ වාර්තා වී තිබුණි. කෙසේ නමුත් එම පුවත, ඇතැම් රූපවාහිනී නාලිකාවන් ආවරණය කර නොතිබුණි....

දිවයින පුරා විදුලිය බිඳ වැටීම! වරද කාගේද?

දිවයින පුරා විදුලිය බිඳ වැටීම! වරද කාගේද?

පෙබ. 09, 2025 දින පැය කිහිපයක කාලයක්, රට පුරා විදුලිය බිඳවැටුණු අතර, ඉන් පසුවද විවිධ ප්‍රදේශ තුළ විදුලිය බිඳ වැටීම් සිදුවූ බව මාධ්‍ය වාර්තා කර තිබිණි. මේ අතර, පෙබ. 10, 2025 දින රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් විකාශයන් තුළ, මෙම රට පුරා විදුලිය බිඳවැටීම...

විදුලිය බිඳ වැටීමට හේතුව වඳුරෙක්ද?

විදුලිය බිඳ වැටීමට හේතුව වඳුරෙක්ද?

පෙබ. 09, 2025 දින පැය කිහිපයක කාලයක්, රට පුරා විදුලිය බිඳවැටුණු බව මාධ්‍ය වාර්තා කර තිබිණි. එදින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන් තුළ, මෙසේ දිවයින පුරා විදුලිය බිඳවැටීමට හේතුව, බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිවද උපුටා දක්වමින් පහත පරිදි ආවරණය කර තිබිණි....

රජයේ සහතික මිල සම්බන්ධයෙන්, ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් දැක් වූ අදහස්

රජයේ සහතික මිල සම්බන්ධයෙන්, ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් දැක් වූ අදහස්

රජය විසින් මහ කන්නයේ වී මිලදී ගන්නා සහතික මිල, පෙබ. 05, 2025 දින නිවේදනය කරන්නට යෙදිණි. මේ අතර රජයේ සහතික මිල සම්බන්ධයෙන්, ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් ද අදහස් දක්වන ලදී. අනුරාධ තෙන්නකෝන් විසින්, වී සඳහා ලබා දුන් සහතික මිලට එකඟ වන බව පවසන දර්ශන විවිධ...

රජය විසින් සහතික මිලට වී මිලදී ගැනීම

රජය විසින් සහතික මිලට වී මිලදී ගැනීම

රජය විසින් සහතික මිලට වී මිලදී ගැනීම ආරම්භ කිරීම, ගොවීන් විසින් වී අලෙවි කර ඇත්තේ කාහටද යනාදී, වී අලෙවිය සම්බන්ධ කරුණු පිළිබඳව, පෙබ. 06, 2025 දින රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් විකාශයන් තුළ ආවරණය වී තිබිණි. එහිදී විවිධ රූපවාහිනී නාලිකාවන් හි ප්‍රධාන පුවත්...

රජය වී සඳහා අවම මිල ප්‍රකාශ කරයි.ගොවීන් හා ගොවි සංවිධාන දැක් වූ අදහස්

රජය වී සඳහා අවම මිල ප්‍රකාශ කරයි.ගොවීන් හා ගොවි සංවිධාන දැක් වූ අදහස්

මෙවර මහ කන්නයේ වී, රජය විසින් මිලදී ගන්නා සහතික මිල පෙබ. 05, 2025 දින ප්‍රකාශයට පත් කෙරිණි. එසේම වී මණ්ඩලයෙන් වී මිලදී ගනු ලබන සහතික මිලක් රජය විසින් නියම කිරීම සම්බන්ධයෙන්, ගොවීන් සහ ගොවි සංවිධාන ද අදහස් දක්වා තිබිණි. ඒ අතර ධනාත්මක අදහස් මෙන්ම සෘණාත්මක අදහස් දක්නට...

යාපනයේ පැවති නිදහස් සැමරුම් සහ යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් විසින් පැවැත් වූ විරෝධතාව

යාපනයේ පැවති නිදහස් සැමරුම් සහ යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් විසින් පැවැත් වූ විරෝධතාව

පෙබරවාරි 04, 2025 දින ශ්‍රී ලංකාවේ නිදහස් දිනය වෙනුවෙන් යාපනයේ ද නිදහස් දින උත්සව පැවැත්වුණු බව මාධ්‍ය වාර්තා කර තිබිණි. මේ අතර, යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් විසින් නිදහස් දිනයට විරුද්ධව කළු කොඩි ඔසවා විරෝධතාවය දැක්වීමක් සංවිධානය කර තිබූ බව ද එසේම මාධ්‍ය තුළින් වාර්තා...

ජනපති උතුරේ සංචාරයේ නිරතව සිටියදී, යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට, උතුරු පළාතේ රැකියා විරහිත උපාධිධාරීන් විරෝධතාවය

ජනපති උතුරේ සංචාරයේ නිරතව සිටියදී, යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට, උතුරු පළාතේ රැකියා විරහිත උපාධිධාරීන් විරෝධතාවය

ජනපති අනුර කුමාර දිසානායක උතුරේ සංචාරයේ නිරතව සිටියදී, යාපනය සම්බන්ධීකරණ කමිටු රැස්වීම ඔහුගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි. මෙම යාපනය සම්බන්ධීකරණ කමිටු රැස්වීම පැවැත්වෙන අතරතුර, යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට, උතුරු පළාතේ රැකියා විරහිත උපාධිධාරීන් විරෝධතාවයක...

ඇගේ ඡායාරූපය අවශ්‍යද?

ඇගේ ඡායාරූපය අවශ්‍යද?

රත්නපුර ඇලපාත ප්‍රදේශයේ සිදුවූ ඝාතන-දිවි තොර කර ගැනීමට තැත් කිරීම මාධ්‍ය තුළත්, සමාජ මාධ්‍ය තුළත් අවධානයට ලක්වී තිබිණි. මෙය වාර්තා කළ මාධ්‍ය තුළ, ඝාතන-දිවි තොර කර ගැනීම් වාර්තාකරණය සම්බන්ධයෙන් පවතින මාධ්‍ය මාර්ගෝපදේශයන් උල්ලංඝනය වී තිබූ ආකාරය, අපි මින් පෙරද පෙන්වා දී...

උපකාරක අංකයක් පළ කරමු, ජීවිතයක් රැක ගනිමු!

උපකාරක අංකයක් පළ කරමු, ජීවිතයක් රැක ගනිමු!

ඝාතන-දිවි තොර කර ගැනීම් සාමාන්‍යයෙන් දක්නට නොලැබෙන දුලබ සිදුවීම් ලෙස හැඳින්වේ. එසේ වුවද, මාධ්‍ය තුළත්, සමාජය තුළත්, ඝාතන දිවි තොර කර ගැනීම සඳහා සාපේක්ෂව ඉහළ අවධානයක් ලැබෙන බව නොසලකා හැරිය නොහැක. එනිසාවෙන්ම, අනුකාරක සිදුවීම් සඳහා මග පෑදීම වැළැක්වීම උදෙසා, ඝාතන-දිවි තොර...

ලිංගික අපරාධ වගකීමෙන් යුතුව වාර්තා කරමු! 

ලිංගික අපරාධ වගකීමෙන් යුතුව වාර්තා කරමු! 

ශ්‍රී ලාංකික දේවගැතිවරයෙකු විසින් බාලවයස් අපයෝජනයන් සිදුකිරීම සම්බන්ධ විශේෂාංග ලිපියක්, දිවයින ඉරිදා සංග්‍රහය (ජන. 26, 2025) තුළ පළ වී තිබුණේ පහත ආකාරයෙනි. එසේම, මෙම පුවත, The Guardian විසින් වාර්තා කොට තිබූ ආකාරයද, සන්සන්දනාත්මකව පහත ලෙසින් දැක්විය හැක. ඔබ සිතන ලෙසට,...

Verité Research, as the name implies, is an independent think tank with research at its core. We carry out this research along four areas –economics, politics, media, and law. Leveraging this research, we provide strategic analysis and advice to governments, organisations, and the private sector in Sri Lanka and beyond.

Contact information

Verité Media, Verité Research Pvt. Ltd

No. 5A, Police Park Place,

Colombo 00500

 

Email: media@veriteresearch.org

Phone: +94 76 148 8544 

© Verité Research Private Limited. All Rights Reserved.