2024 Election Update: Elpitiya Pradeshiya Sabha election

සමය වර්ණය පදනම් කරගනිමින් විදේශිකයින්ව කොන් නොකරමු! 

සමය වර්ණය පදනම් කරගනිමින් විදේශිකයින්ව කොන් නොකරමු! 

සංචාරක කර්මාන්තය යනු ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ආදායම් ඉපයීමේ මාර්ගයන්ගෙන් එකකි. එම පසුතලය තුළදී, මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයින් සමය වර්ණය පදනම් කර ගනිමින් කොන් කිරීමට ලක් කිරීමේ ආකල්පයක් සමාජය තුළ මුල් බැස නොගැනීම වැදගත් වේ. එහිදී විදෙස් සංචාරකයින් හැඳින්වීමට මාධ්‍ය...

“සුරූපී” – අවශ්‍ය ද? අදාළ ද?

“සුරූපී” – අවශ්‍ය ද? අදාළ ද?

ඊශ්‍රායල-හමාස් සටන් විරාම ගිවිසුමේ දෙවන සිරකරු හුවමාරුව යටතේ, නිදහස් කිරීමට නියමිත ඊශ්‍රායල සෙබළියන් සිව් දෙනෙකුගේ නම් ප්‍රසිද්ධියට පත් කිරීම, හිරු මාධ්‍ය ජාලයේ හිරු නිව්ස් වෙබ් අඩවිය සහ, හිරු ටීවී ප්‍රධාන පුවත් විකාශය වාර්තා කරන්නේ මෙලෙසිනි. * හිරු නිව්ස් වෙබ් අඩවිය...

රජයේ වී සහතික මිල ප්‍රමාද වීම ගැන ගොවි සංවිධාන අප්‍රසාදය පළ කරයි.

රජයේ වී සහතික මිල ප්‍රමාද වීම ගැන ගොවි සංවිධාන අප්‍රසාදය පළ කරයි.

වී සඳහා රජය තවමත් සහතික මිලක් නියම කොට නොතිබීම හේතුවෙන්, පෞද්ගලික අංශ ඉතා අඩු මුදලට ගොවීන්ගෙන් වී මිලදී ගන්නා බවට රජයට චෝදනා එල්ල කරන ගොවි සංවිධාන, වී සඳහා සහතික මිලක් කඩිනමින් නියම නොකළහොත්, ඒ සඳහා අරගලයක් දියත් කරන බවට අනතුරු හඟවා සිටී. මෙම පුවත, ජන. 26, 2025 දින...

වරද බාලවයස් දරියගේද? තරුණයාගෙද?

වරද බාලවයස් දරියගේද? තරුණයාගෙද?

ඔක්කම්පිටිය පොලිස් වසමේ පහළගම ප්‍රදේශයේ බාලවයස් දැරියක් නීත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණය කළ තරුණයෙකු පිළිබඳ පොලිස් පරීක්ෂණ ඇරඹුණු බවට පුවතක්, දිවයින සහ දිනමිණ පුවත්පත් (ජන. 24, 2025) තුළ දක්නට ලැබිණි. * දිවයින සිරස්තලය - "කනේ අමාරුවක් බව පවසා නිවසේ සිටි දැරිය මව එන...

උපකාරක අංකයක් පළ කරමු, ජීවිතයක් රැක ගනිමු!

උපකාරක අංකයක් පළ කරමු, ජීවිතයක් රැක ගනිමු!

විවෘත වරෙන්තුවකට අනුව, මරදාන පොලිසිය විසින් ජනවාරි 21, 2025 දින රාත්‍රී අත්අඩංගුවට ගත් කාන්තාවක්, ජනවාරි 22, 2025 දින අළුයමදී පොලිස් අත්අඩංගුවේ සිටියදීම දිවි තොර කර ගෙන ඇති බව මාධ්‍ය වාර්තා කර සිටී. මෙම පුවත දිවයින සහ අරුණ පුවත්පත් (ජනවාරි 23, 2025) තුළත්, අද දෙරණ සහ...

‘සුද්දා’ නවත්වමු!

‘සුද්දා’ නවත්වමු!

පුවත - රුපියල් කෝටි තුනකට අධික මත්ද්‍රව්‍ය ගෙන ආ විදේශිකයෙකු ගුවන් තොටුපොළැ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනී ඇත. ජනවාරි 22, 2025 මව්බිම සහ දිනමිණ මෙය වාර්තා කරයි. * මව්බිම සිරස්තලය - ""හෂීෂ්" සහ "කුෂ්" ගෙනා සුද්දා කටුනායකදී කොටු"* දිනමිණ...

ලිංගික අපයෝජනයක් යනු “අමුතු පාඩමක්” නොවේ!

ලිංගික අපයෝජනයක් යනු “අමුතු පාඩමක්” නොවේ!

සියඹලාණ්ඩුව ප්‍රදේශයේ පාසලක සිසුවියකට ලිංගික අතවරයක් කළ බවට පැවසෙන ගුරුවරයෙකු සොයා පොලිසිය මෙහෙයුම් දියත් කර ඇති බව දිවයින (ජන. 20, 2025) පුවතක දැක්වෙන්නේ මෙසේය. * සිරස්තලය - "10 වසරේ සිසුවියට අමුතු පාඩම් කියා දුන් සියඹලාණ්ඩුවේ ගුරා සොයා මෙහෙයුම්" ඔබ දකින ආකාරයට, 1)...

‘ජාවාරමා’ මාධ්‍යයට උචිතද?

‘ජාවාරමා’ මාධ්‍යයට උචිතද?

මෙරට මත්ද්‍රව්‍ය පිළිබඳ වාර්තා කර තිබූ පුවත්පත් තුනක පුවත් වාර්තාවන් හතරක් දැක්වී තිබූ ආකාරය පහත පරිදි දැක්විය හැක. * පුවත් හතරේම සිරස්තල තුළ "ජාවාරමා", "ජාවාරමෙක්" යනුවෙන් සඳහන් වේ. * දිනමිණ සහ ලංකාදීප පුවත් අන්තර්ගතයන් හි "සැකකරුවකු", "ජාවාරම්කරුවකු" ලෙසින් සඳහන් වන...

එකම පුවතක්,එකම පිටුවක්,එකම ලේබල් කිරීමක් !

එකම පුවතක්,එකම පිටුවක්,එකම ලේබල් කිරීමක් !

යම් වරදක් සඳහා ගුරු වෘත්තියෙහි නියැළෙන්නෙකු සම්බන්ධ වූ විට, එවැනි පුවතක් වාර්තා කිරීමේදී, ඇතැම් පුවත්පත් බොහෝ විට "ගුරා" යන යෙදුම භාවිතා කරනු දැකිය හැක. අප මින් පෙරද විමසා ඇති ආකාරයට, සැකකාර අය හෝ වරදකරුවා ගුරුවරයෙකු නම්, එම තැනැත්තාව "ගුරුවරයා"/"ගුරුවරිය" ලෙසින්...

සමාජ ගැටලුවක්,ලිපියක් සහ කාටූනයක්

සමාජ ගැටලුවක්,ලිපියක් සහ කාටූනයක්

"හනිමූන් ගිය සුද්දා හොරෙන්ම මාරු වෙලා, රට පනින්න සුද්දෝ බඳින්නේ පරිස්සමෙන්" යන සිරස්තලයෙන් යුතුව සති අග අරුණ පුවත්පතේ (ජනවාරි 19, 2025) පළ වී ඇති ලිපියකි. මෙම ලිපිය තුළ කාටූනයක් ද පළ වී තිබිණි. වෙනත් රටකට යෑමේ අරමුණින් ඇතැමුන් විදේශිකයින්ව විවාහ කර ගැනීමත්, කුමන හෝ...

උපකාරක අංකයක් සඳහන් කරමු, ජීවිතයක් රැක ගනිමු!

උපකාරක අංකයක් සඳහන් කරමු, ජීවිතයක් රැක ගනිමු!

ජනවාරි 19, 2025 දින පන්නල, කංකානියම්මුල්ල රක්ෂිතයේ දී දිවි තොර කර ගැනීමට ඇති යැයි සැක කෙරෙන තරුණ යුවලකගේ සිරුරු සොයාගෙන තිබෙන බව මාධ්‍ය වාර්තා කොට ති මෙම පුවත වාර්තා කරන රූපවාහිනී සහ පුවත්පත් මාධ්‍ය තුළ, දිවි තොර කර ගැනීම් වාර්තා කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය,...

සහල් හිඟය වරද පැටවෙන්නේ කා හටද?

සහල් හිඟය වරද පැටවෙන්නේ කා හටද?

දිවයිනේ පවතින සහල් හිඟය සම්බන්ධයෙන් දැක්වෙන තොරතුරු සහ විවිධ අදහස්, රූපවාහිනී රාත්‍රී ප්‍රධාන පුවත් විකාශයන් තුළ ආවරණය වී තිබිණි. ඒ අනුව, සහල් හිඟයේ වරද කාගේද යන්න රූපවාහිනී රාත්‍රී ප්‍රධාන පුවත් විකාශයන් තුළ ආවරණය වී තිබූ ආකාරය මෙසේ පෙන්වා දිය හැක. (YouTube මෙතෙක්...

මාට්ටු ද? අත්අඩංගුද?

මාට්ටු ද? අත්අඩංගුද?

යම් වැරදි සඳහා සැකකරුවන්ව අත්අඩංගුවට පත් වූ අවස්ථාවන් කිහිපයක්, ලංකාදීප, දිනමිණ, සහ මව්බිම පුවත්පත් වාර්තා කර තිබූ ආකාරයන් මෙසේ දැක්විය හැක. විවිධ පුවත් සිරස්තල තුළ, එම අත්අඩංගුවට ගැනීම්, "මාට්ටු" යනුවෙනුත්, "අත්අඩංගුවට" යනුවෙනුත් දැක්වී තිබිණි. ඔබ තෝරා ගන්නා සිරස්තලය...

මරණයක් හැඟීම් කළඹවන සුළු ලෙසින් වාර්තා කිරීම අවශ්‍යද?

මරණයක් හැඟීම් කළඹවන සුළු ලෙසින් වාර්තා කිරීම අවශ්‍යද?

සංවේදී සිදුවීමක් - විශේෂයෙන්ම කුඩා දරුවෙකුගේ මරණයක් වැනි අවස්ථාවක් - වාර්තා කිරීමේදී, ඇතැම් මාධ්‍ය හැඟීම් කළඹවන සුළු (භාවාතිශය) ප්‍රවේශයක් ගනු දක්නට ලැබේ. මෙසේ හැඟීම් කළඹවන සුළු ආකාරයෙන් පුවත් වාර්තා කිරීමේ ඇති ගැටළුව වන්නේ, එයින් සිදුවීමක් දෙස අපක්ෂපාතී අයුරින්...

ඉස්ලාම් ආගමට කළ අපහාස කිරීම් උපුටා දැක්වීම්

ඉස්ලාම් ආගමට කළ අපහාස කිරීම් උපුටා දැක්වීම්

ඉස්ලාම් දහමට අපහාස කළ චෝදනාවට වරදකරු ලෙස ගලගොඩඅත්තේ ඥානසාර හිමි නැවතත් සිරගත කිරීමේ පුවත මාධ්‍ය වාර්තා කිරීමේදී ඇතැම් මාධ්‍ය එම අපහාස උපුටා දක්වමින් පුවත වාර්තා කර තිබූ ආකාරය, සමාජ මාධ්‍ය තුළ ද කතාබහට ලක්වී තිබිණි. ඒ අනුව, ජන. 10, 2025 දින සිංහල භාෂා පුවත්පත් මේ...

September 8, 2025 – September 25, 2025

September 8, 2025 – September 25, 2025

The TV coverage of the issues The data on television coverage is based on the monitoring of the primetime news telecasts of selected Sinhala TV channels uploaded to YouTube. The issue of the 60th Regular Session of the UNHRC was monitored from September 8 to 12,...

Verité Research, as the name implies, is an independent think tank with research at its core. We carry out this research along four areas –economics, politics, media, and law. Leveraging this research, we provide strategic analysis and advice to governments, organisations, and the private sector in Sri Lanka and beyond.

Contact information

Verité Media, Verité Research Pvt. Ltd

No. 5A, Police Park Place,

Colombo 00500

 

Email: media@veriteresearch.org

Phone: +94 76 148 8544 

© Verité Research Private Limited. All Rights Reserved.