Major stories in the Sinhala and Tamil press: Sep.8 – 14
Highlights the differences and nuances in reporting between Sinhala and Tamil newspapers. Over the past week the Sinhala and Tamil press converged in relation to seven main stories. The seven stories were on the: (i) fatal bus accident in Ella; (ii) enactment of the...
President’s visit to Katchatheevu: To have gone or not to have gone?
Two sister newspapers express diverging views on the president’s visit to Katchatheevu.
August 28, 2025 – September 3, 2025
The TV coverage of the issue The data on television coverage is based on the monitoring of the primetime news telecasts of selected Sinhala TV channels uploaded to YouTube.
September 1, 2025 – September 7, 2025
This week’s memes
September 1, 2025 – September 7, 2025
This week’s cartoons
Major stories in the Sinhala and Tamil press: Sep.1 – 7
Highlights the differences and nuances in reporting between Sinhala and Tamil newspapers. Over the past week the Sinhala and Tamil press converged in relation to five main stories. The five stories were on the: (i) arrest of five high-profile Sri Lankan organised...
Enforced disappearances: Divergent priorities in sister newspapers
Divergent priorities on enforced disappearances
මෙම සිරස්තල තුලින් අපරාධයට ලක්වූ දැරියව විනිශ්චයකට ලක් කරන්නේද?
"ගැබ්ගැන්වීම" යන වචනය කැමැත්තෙන් සිදුවූ ක්‍රියාවක් ලෙස වැරදි අර්ථකථනයක් ලබා දිය හැකියි. 14 හැවිරිදි දැරියකට මෙවැනි දෙයක් සිදුවූ විට, එය ලිංගික අපරාධයක් මිස, ඇයගේ කැමැත්තෙන් සිදුවූවක් නොවේ. එසේ තිබියදී "ගැබ්ගැන්වීම" ලෙස වාර්තා කිරීමෙන්, සිදුවීමට දැරියගේ යම් සම්බන්ධයක්...
කාදිනල්තුමාගේ පූජාත්වරයේ 50 වන සැමරුමට ජනපති එක්වෙයි.
සුදුසු වාර්තාකරණයක් ද?
වඳුරඹ සිදුවීම: 2025 ජූලි 4 වන දින අරුණ සහ දිවයින පුවත්පත් වාර්තා කළේ, වඳුරඹ නගරයේදී පාසල් සිසුවියක් පොදු වැසිකිළියකදී නිල ඇඳුම මාරු කර සිය පෙම්වතා (වඳුරඹ හෝටලයක සේවය කරන 18 හැවිරිදි තරුණයෙක්) සමඟ සිටියදී ප්‍රදේශවාසීන් විසින් පොලිසියට භාර දුන් බවයි. මෙම දැරිය 9 වසරේ...
මාට්ටු ද? අත්අඩංගු ද?
'මාට්ටු' සුදුසුද? "මාට්ටු" යන වචනය අවිධිමත් භාවිතාවක් නොවන්නේද? ප්‍රවෘත්ති වාර්තාවකදී අපේක්ෂා කරන්නේ නිවැරදි, වගකිවයුතු සහ විශ්වසනීය තොරතුරු සැපයීමයි. "මාට්ටු" යන්නෙන් එවැනි තොරතුරු සැපයීමකට හානි සිදුවිය හැකි නොවේද? අපරාධ වාර්තාකරණයේදී පක්ෂග්‍රාහීත්වයෙන් තොරව කරුණු...
මත්ද්‍රව්‍ය සම්බන්ධ ගැටළු පිළිබඳව වගකීමෙන් වාර්තා කරමු!
මාධ්‍ය වෙත මූලාශ්‍ර සපයන ලාභ නොලබන ආයතනයක් වන Reporting on Addiction (RoA) විසින් මත්ද්‍රව්‍ය භාවිතය, ඇබ්බැහිවීම, සහ පුනරුත්ථාපනය පිළිබඳ වගකීමෙන් වාර්තා කිරීමට උචිත වන භාෂාව හා දෘශ්‍ය මාධ්‍ය ගැන නිර්දේශ ඉදිරිපත් කරයි; * මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවීම මහජන සෞඛ්‍ය ගැටළුවක්...
අනියමින් ප්රචණ්ඩත්වය සාමාන්‍යකරණය කිරීමක්?
එකම පුවතක්,වාර්තාකරණයන් දෙකක්
එකම පාසලක පාසල් දැරියන් තිදෙනකු සිය සුඛෝභෝගී නිවෙසට වරින් වර රැගෙන ගොස් අපහරණය කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් 30 හැවිරිදි විවාහක මෘදුකාංග ඉංජිනේරුවකු අත්අඩංගුවට ගත් පුවතක් ජූනි 30, 2025 දින සිංහල භාෂා පුවත්පත් තුල පහත ආකාරයෙන් පළව තිබිණි. *පුවත්පත:...
කාන්තාව ඒකාතික කිරීමක්?
ස්ත්‍රී පුරුෂ භාවය පදනම් කරගත් ඒකාකෘතික කිරීම් ත Ethics Eye විසින් නිතර මතුකරන ගැටලුවකි. ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ පළමුවරට දිස්ත්‍රික්කයක් භාර නියෝජ්‍ය පොලිස්පතිවරියක් ලෙසින් පද්මිණි වීරසූරිය පත් කිරීම සම්බන්ධයෙන් ලියැවුනු සති අග අරුණ (ජූනි. 29, 2025) තුළ, පහත...
කාන්තාවන් පමණක් වෙන්කර පෙන්වන්නේ ඇයි?
එකම වරදකට කාන්තා සහ පිරිමි යන දෙකොටසම අත්අඩංගුවට පත්වූ විටකදී පවා, ඇතැම් මාධ්‍ය කාන්තාව පමණක් ඉස්මතු කොට දක්වනු දක්නට ලැබේ. දිනමිණ පුවත්පත තුළ (ජූලි 1, 2025) වාර්තා වූ පුවතක් මෙහිදී නිදසුන් ලෙසින් ගත හැක. 1) මෙසේ මාධ්‍ය, යම් වරදක් සම්බන්ධයේදී කාන්තාව පමණක් ඉස්මතු කොට...
කන්ටේනර් නිදහස් කිරීම පිළිබඳ පාර්ලිමේන්තුව තුල සංවාදය
කන්ටේනර් නිදහස් කිරීම පිළිබඳ පාර්ලිමේන්තුව තුල සංවාදය ජූනි 30, 2025 දින රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් තුළ වාර්තා කර තිබුණේ පහත අයුරිනි. (YouTube වෙත එක්කොට තිබූ ජූනි 30, 2025 දින තෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන්...
චීන්නු ද? චීන ජාතිකයන්ද ?
චීන ජාතිකයින්ව හැඳින්වීමට මාධ්‍ය සිරස්තල ඇතැම් විට "චීන්නු", "චීනුන්" වැනි යෙදුම් උපයෝගී කර ගැනීමේ ගැටළුව සම්බන්ධයෙන් අපි බොහෝ විට පෙන්වා දී ඇත්තෙමු. "චීන්නු", "චීනුන්" වැනි යෙදුම් සමාජය තුළ කටවහරේ භාවිතා වන්නේ -විශේෂයෙන්ම සෘණාත්මක පසුතලයන් තුළ- අවමානාත්මක ස්වරයකින්...
”කෙලෙසූ” වෙනුවට ”අපයෝජනය” කළ?
බාලවයස්කාර දියණියක් බරපතල ලෙස අපයෝජනය කිරීම ඇතුළු චෝදනා තුනකට වරදකරු කරනු ලැබූ පුද්ගලයෙක් වසර 60ක සිරදඬුවමක් නියම කිරීමේ පුවතක් ජූනි 27, 2025 දින සිංහල භාෂා පුවත්පත් තුල පහත ආකාරයෙන් පළව තිබිණි. *පුවත්පත: මව්බිමසිරස්තලය: "ළදරු පාසල් දැරියක කෙලෙසූ 68 හැවිරිදි බාප්පා...
එ.ජා.මානව හිමිකම් මහ කොමසාරිස් ශ්‍රි ලංකා සංචාරය
ජූනි 27, 2025 දින, මව්බිම, ලංකාදීප සහ අරුණ පුවත්පත් මුල් පිටු තුළ එ.ජා. මානව හිමිකම් මහ කොමසාරිස්, වොල්ක්ර් ටර්ක්ශ්‍රී ලංකා සංචාරය පිළිබඳව පළවූ සිරස්තල පුවත් මෙසේ දැක්විය...
Verité Research, as the name implies, is an independent think tank with research at its core. We carry out this research along four areas –economics, politics, media, and law. Leveraging this research, we provide strategic analysis and advice to governments, organisations, and the private sector in Sri Lanka and beyond.
Contact information
Verité Media, Verité Research Pvt. Ltd
No. 5A, Police Park Place,
Colombo 00500
Email: media@veriteresearch.org
Phone: +94 76 148 8544
© Verité Research Private Limited. All Rights Reserved.




















