Education
වාර්තාකරණයේදී AIDS සහ HIV පටලවා නොගනිමු!
UNAIDS වාර්තාවලට අනුව, 2025 වසරේදී නව HIV ආසාදන ඉහළ ගිය රටවල් 21 අතරට ශ්‍රී ලංකාව ද අයත් වේ. එහෙත් මේ පිළිබඳව ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණේ 'HIV' සහ 'AIDS' යන්න පටලවාගනිමින්. AIDS සහ HIV අතර පැහැදිලි වෙනසක් ඇත: HIV (Human Immunodeficiency Virus): යනු මිනිස් සිරුරට...










