Ethnicity

ඉස්මතු වන වාර්ගිකත්වය අදාළ ද?

ඉස්මතු වන වාර්ගිකත්වය අදාළ ද?

පුවතකට සෘජුවම අදාළ නොවන්නේ නම් පුද්ගලයින්ගේ වාර්ගිකත්වය පුවත තුළ සඳහන් නොකරන මෙන් දේශීය සහ ජාත්‍යන්තර මාධ්‍ය ආචාර ධර්මයන් තුළ දැක්වේ. කෙසේ නමුත්, "උස්වැටකෙයියාව මත් සාද බිමේ කොටින්ගේ හැඳුනුම්පතක්" යන සිරස්තලයෙන් යුතු ලංකාදීප (මාර්තු 26, 2025) පුවත තුළ අදාළ පුද්ගලයින්...

read more
අදාළ නොවන වාර්ගිකත්වයන් සඳහන් නොකරමු!

අදාළ නොවන වාර්ගිකත්වයන් සඳහන් නොකරමු!

දෙස් විදෙස් මාධ්‍ය මාර්ගෝපදේශයන් ඔස්සේ සඳහන් කෙරෙන්නේ, පුවතකට සෘජුවම අදාළ නොවන්නේ නම්, වාර්ගිකත්වයන් පිළිබඳව සඳහන් නොකරන ලෙසටයි.

අන්සතු ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් ඔස්ට්‍රියාව කරා යාමට පැමිණි තරුණයෙකු කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බවට වන පුවතක් දිනමිණ සහ අරුණ පුවත් වාර්තාවන් තුළින් ආවරණය වී ඇත්තේ පහත අයුරිනි.

read more