Media Ethics

ආබාධ සහිත අයවලුන් හැඳින්වීමට පුද්ගල ප්‍රථම භාෂාවක් භාවිතා කරමු!

ආබාධ සහිත අයවලුන් හැඳින්වීමට පුද්ගල ප්‍රථම භාෂාවක් භාවිතා කරමු!

ආබාධ සහිතව ජීවත් වන්නවුන් අප සමාජයේම කොටසකි. එහිදී ඔවුන්ව කොන් කිරීමකට ලක් නොකිරීමට වග බලා ගැනීම එම සමාජයේම වගකීමකි. මෙය ආබාධ සහිතව ජීවත් වන්නවුන් සම්බන්ධයෙන් වන පුවත් වාර්තාවන්ටද අදාළ වේ. ආබාධ සහිත පුද්ගලයන් හැඳින්වීමට පුද්ගල ප්‍රථම භාෂාවක් යොදා ගැනීම;...

read more
“ගුරා” ද? “ගුරුවරයා” ද?

“ගුරා” ද? “ගුරුවරයා” ද?

නුගේගොඩ සහ ගම්පහ ප්‍රදේශවල උපකාරක පන්ති පවත්වන ගුරුවරයෙක්, වෙනත් සිසුන් ලවා අනෙකුත් සිසුන්ට පහර දීමේ සිද්ධියකට සැක පිට අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන පැවැත්වීම පිළිබඳ මාධ්‍ය තුළත්, සමාජ මාධ්‍ය තුළත් අවධානයට ලක් වී තිබුණි. ඔබ සිතන ලෙසට, එක් සැකකරුවෙකු හැඳින්වීමට "ගුරා"...

read more
මාධ්‍ය තුළට උචිත භාෂාවක්

මාධ්‍ය තුළට උචිත භාෂාවක්

මාධ්‍ය තුළ විවිධ ජාවාරම් කරන්නන් හැඳින්වීමට ඇතැම් විට භාවිත වන "ජාවාරමා" වැනි යෙදුම් ගැටළුකාරී නොවේදැයි Ethics Eye විසින් මින් පෙරද අසා ඇත. යම් කිසි පුවතක් වාර්තා කිරීමේදී මාධ්‍ය සැළකිලිමත් විය යුත්තේ, යම් පූර්ව විනිශ්චයක් ලබාදීමක් හෝ පූර්ව විනිශ්චය ඇති කරවීමක් නොකොට,...

read more
සුද්දි – සුදුසු ද?

සුද්දි – සුදුසු ද?

සංචාරක මඟපෙන්වන්නෙකු විසින් විදේශීය කාන්තාවකට සිදු වූ යැයි කියන අපරාධයක් මැයි 14, 2025 සිංහල පුවත්පත් දෙකක වාර්තා වී තිබුණේ පහත අයුරිනි. *දිවයින - "ඇල්ලට ආ සුද්දිව සුද්ද කර ප්‍රපාතයට තල්ලු කරලා" *මව්බිම - "මත් බීමක් දී සංචාරක කතගේ දේපළ සොරාගත් වියපත් මඟපෙන්වන්නා...

read more
භාරවුනාද? අත්අඩංගුවට ගත්තද?

භාරවුනාද? අත්අඩංගුවට ගත්තද?

කිරිබත්ගොඩ නගරයේ ඉදිකිරීම් සඳහා රජයට පවරාගෙන තිබූ ඉඩමකට කූට ලේඛන සකස් කිරීමේ නඩුවට අදාළව අධිකරණය මඟහරිමින් සිටියදී අධිකරණයෙන් විවෘත වරෙන්තු නිකුත්කොට තිබූ එම නඩුවේ හයවැනි සැකකරු වන හිටපු රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර යන අය නීතිඥයකුගේ මාර්ගයෙන් ඊයේ (07 වැනිදා) මහර...

read more
ගුරා” ද? “ගුරුවරයා” ද?

ගුරා” ද? “ගුරුවරයා” ද?

ජාත්‍යන්තර පාසලක ගුරුවරයෙකු මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගැනීමේ පුවතක් මැයි 05, 2025 දින පුවත්පත් කිහිපයක වාර්තා වී තිබුණි. 1) සැකකරු හැඳින්වීමට "ගුරා" වැනි යෙදුම් භාවිතා කිරීම ඔස්සේ, සමස්ත ගුරු වෘත්තිය පිළිබඳව ගර්හාත්මක ආකල්පයක් ජනිත නොවන්නේද? 2) අදාළ සැකකරු හැඳින්වීම...

read more