සැබවින්ම මාධ්ය වාර්තාකරණයට ''මාට්ටු'' ලෙස භාවිතා කිරීම උචිත වන්නේ ද? නැත. එසේ නම්, ‘මාට්ටු’ යන්න මාධ්ය වාර්තාකරණයට නුසුදුසු වන්නේ ඇයි? මාධ්ය සිදුවීම් වාර්තා කළ යුතු වන්නේ වඩාත් මධ්යස්ථව සහ අපක්ෂපාතීත්වයෙන් යුක්තවය. නමුත් ‘මාට්ටු' යන්නෙන් ප්රවෘත්තියකට අනවශ්ය...
Media Ethics
ඔබ තෝරාගන්නා වාර්තාකරණය?
ගණේමුල්ල සංජීව ඝාතනය සම්බන්ධයෙන් රඳවාගෙන සිටින කෙහෙල්බද්දර පද්මේ සමඟ පැවැත්වූ සබඳතා පිළිබඳව නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලිගෙන් ප්‍රශ්න කර ඇති පුවත, 2025 ඔක්තෝබර් 23 දින අරුණ සහ දිනමිණ පුවත්පත්වල වාර්තා වී තිබුණේ මෙලෙසය. මෙම වාර්තාකරණ දෙක අතරින් ඔබ තෝරාගන්නා වාර්තාකරණය...
“සුරූපී” අවශ්ය ද?
එකම පුවතක්, වාර්තාකරණ දෙකක්: 'සුරූපී' බව අදාළද? 2025.10.23 දින, දේශීය හා ජාත්යන්තර මාධ්ය ආයතන දෙකක් එකම සිදුවීමක් වාර්තා කළේ මෙලෙසිනි: දිනමිණ : ව්යාජ නිරූපණ රැකියාවක් සඳහා තායිලන්තයට ගෙන්වා ගත් 'සුරූපී' බෙලරුසියානු නිරූපණ ශිල්පිනියක්, ශරීර අවයව ගැනීම සඳහා ඝාතනය කර...
වෙරිටේ මාධ්ය හා දේශපාලන අංශයෙන් කාන්තාවන් පිළිබඳ ආචාරධාර්මික වාර්තාකරණය සඳහා යෝජනාවක්
ජනමාධ්ය මාර්ගෝපදේශ වැඩිදියුණු කිරීම සඳහා වන නිර්දේශ ජනමාධ්ය නියෝජ්ය අමාත්යවරිය වෙත පිළිගැන්වෙයි වෙරිටේ මාධ්ය හා දේශපාලන අංශය විසින්, එහි එතික්ස් අයි (Ethics Eye) පර්යනතය හරහා, කාන්තාවන් සහ ගැහැණු දරුවන් පිළිබඳ ආචාරධාර්මික වාර්තාකරණයට අදාළ ජාතික මාධ්ය...
අපි සහකම්පිත වෙමු!
අර්බුදයකදී AI භාවිතයේ වගකීම
“මත්ලෝලීයා” සුදුසුද?
* සිරස්තලය - ''පොලිසියෙන් බේරෙන්න පැන්න මත්ලෝලියාට හැමිල්ටන් ඇළෙන් මරණ දඬුවම.'' වාර්තාවූ දිනය: (දෙසැම්බර් 02, 2025) මෙම වාර්තාකරණයෙහි ගැටලු දෙකක් නිරීක්ෂනය කල හැක. 1)මෙම සිරස්තලයෙහි සඳහන් පරිදි ''මත්ලෝලියා'' යන්න ගැටලුකාරී වන්නේ ඇයි? මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම යනු...
සෑම විටම පුද්ගල-ප්‍රථම භාෂාවක් භාවිතා කරමු!
‘දිට්වා’ සුළි කුණාටුවෙන් සිදු වූ දැඩි විනාශය අතරතුර, ආබාධ සහිත කාන්තාවක් ගුවන් යානයක් මගින් ආරක්ෂිත ස්ථානයකට රැගෙන ඒමේ සිදුවීමක් වාර්තා විය. මෙවැනි ස්වභාවික ව්‍යසනයක් හමුවේ දැඩි අසරණභාවයට පත්වන පුද්ගලයන් ගැන වාර්තා කිරීමේදී, ඔවුන්ගේ මානුෂීය අභිමානය ආරක්ෂා වන පරිදි...
විවාහක බව සහ නම අවශ්‍යද?
මෙම පුවත වාර්තා කිරීමේදී සැකකරුගේ ‘විවාහක’ බව සිරස්තලය හෝ අන්තර්ගතය තුළ ඉස්මතු කිරීමේ ප්‍රවෘත්තිමය වටිනාකම නැවත සලකා බැලිය යුතුය. සත්ව හිංසනය පිළිබඳ සිද්ධියක් වාර්තා කිරීමේදී පුද්ගලයෙකුගේ විවාහක තත්ත්වය ඊට කිසිසේත්ම අදාළ නොවේනම්, එය සඳහන් නොකල යුතුය. වඩාත් සංවේදී සහ...
තරුණියන් පමණක් ඉස්මතු කරන්නේ ඇයි?
වැලිකඩ පොලීසිය විසින් ඇතුල්කෝට්ටේ ප්‍රදේශයේ ෆේස්බුක් සාදයක් වටලා පුද්ගලයන් 32කු අත්අඩංගුවට ගත් පුවතක් 2025 දෙසැම්බර් 02 දින ලංකාදීප පුවත්පතේ පහත පරිදි දක්වා ඇත. එකම වරදකට කාන්තාවන් හා පිරිමි දෙපාර්ශවයම අත්අඩංගුවට ගත් අවස්ථාවකදී, මෙසේ කාන්තාව පමණක් විශේෂ කොට දක්වන්නේ...










