Media Ethics

අපරාධ හා සම්බන්ධ සෘණාත්මක පසුබිම් තුළ, සැකකරුවන්ගේ වාර්ගිකත්වය ඉස්මතු කිරීම අවශ්‍ය ද?

අපරාධ හා සම්බන්ධ සෘණාත්මක පසුබිම් තුළ, සැකකරුවන්ගේ වාර්ගිකත්වය ඉස්මතු කිරීම අවශ්‍ය ද?

ඒ තුළින් එම වාර්ගිකත්වයට අයත් පුද්ගලයන් පිළිබඳ හානිකර ඒකාකෘති කිරීම් සමාජගත වීමේ අවදානමක් ඇති නොකරන්නේ ද? සදාචාරාත්මක වාර්තාකරණයක් උදෙසා අදාළ නොවන අවස්ථාවලදී වාර්ගිකත්වය ඉස්මතු...

read more
ආබාධ සහිතව ජීවත් වන්නවුන් අප සමාජයේම කොටසකි. ඔවුන්ව කොන් නොකිරීමකට වග බලා ගැනීම අප සමාජයේම වගකීමකි. ආබාධ සහිත පුද්ගලයන් පිළිබඳ වාර්තා කිරීමේදී සෑම විටම පුද්ගල-ප්‍රථම භාෂාවක් භාවිතා කරමු!

ආබාධ සහිතව ජීවත් වන්නවුන් අප සමාජයේම කොටසකි. ඔවුන්ව කොන් නොකිරීමකට වග බලා ගැනීම අප සමාජයේම වගකීමකි. ආබාධ සහිත පුද්ගලයන් පිළිබඳ වාර්තා කිරීමේදී සෑම විටම පුද්ගල-ප්‍රථම භාෂාවක් භාවිතා කරමු!

මාධ්‍යයේ සදාචාරාත්මක වගකීම ඉටු කරමින් මානූෂීය ගෞරවය සුරකිමු!

read more
නිවැරදි කිරීමයි: මෙහි සඳහන් දිනය 24.02.2025 වෙනුවට 24.02.2026 ලෙස කියවිය යුතුය. ප්‍රමාද දෝෂය ගැන අපගේ කණගාටුව.

නිවැරදි කිරීමයි: මෙහි සඳහන් දිනය 24.02.2025 වෙනුවට 24.02.2026 ලෙස කියවිය යුතුය. ප්‍රමාද දෝෂය ගැන අපගේ කණගාටුව.

සිදුවීම කෙටියෙන්: සිරමැදිරියක රඳවා සිටි පුද්ගලයෙකුට මත්ද්‍රව්‍ය මුසු කළ තේ ලබා දීමට උත්සාහ කළ කාන්තාවක් අත්අඩංගුවට ගනී. මෙම වාර්තාවේ ප්‍රධාන ගැටලූ දෙකකි: 1. පුද්ගල ස්වරූපය පළමුව සිරස්තලයේ සහ පුවත් අන්තර්ගතයේ කාන්තාව හැඳින්වීමට "සුරූපී" යන්න භාවිත කිරීම. වාර්තාකරණයේදී...

read more
මාධ්‍ය ආචාරධර්ම පිළිබඳ තීරණාත්මක ප්‍රශ්න.

මාධ්‍ය ආචාරධර්ම පිළිබඳ තීරණාත්මක ප්‍රශ්න.

සිදුවීම - මහනුවර ජාත්‍යන්තර පාසලක අධ්‍යක්ෂවරයාගේ මෝටර් රථයට යට වී එම පාසලේම ඉගෙනුම ලබන හත් හැවිරිදි සිසුවෙකු මිය යාමත්, තවත් සිසුවෙකු තුවාල ලැබීමත් පිළිබඳ පුවතක් 2026 මාර්තු 12 දින රාත්‍රී ප්‍රධාන පුවත් විකාශනවල වාර්තා විය. එම අනතුර ඇසින් දුටු දරුවෙකුගෙන්, සිදුවීම...

read more
පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් පමණින් වරදකරුවෙක් නොවේ. අධිකරණයක් මගින් වරදකරුවෙකු ලෙස තීන්දු කරන තෙක් ඒ පුද්ගලයා “සැකකරුවෙක්” ලෙස සැලකේ.

පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් පමණින් වරදකරුවෙක් නොවේ. අධිකරණයක් මගින් වරදකරුවෙකු ලෙස තීන්දු කරන තෙක් ඒ පුද්ගලයා “සැකකරුවෙක්” ලෙස සැලකේ.

මාධ්‍ය මඟින් "මාට්ටු" වැනි යෙදුම් භාවිත කිරීමෙන්, අදාළ පුද්ගලයා දැනටමත් වරදකරුවෙකු බවට සමාජයට වැරදි හැඟවීමක් සිදු කරයි. එබැවින්, අපරාධ පිළිබඳ වාර්තාකරණයේදී "මාට්ටු" වෙනුවට "අත්අඩංගුවට ගෙන ඇත", "පොලිස් භාරයට ගෙන ඇත", "සැකපිට අත්අඩංගුවට ගෙන ඇත" වැනි යෙදුම් භාවිතා කරමු....

read more