Media Ethics

සුදුසු වාර්තාකරණයක් ද?

සුදුසු වාර්තාකරණයක් ද?

වඳුරඹ සිදුවීම: 2025 ජූලි 4 වන දින අරුණ සහ දිවයින පුවත්පත් වාර්තා කළේ, වඳුරඹ නගරයේදී පාසල් සිසුවියක් පොදු වැසිකිළියකදී නිල ඇඳුම මාරු කර සිය පෙම්වතා (වඳුරඹ හෝටලයක සේවය කරන 18 හැවිරිදි තරුණයෙක්) සමඟ සිටියදී ප්‍රදේශවාසීන් විසින් පොලිසියට භාර දුන් බවයි. මෙම දැරිය 9 වසරේ...

read more
මාට්ටු ද? අත්අඩංගු ද?

මාට්ටු ද? අත්අඩංගු ද?

'මාට්ටු' සුදුසුද? "මාට්ටු" යන වචනය අවිධිමත් භාවිතාවක් නොවන්නේද? ප්‍රවෘත්ති වාර්තාවකදී අපේක්ෂා කරන්නේ නිවැරදි, වගකිවයුතු සහ විශ්වසනීය තොරතුරු සැපයීමයි. "මාට්ටු" යන්නෙන් එවැනි තොරතුරු සැපයීමකට හානි සිදුවිය හැකි නොවේද? අපරාධ වාර්තාකරණයේදී පක්ෂග්‍රාහීත්වයෙන් තොරව කරුණු...

read more
චීන්නු ද? චීන ජාතිකයන්ද ?

චීන්නු ද? චීන ජාතිකයන්ද ?

චීන ජාතිකයින්ව හැඳින්වීමට මාධ්‍ය සිරස්තල ඇතැම් විට "චීන්නු", "චීනුන්" වැනි යෙදුම් උපයෝගී කර ගැනීමේ ගැටළුව සම්බන්ධයෙන් අපි බොහෝ විට පෙන්වා දී ඇත්තෙමු. "චීන්නු", "චීනුන්" වැනි යෙදුම් සමාජය තුළ කටවහරේ භාවිතා වන්නේ -විශේෂයෙන්ම සෘණාත්මක පසුතලයන් තුළ- අවමානාත්මක ස්වරයකින්...

read more
”කුඩ්ඩන්” ගැටලුකාරී ඇයි?

”කුඩ්ඩන්” ගැටලුකාරී ඇයි?

මත්ද්‍රව්‍ය සම්බන්ධ ගැටළු පිළිබඳව වගකීමෙන් වාර්තා කරමු! මාධ්‍ය වෙත මූලාශ්‍ර සපයන ලාභ නොලබන ආයතනයක් වන Reporting on Addiction (RoA) විසින් මත්ද්‍රව්‍ය භාවිතය, ඇබ්බැහිවීම, සහ පුනරුත්ථාපනය පිළිබඳ වගකීමෙන් වාර්තා කිරීමට උචිත වන භාෂාව හා දෘශ්‍ය මාධ්‍ය ගැන නිර්දේශ ඉදිරිපත්...

read more
එකම දිනයේ,එකම පුවත්පතක මාට්ටු!

එකම දිනයේ,එකම පුවත්පතක මාට්ටු!

පුවතකට සිරස්තල යෙදීමේදී හැකිතාක් අවම ඉඩක් ගන්නා වචන ගණනකින් අදහස ලබාදීමට උත්සාහ ගැනීම සහ එහිදී නිර්මාණශීලී වීම ගැටළුවක් නොවේ. නමුත්, එහිදී යොදාගන්නා භාෂාව සහ ඉන් ජනිත විය හැකි ආකල්පය සම්බන්ධයෙන් සැළකිලිමත් විය යුතුයි. යම් වැරදි සඳහා සැකකරුවන්ව අත්අඩංගුවට පත් වූ...

read more
”මාට්ටු” වෙනුවට ?

”මාට්ටු” වෙනුවට ?

පුවතකට සිරස්තල යෙදීමේදී හැකිතාක් අවම ඉඩක් ගන්නා වචන ගණනකින් අදහස ලබාදීමට උත්සාහ ගැනීම සහ එහිදී නිර්මාණශීලී වීම ගැටළුවක් නොවේ. නමුත්, එහිදී යොදාගන්නා භාෂාව සහ ඉන් ජනිත විය හැකි ආකල්පය සම්බන්ධයෙන් සැළකිලිමත් විය යුතුයි. යම් වැරදි සඳහා සැකකරුවන්ව අත්අඩංගුවට පත් වූ...

read more
නීතියට පෙර වැරදිකරුවන් කිරීමක්?

නීතියට පෙර වැරදිකරුවන් කිරීමක්?

යම් කිසි වරදකටචෝදනා ලැබූවෙකු ඊට වැරදිකරුද, නිවැරදිකරුද කියා තීරණය කළ යුත්තේ, නීතිමය ක්‍රියාමාර්ග ඔස්සේ අධිකරණයයි. එසේ තහවුරු කරන තුරු අදාළ සැකකරු නිවැරදිකරු බවට පූර්ව නිගමනයක් (Presumption of innocence) ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව තුළම තිබේ. එසේ නම්, අධිකරණය මගින් යමෙකු...

read more
”කුඩ්ඩා” ලේබල් කිරීම් නැතුව බැරිද?

”කුඩ්ඩා” ලේබල් කිරීම් නැතුව බැරිද?

මහජන සෞඛ්‍ය ගැටළුවක් වන මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් වාර්තා කිරීමේදී මාධ්‍ය අත රැඳි වගකීමක් ඇත. එහිදී, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ පුද්ගලයින් පිළිබඳ කොන් කිරීමේ හෝ ගර්හාවේ ආකල්පයක් ජනිත කරවන සුළු යෙදුම් හෝ අදහස් පළ නොකරන ලෙසට ජ්‍යාත්තන්තර මාර්ගෝපදේශයන් මාධ්‍ය වෙත...

read more
සිරස්තලයේ – ආබාධිතයන්, අන්තර්ගතයේ – ආබාධ සහිත පුද්ගලයන්

සිරස්තලයේ – ආබාධිතයන්, අන්තර්ගතයේ – ආබාධ සහිත පුද්ගලයන්

පුවත්පත - දිනමිණ (ජූනි. 13, 2025) සිරස්තලය - "ආබාධිතයන්ගේ අයිතිවාසිකම් සම්මුතියේ රාජ්‍ය පාර්ශ්වකරුවන්ගේ සමුළුවේ සභාපතිත්වය ශ්‍රී ලංකාවට" අන්තර්ගතය - "ආබාධ සහිත පුද්ගලයන්ගේ" ලෙසින් අන්තර්ගතය තුළ සඳහන්ව ඇත. යම් කිසි ආබාධයක් සහිත පුද්ගලයෙකු සම්බන්ධ වන පුවතක් වාර්තා...

read more