Media Ownership

ටිරාන් හා දේශබන්දු රු. කෝටි තිහක අල්ලස් ඉල්ලූ බවට හරක්කටාගෙන් ප්‍රකාශයක්

ටිරාන් හා දේශබන්දු රු. කෝටි තිහක අල්ලස් ඉල්ලූ බවට හරක්කටාගෙන් ප්‍රකාශයක්

හිටපු අමාත්‍ය ටිරාන් අලස් සහ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඉල්ලා සිටි රු. කෝටි තිහක අල්ලස් ගෙවීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඔහුව තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවාගෙන සිටින බව 'හරක්කටා' මාධ්‍යවේදීන් ඉදිරියේ කළ ප්‍රකාශයක් අද දින (මැයි 15, 2025) සිංහල පුවත්පත් තුළ...

read more
සර්වජන බලය දේශපාලන සන්ධානයේ ජනපති අපේක්ෂකයා ලෙස දිලිත් ජයවීර නම් කිරීමේ පුවතට එක් එක් නාලිකාවක පුවත් විකාශයන් තුළ වෙන් වී තිබූ කාලය

සර්වජන බලය දේශපාලන සන්ධානයේ ජනපති අපේක්ෂකයා ලෙස දිලිත් ජයවීර නම් කිරීමේ පුවතට එක් එක් නාලිකාවක පුවත් විකාශයන් තුළ වෙන් වී තිබූ කාලය

සර්වජන බලය දේශපාලන සන්ධානය නියෝජනය කරමින් ඉදිරිපත් වන ජනාධිපති අපේක්ෂකයා ලෙසින් දිලිත් ජයවීර නම් කිරීමේ ජාතික මහා සමුළුව, අගෝ. 04, 2024 දින සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

අගෝ. 04, 2024 දින රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් විකාශයන් සැලකිල්ලට ගත් විට, සර්වජන බලය දේශපාලන සන්ධානයේ ජනපති අපේක්ෂකයා ලෙස දිලිත් ජයවීර නම් කිරීමේ පුවතට එක් එක් නාලිකාවක පුවත් විකාශයන් තුළ වෙන් වී තිබූ කාලයත්, එහිදී දිලිත් ජයවීර විසින් කළ කතාවට පුවත් විකාශයන් තුළ වෙන් වී තිබූ කාලයත් පහත පරිදි දත්ත සටහනකින් පෙන්වා දිය හැක.

read more