Mood Of The Nation

 1,000 දෙනෙකුගෙන් කරන සමීක්ෂණයකින් මුළු රටම හිතන දේ ගැන දැනගන්න පුළුවන්ද?

 1,000 දෙනෙකුගෙන් කරන සමීක්ෂණයකින් මුළු රටම හිතන දේ ගැන දැනගන්න පුළුවන්ද?

ඔව් — ඒ සමීක්ෂණයට තෝරාගන්නා නියැදිය අහඹු ලෙස තෝරාගෙන, ආන්තික දෝෂය (Margin of Error) සහ විශ්‍රම්භ මට්ටම (Confidence Level) යන ප්‍රධාන නිර්ණායක දෙක සපුරාලන්නේ නම් අපිට ඒ දේ ගැන දැනගන්න පුළුවන්. නමුත් මේ වචනවලින් අදහස් කරන්නේ මොනවාද? විශාල ජනගහනයක අදහස් නියෝජනය කිරීමට...

read more