Person with Disability

ආබාධිතයන් ද? ආබාධ සහිත පුද්ගලයන් ද?

ආබාධිතයන් ද? ආබාධ සහිත පුද්ගලයන් ද?

ආබාධ සහිත පුද්ගලයින් හැඳින්වීමේදී ඔවුන්ගේ ආබාධය නොව පුද්ගල ප්‍රමුඛ භාෂාවක් භාවිතා කිරීමේ වැදගත්කම Ethics Eye හරහා අපි බොහෝ විට මතු කර ඇත්තෙමු. පහත දක්වා ඇති සිරස්තල දෙස බලමු. අරුණ (මැයි. 28, 2025) *සිරස්තලය - "විශේෂ ආධාරක උපකරණ සඳහා ආබාධිතයන්ට දෙන ආධාර මුදල ඉහළට"...

read more
පුද්ගල ප්‍රථම භාෂාවක් භාවිතා නොකිරීම

පුද්ගල ප්‍රථම භාෂාවක් භාවිතා නොකිරීම

2025 වර්ෂයේ පළමු කාර්තුවේ (1 ජනවාරි සිට 31 මාර්තු) තුළ වාර්තාකරණයේදී ආබාධ සහිත පුද්ගලයින් හැඳින්වීමට "ආබාධිත" යන යෙදුම වැඩි වශයෙන්ම භාවිතා කළ පුවත්පත් තුන මෙසේ දැක්විය හැක. ආබාධ සහිත වූවන් පිළිබඳව වාර්තා කිරීමේදී යෝග්‍ය භාෂාවක් ලෙසින් ලෝකයේ පිළිගැනෙන භාවිතයක් වන්නේ,...

read more
ආබාධ සහිත අයවලුන් හැඳින්වීමට පුද්ගල ප්‍රථම භාෂාවක් භාවිතා කරමු!

ආබාධ සහිත අයවලුන් හැඳින්වීමට පුද්ගල ප්‍රථම භාෂාවක් භාවිතා කරමු!

*පුවත්පත - ඉරිදා මව්බිම (මැයි. 4, 2025) *සිරස්තලය - "අබාධිත අයට ඡන්දය තුළට විශේෂ පහසුකම්" *අන්තර්ගතය - "පූර්ණ හෝ අර්ධ දෘශ්‍යාබාධ සහිත ඡන්ද හිමියන්ට" *පුවත්පත - මව්බිම (මැයි. 5, 2025) *සිරස්තලය - "අබාධිත පුද්ගලයන් ඡන්දය දීමට උනන්දු නොවන්නේ ඇයි?" *අන්තර්ගතය - "ආබාධ සහිත...

read more
සෑමවිටම ආබාධ සහිත අයවලුන් හැඳින්වීමට පුද්ගල ප්‍රථම භාෂාවක් භාවිතා කරමු!

සෑමවිටම ආබාධ සහිත අයවලුන් හැඳින්වීමට පුද්ගල ප්‍රථම භාෂාවක් භාවිතා කරමු!

සති අග අරුණ (ජූලි 07, 2024) සහ අරුණ කතුවැකිය (ජූලි 08, 2024) තුළ, ආබාධ සහිත අයවලුන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට පහසුකම් සැපයීම පිළිබඳව සිදු කෙරෙන සාකච්ඡාව – මෙහිදී පුද්ගල ප්‍රථම භාෂාවක් භාවිතා වූයේ නම්, ආබාධ සහිත වූවන් කෙරෙහි සමාජය දක්වන ආකල්ප දියුණු කිරීමට එය විශාල දායකත්වයක් නොවනු ඇතිද?

read more